මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවද කියල සැකයි.. ඒ ගැන ඉන්දියානු මූලාශ්‍ර නෑ..- නිර්මාල්


මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියේ දැයි ප්‍රකාශ කිරීමට පිළිගත හැකි මූලාශ්‍ර නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත්  දේවසිරි මහතා පවසයි.

"මිහිඳු හාමුදුරුවෝ කියලා කෙනෙක් ඉන්න ඇති. අපි දන්නේ නෑ එයා උඩින් අතනට ආවද, කොහොම ආවද ඒවා අපි දන්නෑ. එයාට අශෝකට තියෙන නෑ කමක් අපි හරියට දන්නෑ. 

ලංකාවේ මහාවංශේ විතරයි ඒවා ගැන විස්තර තියෙන්නේ. ඉන්දියාවේ එ් ගැන මූලාශ්‍ර නෑ. සමහර විට ඒ වගේ සම්බන්ධතා තියෙන්නත් ඇති. අපි දන්නෑ ඒවා. දැනට කියන්න පුළුවන් දන්නෑ කියලා විතරයි."

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ බව ප්‍රකාශ කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එකතු වෙමිනි. 





Scholar Questions Historical Sources on Mihindu Maha Rahathun's Arrival in Sri Lanka

Prof. Nirmal Ranjith Dewasiri from the Department of History at the University of Colombo has stated that there are no credible sources to definitively assert that Mihindu Maha Rahathun ever set foot in Sri Lanka.

"It is possible that a figure referred to as Mihindu exists, but the specifics of how he arrived here remain unclear. There is no concrete evidence regarding any connection with Ashoka," he pointed out, emphasizing the uncertainty surrounding historical accounts.

He noted that the Mahavamsa is the only significant text that provides details on this matter in Sri Lanka, while there are no records in India regarding such connections. "There might have been relationships established, but we have no knowledge of them. For now, all we can say is that we are unsure," he added.

Prof. Dewasiri made these remarks during a discussion on an online platform.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

31 Comments

  1. ඕක මොකක්ද... අර මරියා තුමිය කන්‍යාවක් උනත් ළමයෙක් හම්බ උනේ.

    ReplyDelete
    Replies
    1. නිර්මාල් pada arinawa katha karaddi. නිර්මාල් kariya kiya ewa ganak ganna epa ban...

      Delete
  2. අපි දන්නෑ ඒවා. දැනට කියන්න පුළුවන් දන්නෑ කියලා විතරයි." Ehenam nodanna magul gana katha nokara innawath ugath kama pawathwagena yaman...mahacharya kama thiyenne kole witharada.?

    ReplyDelete
    Replies
    1. ඡේසුස් වහන්සේ කුරූසයෙන් නැගිට්ට බවට සාක්‍ෂි තියෙනවද? සැකයක් නැත්ද?මරියතුමි ඡීසස්ගේ අම්මද බිරිඳද කියා සාක්‍ෂි තියෙනවද? සැකයක් නැත්ද?

      Delete
  3. දන්නේ නැත්නම් කටවහගෙන ඉන්නවත් තේරෙන්නේ නැද්ද?

    ReplyDelete
  4. me kari pakaya mokekda ban...muwa form karanna hoda ne. mu nikan hari ugatha wage talk denawa. mu Youtube eke katha karaddi pada ara ara katha karanne kari pakaya

    ReplyDelete
  5. අමු හරකෙක්.. ඉන්දියාවේ ඉතිහාසයේද ලංකා ඉතිහාසේ reference source එක..
    ඉන්දියාවේ නැති හින්දා මෙහෙත් නෑ 😀😀 මුන්ව මේ රටින් පන්නන්න ඕනේ .. රට කන ඩෝබි වහල් සෙපඩයො

    ReplyDelete
  6. ලංකාවේ දැවෙන ප්‍රශ්නය, නැද්ද හා?

    ReplyDelete
  7. Ane pako oita wada prashna apita thiyenawa.uba pelawaththe redi tika hodan hitapan.

    ReplyDelete
  8. Nirmal wants attention, he is a big dobi.

    ReplyDelete
  9. නිර්මාල් pada arinnna....LOL

    ReplyDelete
  10. Nirmal, you can go to Rajagala thanna or Chethiya Pabba and refer to the inscription. I do not know you can read it becase you are just a lecture with no credible reserach experiance in Archelogy or History. So, there are evideneces out there. Check it before uttering nonsense.

    ReplyDelete
    Replies
    1. exactly. These are self-proclaimed professors with no common sense.

      Delete
  11. මේක ආගමට කරපු අපහාසයක් නෙවේද? මුස්ලිම් උන්ට මොකුත් කියන්න බෑ හිරේ දානවා, නමුත් බෞද්ධාගමට ඕනතරම් රිසිසේ මඩ ගහනවා.

    ReplyDelete
    Replies
    1. In deed. This is a failed state in every sense of the word under these goons.

      Delete
  12. මේක ආගමට කරපු අපහාසයක් නෙවේද

    ReplyDelete
    Replies
    1. Electing this government by stupid Lankans alone is an insult to educated public here.

      Delete
  13. Jeppi Nirmal, Uba katha karanney buduhamuduruwo saha budu dahama gana vitharami ney. Kathakarapanko, Mariya thumiya kanniyawak welath lamayek hamabawuney kohomada kiyala, Deviyangey putha ta ana gahala kuruse ellanakota sarawabaladari deviyanta(Piya) beraganna baruwa giye ayi kiyala, nabi nayaka podi kellanawa dushanaya karapuwa, ganu 13k hukanna pavichchi karapuwa, vadiya oney naha maha ekage jatahaka katahawa.
    Pirimiyek vidiyata wadakarapan ban. cheeththayak wenney nathuwa.

    ReplyDelete
    Replies
    1. උබද ඌට සල්ලි දෙන්නෙ. ඌ කන්නෙ අපේ රටට ආගමට අපහාස කරනවට දෙන සල්ලි වලින්. හම්බ

      Delete
  14. කුලියට පඩිනවාට ඩොලර් කීයක් ලැබුනාද පිම්පියෝ.

    ReplyDelete
  15. Nirmal ge Amma ----- Umbe taththa attatama kauda kiyala matahth dan sure na puthe

    ReplyDelete
  16. Nirmal ge Ammata hikuwe kauda kiyala api danne ne hutto...

    ReplyDelete
  17. දැන් ඔය වගේ රාම කියල කෙනෙක් හිටියද අපි දන්නෙ නෑ… වාල්මිකි ගෙ පොතේ විතරයි තියෙන්නෙ…. රාම ගැන හනුම ගැන මොකුත් විස්තර නෑ කියල ඉංග්‍රිසියෙන් කියනින පුලුවන්ද මහාචාරියෝ

    ReplyDelete
  18. කාලකන්නි බල්ල. තොට කීයක් හම්බ වුනාද ඕක කියන්න බෝන් අගේන් කාලකන්නින්ගෙන්.

    ReplyDelete
  19. Nabiyage jathakaya, Patikiriya puluwannam katha karapan.

    ReplyDelete
  20. බත් කන හරකා 🤮🤮🤮😡

    ReplyDelete
  21. ආණ්ඩුවෙ කට්ටියව එළවන වෙලාවට වෙනම කට්ටියක් යවන්න ඕනේ මෙන්න මේකව හම ගහන්න

    ReplyDelete
  22. උත්තමාචාරය,.!August 19, 2026 at 5:40 PM

    නිර් මාල්ගේ යථාර්ථවාදී විචකෂණශීළී අභීත අදහස්ප්‍රකාශ කිරීම පිළිබඳව හදපිරි උත්තමාචාරය,.!

    ReplyDelete
  23. නිර් මාල්ගේ යථාර්ථවාදී විචකෂණශීළී අභීත අදහස්ප්‍රකාශ කිරීම පිළිබඳව හදපිරි උත්තමාචාරය,.!August 19, 2026 at 5:44 PM

    බුදුන් උපන් දේශයේ යථාර් තය නූගත් අමනෝඥ බෟද්ධයන්ගේ අවධානයට,.!

    ReplyDelete
  24. මුගේ අම්මට මූව ජාතක උනේ මනුෂයෙක්ගෙන්ද කියල සැකයි

    ReplyDelete
  25. ඕකා හොඳ ඩෝබියෙක් .. ජෙප්පෝ කරන්නේ කෙබර හළල මිනිස්සු කඩේ යවන එක .. මේවා පිළිගන්න මිහරක් ඉන්නවා .. ඒ තමා වහල් ඩෝබි බැලයෝ 😀😀

    ReplyDelete
Previous Post Next Post