වලවේ ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් පහත වැටීම හේතුවෙන් අම්බලන්තොට ජල පවිත්රාගාරයේ පානීය ජල පිරිපහදු කටයුතු අද පස්වරුවේ සිට තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වලවේ ගඟේ ඉහළ පෝෂක ප්රදේශවලට ප්රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් ගඟේ ජලය ගලා යාම අවම වී ඇති අතර, මේ හේතුවෙන් පවිත්රාගාරය ආශ්රිත ජලය කළු පැහැ ගැන්වී තිබේ.
මෙලෙස ජලය අපවිත්ර වීම හේතුවෙන් එය පිරිපහදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.
ජල පිරිපහදු කිරීම සහ බෙදා හැරීමේ කටයුතු මෙලෙස අත්හිටුවීම හේතුවෙන් අම්බලන්තොට, මිරිජ්ජවිල, හුංගම, නෝනාගම, බටඅත, අඟුණකොළපැලැස්ස සහ බරවකුඹුක ඇතුළු නගර සහ ඒ අවට ගම්මාන රැසක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇත.
මේ පිළිබඳව අප කළ විමසීමකදී ජලසම්පාදන මණ්ඩලයේ හම්බන්තොට ප්රාදේශීය ඉංජිනේරු ජගත් ස්වර්ණතිලක මහතා සඳහන් කළේ, වලවේ ගඟේ ජලය බැස යාමක් සිදු නොවීම හේතුවෙන් පවිත්රාගාරයට ඉහළ සහ පහළ කොටස්වල ජලය මෙලෙස කළු පැහැ ගැන්වී ඇති බවයි.
පවතින තත්ත්වය මත ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, යථා තත්ත්වයට පත් වූ වහාම ජල සැපයුම ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Ambalantota's Drinking Water Supply Temporarily Halted Due to Falling Water Levels
The National Water Supply and Drainage Board announced that it has suspended drinking water purification operations at the Ambalantota water treatment plant starting this afternoon, following a rapid decline in the water levels of the Walawe River.
Current dry weather conditions and insufficient rainfall in upstream agricultural areas have severely reduced river flow, resulting in the water at the treatment facility turning a black hue. This contamination has rendered the water unsanitary and unfit for purification.
As a consequence of this suspension, the supply of potable water will be restricted in various towns and surrounding villages, including Ambalantota, Mirijjawila, Hungama, Nonagama, Batahath, Agunakolapelessa, and Barawakumbuka.
In an inquiry regarding the situation, Jagath Swarnathilaka, the Regional Engineer of the Hambantota division of the Water Supply Board, explained that the color change in the water is due to the falling levels of the Walawe River, which has inhibited the flow required for treatment operations.
He emphasized that they are aware of the inconveniences faced by the water consumers and assured that efforts are being made to restore the water supply as soon as normal conditions return.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පිංවන්ත ජනාධිපති කෙනෙක් ඉන්නේ, හෙට අනිද්දා වහී, ඇළ දොළ පිරෙයි, එතකලට වතුර බව්සර් වලින් හරි ගෙනත් දෙනවා, එක දුප්පත් මනුස්සයෙකුටවත් පිපාසෙන් ඉන්ඩ අරින් නෑ. හැමෝම එක වගේ. හැමෝටම හොඳින් සලකණ ආණ්ඩුවක් අපිට දැන් තියෙන්නේ.
ReplyDeleteදේවෝ වස්සතු කාලේන - සස්ස සම්පත්තිහෝ තුච. ..පීතෝ භවතු ලෝකෝච - රාජා භවතු ධම්මිකෝ..මගේ අකුරු වැරදුනත් එය මතක් කර දෙන එක සිවුරු කාරයෙක්වත් නෑ. උංට මහා සංඝරත්නය කියන උන්ට වස් වදින්න ඕනෑ. 2027 දී ජෙප්පෝ ලක්ෂයක් මැරිලා තමයි මේ වැරැද්ද හරි යන්නේ.
Deleteඔය පැත්තෙ හිටපු දාර ජෙප්පො සෙට් එකක් රනිල්ගෙ කාලෙ වතුර අඩු වෙනකොට සමනළ වැව ඩෑම් එක ඇරගන්න දවස් ගණන් උද්ඝෝෂණ කළා. දැන් ගොබ්බ පකෝරිස්ල ටික මුහුදෙන් පුක හෝදනව ඇති
ReplyDeleteතෝ ඒක බලාගෙන පුක පොළොවෙ ගහගෙන මැරෙන්ඩ හදනවා. තෝ පුක් කාරයෙක් නේද? නැත්නම් හැමදාම මුහුද අයිනට ගිහිල්ලා බලාගෙන ඉන්ඩ ඕන් නෑ නේ වටේ පිටේ එකාල පුක හෝදනවා.
Deleteඔබතුමා ඔය කියන්නෙ 2023 නියග කාලෙ ජේවීපී අප්පුහාමිලාගෙ කල්ක්රියා. ඒක හරි. නමුත් ජේවීපී කාරයො කියන්නෙ පස්ස පැත්ත හෝදනව තියා මූණ හෝදල නාන්නෙවත් නැති කාලකණ්නි බව ඔබතුමා දන්නෙ නෑ.බලන්නකො පාර්ලිමේන්තුවෙ ඉන්න මුස්පේන්තු මූසල කශඩයො දිහා. අර රන්නෙන් ආපු වීරප්පන් නජිත් ඉන්දික වසලයා ඉන්නෙ රැවුල කරකවාගෙන. ඌට වාසගමක්වත් නෑ
ReplyDelete