පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඔහුට එරෙහිව තවත් දින 90ක කාලසීමාවක් සඳහා රැඳවුම් නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.
මීට පෙරද අදාළ විමර්ශන සඳහා අත්අඩංගුවට ගනු ලැබූ ඒ මහතා, රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ලක්විය.
එම රැඳවුම් කාලසීමාව අවසන් වීමත් සමඟ, විමර්ශන කටයුතුවල ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් මෙලෙස යළිත් වරක් දින 90ක කාලයක් සඳහා ඔහුව රඳවා තබා ගැනීමට නියෝග කර ඇත.
Former Intelligence Chief Remains in Custody for Further Questioning on Easter Bombings
In a significant development related to the investigation of the Easter Sunday bombings, former Director of State Intelligence, Suresh Salay, is set to continue facing intense scrutiny as security forces take steps to extend his detention.
Reports indicate that authorities have issued a detention order for an additional 90 days, allowing them more time to delve into crucial aspects of the ongoing inquiries.
Previously apprehended in connection with this case, Salay has been under questioning as part of the investigative efforts. With the latest extension of his custody, law enforcement is prioritizing the progress of the investigations, ensuring that all necessary inquiries are thoroughly conducted.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

rana wiru gaya thiyana baiyo warella
ReplyDeleteakd ponnaya
Deleteekane namal 2.50 % watune
Deleteදීපු චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි! මෙහෙම වටිනා චන්දයක් කවදාවත් දීලා නැහැ!
Deleteඒ දීපු ඡන්දය හොඳට රෝල් කරල ගහගනින් උඹේ පුකේ!
Deleteරෙනවිරුගාය තියෙන්නෙ ජෙප්පන්ටනෙ. අපිට අහන්නෙ මහ ලොකු වළං ශානි කොයන ගොබ්බයා පරීක්ශණ නොකරද මේ යකාට DO ගහල තියන් ඉන්නෙ. මුන් සලේට විරුද්ධ චෝදනාවලට සාක්ශි නැතිව රෙනව වගේ පේන්නෙ
DeleteDO ගහන්නෙ සාක්කි නැති හින්ද තමයි, සාක්කි තියෙනවනම් දාන්නෙ උසාවි.
Deleteමේක මේ තනිකරම ඩයස්පෝරාවෙයි, පල්ලියෙයි ඕනෑකමට කරන දුෂ්ඨ, ම්ලේච්ඡ පලිගැනීමක්.
කොටාට වැහිනැති හෙණ ගහන්ඩ ඕනෑ මේ කරපු අපරාදෙට.
Deleteඋඛගෙයි ලපයගෙයි ගාය ඉවරවෙනකමිම ඔහොම වෙයි
ReplyDeleteඅනුර කුමාර පොන්නයාගෙ ඇට දෙකටම හෙණ ගහපන්!
Deleteඅනිවාර්යයෙන්ම, ඌට වැහිනැති හෙණගහන්ඩ ඕනෑ.
Deleteපයන්න වෙනුවට අයන්න ගහ ගත්ත තැරි දාර නයි බයියෙක් ලංකට් චී නිවුස් එකට රිංගල කියන්නෙ ඇත්තක් ද
ReplyDeleteපයන්න වෙනුවට හුයන්න නේද
DeleteLapa Kota Thota Hena Hathama Gahanawa Aniwaryen... Wesa Balla...
ReplyDeleteඅනුර කුමාර පොන්නයාගෙ ඇට දෙකටම හෙණ ගහපන්!
DeleteKKK Pacha Kumara (Kalu, Ketha, Kota) is a para wesige puthek. Good baya gullek.
ReplyDeleteදෙවනි ලංකඩ්ගේ පුතෙක් නේද උඹ
Deleteලංකට්ද, හිල් ජොක්කුද?
Deleteසෑම වර්ගයක්ම කුණු රෙදි, කක්ක චූ ගාගත්ත යට ඇදුම්, මෙන්ම හිට ගෙන රෙන මහවුන්ගෙ සට්ටැඹි රාළකම් කරන්න කිසිම චාරයක් නැති වුන් ඩොබී බලකාය සදහා බදවා ගනු ලැබෙ. පැලවත්තෙ කාර්යාලය අසලට පැමිණ පශ්චාත් භාගය පෙන්වා සුදුසුකම් තහවුරු කර සම්බන්ධ වන්න.
ReplyDeleteපාදඩ සක්කිලියෙක් අවජාතක තක්කඩියෙක් රටේ ජනාධිපති කරාම මොනවද පුළුවන් .. මේ පර බල්ලා වනසලා ඉවර කරන්නේ .. ඕකා ජෙවිපේ නායකයා වෙන්න කරපු දේමයි රටටත් කරන්නේ අන්තිමට ... තුක් නොදකින් කාලකන්නියා
ReplyDelete. වරදක් කරලා තියනවනම් සාක්ෂිත් තියෙනවා නම් ඇයි අධිකරණයට ඉදිරිපත් කරන්නෙ නැත්තේ? සලේ කියන්නෙත් අපේ රටේ මනුස්සයෙක්. රටේ ජනාධිපති කියන්නේ මුළු මහත් ජනතාවගේම ජනාධිපති. ජේවීපීස අයගේ පමණක් ජනාධිපති නොවේ. දැන් මේ ජනාධිපති වැඩ කරන්නේ ජේවීපී පාක්ෂික උවමනාකම් මත පමණයි.
ReplyDeleteඅපි සාමාන්‍ය ඉතිහාසය අරන් බැලුවොත් ඉතා දරුණු මෘගම කාල පරිච්ඡේදය කියලා කියන්නේ හැත්තෑ හතෙන් පසු බිහි වූ ජේ.ආර්.ගේ රජය. J R ගේ රජය විසින් කරපු හොඳ දේවල් වලට වඩා කතා කරන්නේ ඒ දවස්වල උණු අධම සහ නීච ක්‍රියාවන් සම්බන්ධයෙන්.
දැන් මේ රජය J R ගේ ධාර්මිෂ්ට සමාජයක් දේශපාලන තේමාව මත පැමිණ කරපු අධාර්මිෂ්ට රාජ්‍ය පාලනයටත් වඩා එහා යාමක් දැන් අනුර ප්රමුඛ මාලිමා රජය කරන්නේ. ඔවුන්ට මේ සෙන්ස් එක නොතේරෙන්නේ මොන කරුමයකටද කියලා මට නම් හිතාගන්න බෑ. තමන්ගේ රාජ්‍ය පාලනය ඉතාමත් අපකීර්තිමත් පාලනයක් බවට ඔවුන් විසින් පත් කර ගන්නේ කුමන දෙයක් ලබාගන්නටද?
බලාගන ගියාම දිනල තියෙන්නෙ කොටි ඩයස්පෝරාවයි, කාදිනල් පරයයි, සිරිල් ගාමිණී සුනඛයයි විතරයි.
DeleteThis government dance according to diaspora. they want to get the revenge for their slain leader Prabakaran.
ReplyDelete