2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එලෙස මරණ දඬුවම නියම නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ඊයේ දින තීන්දුව දීමට පෙර දැනුම් දුන්නේය.
ඒ අනුව අධිකරණය ඇමතු විත්තිකාර හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ' මං හිතලා කිසිම මිනිමැරුමක් කළේ නැහැ යැයි කීය.
හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර වැඩිදුරටත් අධිකරණය අමතමින් මෙසේද පැවසීය.
"මං පොලිසියට බැඳුණු දිනයේ සිට උපරිමයෙන් පොලිසියට කටයුතු කළා. මෙම සිද්ධිය ආරම්භයේ පටන්ම විජිත් මලුල්ගොඩ කමිටුවේ සිටම මට අසාධාරණයක් වූ බව හැඟෙනවා. මං වැඩකළේ තවත් නිලධාරීන් සමූහයක් සමඟයි. මං වගේම වගකීම් තිබූ අනෙකුත් නිලධාරීන් මේ සිද්ධියෙන් මුදාහැර තියෙනවා.
මගේ රැකියාව නැති කළේත් මගේ මූලික අයිතිවාසිකම් කඩ වන ආකාරයට මං පුදුම විධියට පීඩාවට පත්ව සිටිනවා. සිද්ධිය දිනයේ සිටම මේ දක්වා පැවරුණු මූලික අයිතිවාසිකම් නඩු හා සිවිල් නඩු නිසා මං දැඩි පීඩාවකට ලක්ව සිටිනවා. මගේ දරු දෙදෙනා සහ බිරිඳ පත්ව ඇති අසරණ භාවය පිළිබඳ අනුකම්පාවෙන් බලන්න කියා මා ඉල්ලා සිටිනවා.
මං පොලිසියට බැඳුණු දවසේ ඉඳලා කිසිම දවසක කාටවත්ම අහිතක් අසාධාරණයක් වන අන්දමින් කටයුතු කරලා නැහැ. මං අදහන ආගමට අනුව මට මේ පල දෙන්නේ පෙර කරපු කරුමයක්. මං දැඩි අසරණ තත්වයකට පත් වෙලා ඉන්නේ.
මේ සිද්ධිය වෙච්ච දවසේ ඉඳලා අද දවස දක්වාම මා හට ඇති පීඩනය ආදී සියලු දේ මට දඬුවම් නියම කිරීමේදී සලකා බලන්න. රටේ පොලිස්පති වශයෙන් මට විතරක් මේ විධියට කටයුතු කරන එක කොතරම් සාධාරණද? කියලා සලකා බලන්න කියලා ඉතාම යටහත් පහත්ව මා ඉල්ලා සිටිනවා. මට කියන්න තියෙන්නේ එච්චරයි’
Former Police Chief Appeals Against Death Sentence Linked to Easter Sunday Attack
In a dramatic turn of events surrounding the Easter Sunday terrorist attacks of 2019, former Police Chief Pujith Jayasundara has urged the court to reconsider the death penalty imposed on him. Despite having received prior intelligence that could have potentially prevented the attacks, Jayasundara was implicated in a failure to act, leading to his conviction.
During a court hearing yesterday, he emphasized his innocence, stating, "I have never committed any acts that led to deaths." Jayasundara voiced his concerns regarding the injustices he has faced since the incident, arguing that he was unfairly targeted while others in positions of responsibility were not.
Speaking further, he remarked, "From the day I joined the police, I have taken maximum action in my capacity. The situation has felt unjust since the very beginning, particularly with regards to the committee headed by Wijith Malalgoda. Alongside multiple other officers, I was involved in this scenario, yet only I bear the brunt of the consequences."
Jayasundara expressed profound distress over his current state, stating, "Although I have lost my position, I find myself in a situation where my fundamental rights are being violated. I am under immense pressure due to fundamental rights cases and civil suits since the day of the incident. I implore the court to consider the plight of my children and wife."
Affirming his commitment to justice, he insisted, "Since the day I joined the police, I have never acted in a manner that would unjustly harm anyone. According to my beliefs, I owe it to my past actions to present this appeal. I am currently in a state of extreme vulnerability."
As the proceedings continue, Jayasundara urged the court to take into account the extensive pressure he has faced from the day of the attacks up until now, questioning the fairness of the situation that solely targets him in a professional capacity as a Police Chief.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

SIRIL GAMINI MAS KUTTIYA ILLANAWA
ReplyDeleteMEHEN XXPATHIGE DURA KALE WADIKARAGANNA
WADA PENNANAWA
තොට පල දෙන්නේ සක්කිලි දේශපාලුවොන්ගේ පුක ලෙවකෑමේ ප්‍රතිඵල. ගොනා
Deleteපෙර කරුමයක් නෙවෙයි.වලත්ත දූශිත විනිසොරාලා දෙන්නෙක්ගෙ කරුමෙ
Deleteමීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.
මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.
තොට පල දෙන්නේ සක්කිලි දේශපාලුවොන්ගේ පුක ලෙවකෑමේ ප්‍රතිඵල. ගොනා
DeleteDilith and Reno should responsible for this
ReplyDeleteThey created this media camp to improve. Gotas PR
pujitha and hemasiri caught
Dilith you created pujitha hemasiri drama
Deleteඋඹ පුක හෝදගන්න බැරි ජෙප්පෙක්
කඩිනල්ගේ උවමනාවට .මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයකට බවුද්දයෙක්ට මරණ දඬුවම දුන්නා
ReplyDeleteAne thope jathiwade. idakin bn. thpoi wage ewun thamayi me rata me thanata path kare
Deleteකපුටු කාක් කාක් කාක් කැරි බැසිල් බැසිල් බැසිල් බැසිල් කම්බ හොරාගේ උවමනාවට තමයි ගෙරි පොන්න ඩෝබි බෛයියෝ ජිහාඩ් හම්බාවෝ බෝම්බ ගැහුවේ. පකෝ, තොගේ මහ ලොකු මොල 7 කැරි බැසිල් කපුටා කොටින්ට කෝටි ගනන් සල්ලි ට්‍රැවලින් බෑග් වල උගේ ඇස් ඉස්සරහම දුන්නා කියනා ටිරාන් අලස් කියන වීඩියෝ පවා තියෙනවා. තෝ දන්න පක තමයි නූගත් වහල් ඩෝබියා. පිනට කන කුලී කොමෙන්ට් කැරි බෛයියා.
Deleteඈ බොල හුත්තො, බැසිලගේ ඕනෑකමට සහරාන් හෂීමුයි, ඊබ්‍රහිම් නානගෙ කෝටිපති පුත්තුයි, කොනකපපු තව එවුනුයි බෝම්බ පුපුරවාගන මැරුනෙ බැසිලා උන්ගේ සර්වබලධාරී දෙවියන් වහණ්සේ හින්දද?
Deleteකඩිනල්ගේ ජෙපි බලකාය පුජිතලා ඇතුලේ දාලා අවදානේ වෙනතකට ගන්න මහර භාන්දනගාරේ ගේමක් ගහනවා දැන් . ඊබ්රහිම කල්ලියත් ජෙපි බලකායේම තාමා .....
Deleteසුදු ලෝගු පොරෝගත්ත උන්ගේ උවමනාවට කළු ලෝගු පොරෝගත්ත අය තීන්දුවක් දීලා
ReplyDeleteපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාටත්, හිටපු ආරක්ශක ලේකම්වරයාටත් මේ වගේ දඩුවම් ලබා දෙනවානම් රටේ සාමාන්‍ය මිනිසුන් වන අපට පක්ශ, පාට බේදයකින් තොරව පහත කරුණු කෙරෙහි ප්‍රශ්ණාර්ත හා ගැටලුකාරී තත්ත්වයක් පවතින බව පෙන්වා දෙමි.
ReplyDelete01. මරාගෙන මැරුන ත්රස්තවාදීන් දෙදෙනෙකුගේ පියා වන ඊබ්‍රාහිම් නානා සිදු වන්නට ප්‍රහාරය දැන දැනත් ඒ පිළිබඳව වසන් කර තිබියදී ඔහුට එරෙහිව ක්‍රියා මාර්ග නොගනිමින් ඔහුව ඇප මත මුදාහැරීම සහ ඔහුට අයත් දේපළ නැවත ඔහුට ලබාදීම
02. පාස්කු ප්‍රහාරය දින කාදිනල්වරු දේව මෙහෙයන් සිදු කළේ කුමන දේවස්ථාන වලද
03. පරීක්ෂණ වලට අනුව ප්‍රහාරයක් සිදුවන බවට කලින් දැන සිටියා යැයි පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම
02. පාස්කු ප්‍රහාරය දින කාදිනල්වරු දේව මෙහෙයන් සිදු කළේ කුමන දේවස්ථාන වලද
Deleteපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාටත්, හිටපු ආරක්ශක ලේකම්වරයාට දෙන දඬුවම , පූර්වාදර්ශයක් වෙලා
ReplyDeleteමීගමුවේ සිද්ධිය සඳහාත් බලපාන එක ගැන හිතල ජනතාවට යම්කිසි ආකාරයක සතුටක් ලබන්න පුළුවන්.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාටත්, හිටපු ආරක්ශක ලේකම්වරයාට දුන් දඬුවම පූර්වාදර්ශයක් කරගන, ගහනවයි කියල දැණුම්දීපු වාර්තා මේසඋඩ තියාගන කිසිම කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන බකංනිලාගන හිටපු රවියටයි, ශාණියටයිත් අනිවාර්යයෙන්ම මරණ
Deleteඳඬුවම දියයුතුයි.
දේශපාලකයෝ සියලුම දෙනාම සිය අත පිසදා ගැනීමට අධිකරණයේ පිහිට පැතීය, - පාස්කු ඉරිදා කුප්‍රකට අපරාධයේ කථාව අවසන් කිරීමට කුමක් හෝ කල යුතුව තිබිණි - එය අධිකරණයට බාර දි අත සොදා ගත්තේය, අධිකරණයෙන් එහාට යා යුතු තැනක් නැත, අධීකරණයේ තීන්දුව අවසානයයි! මේ අසමජ්ජාති පාදඩ දේශපාලනය සමඟ වැඩ කරන ඔ්නැම රාජ්‍ය නිළධාරියෙක් හෙට දිනයේ පුජීත කෙනෙක් විය හැක!
ReplyDeleteවැරදි වැඩක් කරේ නැහැල්ලූ එහෙමනම් නීතිය නවනවා කිව්ව කතාව මොන ලබ්බටද
ReplyDeleteMuge anduwe serama allagena inne, oya judges la gana mage satha pahakata sure naha, den nevie meeta arudur 30 issra vithara....okun inna desapluwata kade yanawa...den inne Lapaayta kade yanawa, okun serama set wela wade denne, Hambayo athal eke innawa, 23 mini marum chodana tiyenawa, un tawama prison wala athal eke innawa..
ReplyDeleteතනතුරැවල වගකීම පිළිබඳව වගේ වගක් නොමැතිව බළ කෑදරව බළ තන්හාවෙන් බළය ලබාගෙන වගකීම වගවීම හරිහැටි හඳුනා නොගනිමින් පිස්සන් ලෙසට කටයුතු කර රාජ්‍ය දුර්වළ කරනා සියල්ල සඳහා මරණ දණ්ඪණය ක්‍රියාත්මක කළ යුතු වන අතර පිස්සන් මෝඩඩයන් ජනාධිපති ඇතුළු රාජ්‍යයේ ප්රභළ තනතුරැ වලට පත්වී අමනොඥ ලෙස ක්‍රියා කරමින්, පුද්ගලානුබද්ධවී වගකීම් විරහිතව ජාතික ආරකෂාව, සවාධිපත්යට හානිකරනා පුද්ගළයන් අදාළ නිලතළ වලට පත්වීම වැලැක්වීමට, සවිඥානිකව සබුද්ධික ලෙස දැඩි විනයක් සංයමයක් සහිතව අදාළ තනතුරැවල කටයුතු කිරීමට, වගකීමේ පරම සහතකය මතම පිහිටා, පසුවිපරම සහිතව කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවය නිසාවෙන්,.
ReplyDeleteපිළිබඳව පොදු රාමුවක් නිර්මාණය කර ගැනීමට,. ශක්තිමත් රාජ්‍යයක් ලෙස නැවත ගොඩනැගීමට වගකීමක් සහතව රාජ්‍ය පාළණය වීමට නව නීති සම්පාදනය කරමින් නීති රීති කඩනා සියළු දේශපාළුවන්ට නිළධාරීන්ට දැඩි සීමා පැනවීමට රාජ්‍ය පාවාදීම දේශයට ද්‍රෝහීවීම ,රාජ්‍යයට විරැද්ධවබකුමන්ත්රණ කිරීම සහ කුමන්ත්‍රණ වළට අනුබලය, ඍජුව සහ වක්‍රව දැන හෝ නොදැන සහයෝගය සපයනා සියල්ලට මරණ දඪුවමට යටත්කර රාජ්‍ය යාන්ත්‍රණය වහා ශක්තිමත් වියයුතුයි ,.!
එහෙනම් අනුර කාඩිනල් උඩින්ම ඉන්නවා
Delete