දේශපාලකයෙක් මත්කුඩු සමග අත්අඩංගුවට..

දේශපාලන පක්‍ෂයක මැදිරිගිරිය ආසන බල මණ්ඩලයේ සභාපති මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ද ඔහු සමග වාහනයක ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ. 

සැකකාර දේශපාලනඥයා සහ ඔහුගේ බිරිඳ මත්කුඩු තොගයක් සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය.

සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Political Party Chair Arrested for Drug Trafficking in Hingurakgoda

A prominent political figure, serving as the chairman of a political party in Madirigiriya, has been arrested for allegedly trafficking illegal drugs. The arrest took place during a special operation conducted in the Hingurakgoda area.

Reports indicate that the suspect was travelling in a vehicle with his wife at the time of the arrest, further complicating the situation.

The politician and his wife were apprehended along with a significant quantity of narcotics, following a police operation executed based on confidential information received by law enforcement.

The Hingurakgoda police are currently conducting further investigations into the incident, with plans to present the suspects in court shortly.

*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. Replies
    1. ඔය හුත්තරීතර කුඩු. ඔය වේස කතා නෙමෙයි ඕකා යන හොස්පිටල් එක මොකද්ද. හැදෙන ලෙඩේ මොකද්ද. ඇප දෙන්නේ කවද්ද කියලා විතරක් කියපල්ලා පොන්නයෝනේ. ඒක තමයි බොලාට දෙනවා කිව්ව මාලිමා ජෙබි පුකරුදය.

      මීට,
      අඟුරු කුමාර දිශානායක බදු කොටා.

      Delete
    2. කොහොමද හුත්තරීතර කොමෙන්ට් එක දාලා තියෙන එකාගේ දුක. උබලගේ දේශපාලනය සි සී කඩ යනකන් විනාස කරනවා. උබලගෙ අධම දේශපාලනය විනාස කරනවා.

      Delete
    3. උඩ හිත රිදුන සියුමැලි Anonymous පොන්නයා වෙත, මොන රාජපස්සද පකෝ හිරේ ගියේ? පොන්න රනිල් හිරේ යවනවා කියලා ගියේ හොස්පිටල් නෙමෙයි ද පොන්නයෝ? හැම දේශපාලුවාම, සල්ලි තියෙන උන් හිරේ යන්නේ නැතුව හොස්පිටල් යන්නේ ඇයි? උන්ට වෙනම නීතියක් ද? මොකද්ද උන්ට විතරක් තියෙන හුත්තරීතර තාක්සනික දෝසේ? අනේ තොගේ මහලොකු අඟුරු කුමාර දිශානායක හැකර් පල්හොරා ගේ සැමට සමාන හුත්තරීතර එක රෝල් කරලා ගහගන්න කියපන් පොන්නයෝ. මිනිස්සු හරක් නෙමෙයි ඌගේ වේස මායම් වලට රැවටෙන්න. කුණු ධම්මිකයාගේ කැසිනෝ වලට ටැක්ස් ගහන්න කොන්දක් නැති කෙබර බදු කොටා. ක්‍රෑහ් තුඃ.

      Delete
  2. මාලිමාවෙක්

    ReplyDelete
    Replies

  3. ආ..පක්‍ෂයේ නම දාන්න බැරි පක්‍ෂයක්ද? සමහර පක්‍ෂ වල නම්නම් සුටුස් ගාලා දානවා

    ReplyDelete
  4. භය නැතිව කුඩු ගෙනියනව නම් ඉතින් බලය තිබෙන කෙනෙක් වෙන්න ඕන නේ අනික ඉතින් මෙකවිරුද්ධ පක්ෂයේ කෙනෙක් උනානම් අද රාජ්‍ය මාධ්‍ය දිගටම me ගැන කියනවා නේ.ඒ අනුව හිතා ගන්න කුඩු ගෙනාපු ඒකා මොන පක්ෂයේ ද කියලා

    ReplyDelete
    Replies
    1. අඟුරු කුමාර දිශානයක හැකර් පල් හොරා බදු කොටා තමයි කුඩු කන්ටේනර් 300 ගානක් පැන්නුවේ කස්ටම් නාකි සීවලී වේස තට්ටයා එක්ක එකතු වෙලා

      Delete
Previous Post Next Post