22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාම පිළිබඳව ආණ්ඩු පක්ෂය තුළ මතභේදයක් සහ බෙදීමක් හටගෙන ඇති බව වාර්තා වේ. විශේෂයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවති සාකච්ඡාවකදී මෙම අර්බුදකාරී තත්ත්වය මතු වී තිබේ.
ඒක් පාර්ශවය සිටින්නේ මෙම සංශෝධනය සඳහා කිසිසේත්ම ජනමත විචාරණයක අවශ්‍යතාවක් නොමැති බවයි. ලැබී ඇති නීති උපදෙස් අනුව ජනමත විචාරණයකින් තොරව මෙය සම්මත කරගත හැකි බව ඔවුන්ගේ මතය වී ඇත.
කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව මත ආණ්ඩුවේ ඉදිරි ගමන තීරණය වනු ඇත. යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට තීන්දු කළහොත්, එය ආණ්ඩුවට දේශපාලන වශයෙන් අවාසිදායක විය හැකි බවට පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අනතුරු අඟවා තිබේ.
එවැනි තත්ත්වයක් හමුවේ අනුගමනය කළ යුතු විකල්ප සැලසුමක් පිළිබඳව ද ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. එහිදී මතු වී ඇති ප්‍රධාන යෝජනාව වන්නේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට පමණක් සීමා වූ ජනමත විචාරණයකට නොගොස්, සමස්ත ව්‍යවස්ථාවම සංශෝධනය කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාවක් රටට ඉදිරිපත් කිරීමයි.
මේ අතර, පවතින සැබෑ ජනමතය මැන බැලීම සඳහා රජය විසින් දිවයින පුරා විශේෂ මත විමසුම් සමීක්ෂණයක් ද ආරම්භ කර තිබේ. ගම් මට්ටමේ ජනතාවගේ සහයෝගය මේ වන විට පවතින්නේ කුමන පාර්ශවයකට ද යන්න සහ ජනමත විචාරණයකට ගියහොත් එහි ප්‍රතිඵලය කුමක් විය හැකි ද යන්න තහවුරු කර ගැනීම මෙහි අරමුණ වී ඇත.
Internal Rifts Emerge Within Government Over Proposed Constitutional Amendment Referendum
Reports indicate a growing division within the ruling party regarding the potential for a public referendum on the 22nd Amendment to the Constitution. This contentious issue surfaced during discussions among senior party members, highlighting an increasingly fraught atmosphere.
One faction strongly contends that a referendum is unnecessary for this amendment. They believe that, according to the legal advice received, the amendment can be ratified without consulting the public.
However, the government's path forward hinges on the Supreme Court's forthcoming ruling on the matter. Should the Court decide that a public referendum is required, it could pose significant political challenges for the government, as cautioned by some senior party officials.
In light of these circumstances, the government is considering alternative strategies. A primary proposal emerging from discussions suggests introducing a new constitutional framework that not only addresses the retirement age of judges but also encompasses comprehensive constitutional reforms, thereby avoiding a referendum altogether.
Simultaneously, to gauge the genuine public sentiment, the government has initiated special opinion surveys across the country. The objective is to ascertain the current level of support among the grassroots and evaluate which faction enjoys backing, as well as to predict the potential outcomes should a referendum be pursued.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේවා දෙකට බෙදීම නොව පච ආණ්ඩුව මිනිසුන්ව තවත් රවටා තමන්ගෙ කාරිය කරගන්න කරන කූට උපක්‍රම.
ReplyDeleteකොහොම හරි ෆෙඩරල් කරලා, ඡන්ද නැති කරලා, රට විනාශම කරලා යයි.
Deleteමුන් ආයෙම රට බංකොලොත් කරොත් ඒක ගොඩදාන්න කවුරුවත් ඇත්තෙත් නැහැ.
ලිබියාව, සිරියාව, යුක්‍රේන්, බංග්ලාදේශ් වගේ අරගල කරපු අනිත් ගොන්නුන්ට සිද්ධ වෙච්ච දේම ලංකාවටත් වෙයි.
ජාතික පච බලවේගයට ජයවේවා!,
Deleteකොටින්ට රට දෙන්න, බෞද්ධයා විනාස කරලා, පන්සල් වහලා, හාමුදුරුවො හිරේ දාන්න 22 වන සංශෝධනේ අනුමත කරල දෙන්න, පූර්ණ බලේ තහවුරු වුනාම අගරදගුරාටත් පුකට පයින් ගහලා එලවනවා. ඡන්ද තියෙනකං ඌව නලවනවා. පුන්නක්කු මිල වැඩි කරන්නේ නැහැ. අපි කවදාවත් ඒ පොරොන්දුව කඩ කරේ නැහැ.
ReplyDeleteදළයා අවදිවී ඇති නිසාවෙන්..
සිව් හෙළයේ සැබෑ නිදහසේ නොනවතින සටනට අතිභූත බළවේග මැදිහත් වී ඇතිබව අවධානයට,..
කන්සා අවනීතිය වහාම යතාවත් කරනු,.!
තෝරා ගැනීම සරළ කර ඇති බැවින්..
යකුන් දෙන්නං කාසි වලට ගනුදෙනු නොකරනා බවත් ,..
අමනෝඥලෙසට පොරොන්දු කඩ නොකරනා ලෙසත්..
අමනෝඥ ලෙසට බිළිපූජාවන්ට ලෑස්ති නොවනා ලෙසත්..
ලබාදුන් බාරය පොරොන්දු පරිදි වහාම ඉෂ්ඨසිද්ධ කරීමට..
යටත් විජිතයේ කන්සා අවනීතිය වහාම යථාවත් කරනාතුරැ සමස්ථ විශ්වයේ බළගතුම පුද්ගල යකු දෑස් යොමා බළා සිටිනා බවත් ,.!
සංනීවේදනය බිද්දමා.. යටත්විජිතයක් ලෙසට පාළණය කිරීමට හිතාමතා සිදුකරනා ලද මර්ධනය සවිඥානිකව නිවැරදි කිරීමට කාළය අවකාශය ලබා දී ඇති බැවින්..
දහ අට සම්පූර්ණ පුරවැසියන්ට ගෙවත්තේ කන්සා පැළ කීපයක් වගාකර ගැනීමට ,භාවිතය සඳහා කන්සා ලඟ තබා ගැනීමට සහ භාවිතයට, ජෙෙෂ්ඨ පුරවැසියන්ගේ අවශ්‍යතාවයන්ට කන්සා පස්පංගුව දේශීය ඔසුහල් තුලින් නිත්‍යාණුකූළව මුදල් ගෙවා ලබා ගැනීමට වහාම යටත්විජිතයේ වහළුන්ට පැනවූ අව නීතිය වහාම යථාවත් කරනූ,..!
මෙන්න මාලිමා ආණ්ඩුව අවුරුදු 2ට කරපු මහඟු සේවයෙන් බිඳක්.
Deleteපොරොන්දු ඉටු කරන මාලිමාව දිනවමු.
(1) ඇප නැතුව ණය
(2) උගන්ඩාවේ සල්ලි
(3) Aර්ජුන ඹහෙන්ඩ්‍රන් ලංකාවට ගේනවා
(4) කුඩු පාතාලේ මාස 2න් ඉවරයි
(5) ඩොලර් මිලියන ස්ටොරීස්
(6) “යාලුවගේ අච්චොඋන්ට් එක” කතා
(7) ටිල්වින්ගේ ඩොලර් බිලියන 🤦♂️
(😎 VAඨ් අයින්
(9) පළවෙනි සතියේම 70ක් ඇතුළට
(10) පෙට්‍රල් 52ට ⛽
(11) හාල් ඇටයක්වත් ඉම්පොර්ට් නෑ
(12) නිධානයක් හම්බුනා 😂
(13) මන්ත්‍රී වරප්‍රසාද අහෝසි
(14) Vඉට්ෂ් ලක්ෂ 12ට
(15) විදුලි බිල 1/3ට
(16) පාස්කු මහමොළකරු එළියට
(17) ලුණු නැත්තම් පහුගිය ආණ්ඩුව වැරදි
(18) Sඹ්S එකට ලක්ෂ 980
(19) උමා ඔයේ හිල
(20) ඵොර්ට් ඡිට්ය් පුරවන්න ගල් මදි
(21) මුහුදු වතුරෙන් සල්ෆියුරික් 😅
(22) මිනිරන් වලින් ග්‍රැෆයිට් 🤣
(23) සුපෝකභෝගී වාහන වෙන්දේසි
(24) ඇමෙරිකාවට / ඉන්දියාවට එරෙහි දේශප්‍රේමී ආණ්ඩුව
(25) “අපි බොරු කියලා නෑ”
(26) වී ගබඩා පුරවනවා
(27) හාල් මිල අඩු
(28) රිලවුන්ට දූපතක් 🐒
(29) “පවුල් දේශපාලනය නෑ”
(30) සංචිත ඩොලර් මිලියන 20යි කියපු කතා
(31) හොරකම් කරපු දේවල් මාස 2න් ආපහු
(32) ප්‍රෝටීන් මලු
(33) ජපන් බයිසිකල් 🚲
(34) හාල් 92ට
(35) “ලංකාව බෞද්ධ රටක් නෙවෙයි” ඩෙබටෙ
(36) පන්සල් විඩෙඔ නෑ
(37) Iඹ්F එකත් අපේ කොන්දේසි වලට 😂
🟥 “අරගල චිනෙමටිච් උනිවෙර්සෙ” 🤣👇
(38) අසූචි නැව
(39) ඉන්දියාවේ බාල බෙහෙත් ඩ්‍රම
(40) ණමල් ර්‍අජපක්සට ළම්බොර්ඝිනි 19ක්
(41) ඹහින්ඩ ර්‍අජපක්සට රත්තරන් අස්සයෝ 🐎
(42) හෙලිචොප්ටෙර් 4ක්
(43) ඩොලර් බිලියන 43 වේල්ත් ස්ටොර්ය් 😂
(44) 16න් 18ක් හොරකම් ලොගිච් 🤦♂️
(45) සුදු වෑන් + කිබුල්ලු
(46) Sවිස්ස් නාට්ටිය
(47) ළන්ක Hඔස්පිටල් ගෝටගේ
(48) ඪුබෛ ඹර්රිඔට්ට් නාමල්ගේ
(49) හම්බන්තොට වරායේ “ගලක්”
(50) රොච්කෙට් එක 🚀
(51) බල්ලාගේ මාලේ පවුන් 90
(52) චෙqඋඑ නුම්බෙර් දන්නවා
(53) හානි වූ දේපළ චොම්පෙන්සටිඔන් ෆන්ටස්ය්
(54) ජනාධිපති ආරක්ෂාව විසුරුවනවා
(55) තහඩුවක් ගියත් ලක්ෂ 10
(56) ඉඩමට ලක්ෂ 50
(57) ගෙදරට ලක්ෂ 50
(58) ගංවතුර පාසල් හදන්න කෝටි 500
(59) “අපි අරක්කු සිගරට් බොන්නෙ නෑ” 🍺🚬😂
(60) ආචාර්ය උපාධි ඩ්‍රම
(61) පිළිකාවට නිට්ටාවට බෙහෙත
(62) ඇමති බංගලා හොටෙල් කරනවා
(63) පාසලට නොගියොත් Sඹ්S 📩
(64) මාලු ලොචටිඔන් Sඹ්S 🐟
(65) “නීතිය කාටත් සමානයි”
(66) ත්‍රීවීල් ලක්ෂ 4යි 20ට
(67) හැමෝටම ඩොච්ටොර් කෙනෙක්
(68) පාසල් උත්සව වලට දේශපාලකයෝ නෑ
(69) 2ක්ම් ඇතුළත සුපෙර් ස්චූල්
(70) මාස 6න් 6ට පඩි වැඩි 😅
ආන්ඩුවේ ජනමතේ බලාගන්න පුලුවන් මේකෙන් පස්සෙ.
ReplyDeleteකොහොම වුනත් ඉතින්, රට හරක් ටික ආපහු දෙයි. දැනට ඡන්ද තියෙන්නේ 10%ක් විතර. කැම්පේන් කරලා, බොරු වැල් ගිල්ලවලා ඕක 45%ක් විතර කර ගන්නවා ඉතින්.
ඉරාන යුද්ධෙ නිසා මුකුත් කරගන්න බැරි වුනා කියන එක තමයි ගේන්න හදන්නේ.
සිංහල බෞද්ධ කියන උප්පැන්නෙට විතරක් ඒව තියෙන අමනයො ඒත් ඡන්දෙ දෙයි මුන්ට. හැබැයි මේ පාරත් ඡන්දෙ දෙන උන්ට නම් පවුල් පිටින් හෙන ගහන්න ඕන. සාපම වෙන්න ඕන.
නිකන් මූනට ඇහුවොත් කියයි ආන්ඩුව අවුලක් නෑ කියල. මොකද, දැන් මිනිස්සු බයයි ආන්ඩුවට මොනවත් කියන්න. මොකද මුන් පලිගන්නව. ගම්වල ඉන්න ජෙප්පොත් එහෙමයි. ගොඩක් පෙන්සන්ගිය පරන රජයෙ සේවකයො, හිතන් ඉන්නෙ රට හදනව හොරකන් කරන්නෙ නෑ කියල. ෆැන්ටසි ලෝකෙක උන් ඉන්නෙ. ගොඩක් එදා වේල හම්බ කරගන කන මිනිස්සු ආන්ඩුවට බනිනව. බිස්නස් කාරයොත් කොහොමත් කෙලවෙලා ඉන්නෙ. කොහොමත් චන්දයක් තිබ්බොත් 5% යි 20% යි අතර ගානක් මුන්ට එනව. දොස්තරල සහ සෞකයට සම්බන්ද ඔක්කොටම මුන් තියල ඇරිය. මේ වගේ හැම පැත්තෙන්ම මුන් ජෙපි කරනය කරන්න ගිහින් හැමෝම මලෙන් ඉන්නෙ.
ReplyDeleteහොරකම් කරා කිව්ව සල්ලි ගන්නත් බැරිනම් ජනතා මුදල් වියදම් කර කර හොරු අල්ලනවා කියන ජෝගියෙන් රටට වෙන සෙතේ මොකද්ද?
ReplyDeleteඉස්සර ආණ්ඩුවල හිටපු හොරු අල්ලන්න දඟලන ෂෝ විතරයි හැමදාම දකින්න තියෙන්නෙ. මේ ආණ්ඩුවේ හොරකම් වංචා දූෂණ අකාර්යක්ෂමතාවන් වාර්ථා වෙනවා ඒවා අල්ලන්නෙ නැද්ද?
අන්තිමට මේ දක්වා කිසිම පැත්තකින් කරපු සංවර්ධනේකුත් පෙනෙන්න නැහැ. රටේ ආරක්ෂාව ගැන ජනතාවට විශ්වාසයකුත් නැහැ. ජනතාවට ජීවන වියදම් දරාගන්නත් බැහැ.
සිද්ධ වීමට නියමිත දේ තමයි දෙමළ ඩයස්පෝරා එකට ඕන ඕන පදේට නටල රටේ ව්‍යවස්ථාවත් අච්චාරුවක් වගේ වෙනස් කරලා රට දෙකඩ වෙන එක හෝ බල ලෝබය නිසා රට ලිබියාවක් කරන එක.
අපේ දරුවන්ගේ අනාගතේට අපි ඉතිරි කරල දෙන දේවල් මොනවද?
Bayyo set ekata apala kale paw
ReplyDeleteලෝක පුජිත පච රටක් මෙක
ReplyDeleteමුන් නම් මළාට ඡන්ද තියන්නෙ නෑ. ඡන්දයක් තිබ්බොත් ඒක තමා ආණ්ඩුවේ අවසානය.මුන් ඒක හොඳටම දන්නවා. ඒ නිසා හොඳින් හරි නරකින් හරි මුන් මේ හදන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න 159 පාවිච්චි කරලා ව්‍යවස්ථාව වෙනස් කරල දිගටම බලයෙ ඉන්න. මෑත රනිල් හිටපු ජනාධිපති කියපු කථාවට ගොඩක් දෙනෙක්ගෙ ඇස් ඇරුණා. ඒ වගේම මුන් ඒකට හොඳටම භය වෙලා ඉන්නෙ. කියන කථා වඛළින් ඒක පැහැදිළියි. කවුරු කොජොම කිව්ව්වත් මුන් මොන විධිය්‍යට හරි තියන පළවෙබි ඡන්දයෙන්ම උන්ව හැඳිගෑවිලාම යනව.
ReplyDeleteපැවැත්ම සඳහා ඕනෑම පාවාදීමක් මුන් කරනවා ..
ReplyDeleteපළාත් වලට අධිකරණ බලතල දුන්න කියන්නේ රට ෆෙඩරල් .. ඔය උතුරේ ඩයස් පෝර දැන් සෙල්ලම පටන් අරන් .
මුන් අවසන් කරලා දමන්න ඕනේ .. එක වෙනවා