සිරදඬුවම් විඳින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බොහෝ අවස්ථාවලදී සක්මන් භාවනාවේ යෙදී සිටිනු දක්නට ලැබෙන බව වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.
බන්ධනාගාර නිලධාරියෙකු උදෑසන දුටුවිට ‘ගුඩ්මෝනිං’ යැයි සිනාමුසු ලීලාවෙන් සුබපැතීමට ද පූජිත් ජයසුන්දර මහතා පුරුදුවී සිටින බවද එම නිලධාරියා කීවේය.
පාස්කු ප්‍රහාර සිද්ධියේදී නිසිලෙස වගකීම් ඉටු නොකිරීමේ චෝදනාවට වරදකරුවී මරණ දඬුවම නියමව සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට පොතපත කියවීමට ද අවස්ථාව දී තිබෙන බවද බන්ධනාගාරය කියයි.
නෝමන් පලිහවඩන
Former Police Chief Engaged in Meditation at Welikada Prison
Reports reveal that former Police Chief Pujith Jayasundara has been observed engaging in meditation on numerous occasions while serving his sentence at Welikada Prison. A senior prison officer stated that Jayasundara appears to have embraced this spiritual practice during his time behind bars.
According to the officer, Jayasundara has also become accustomed to greeting staff with cheerful responses, such as a friendly "Good morning" when encountered in the morning hours.
Both Jayasundara and former Secretary of Defence Hemasiri Fernando are currently under the death sentence for their alleged failure to fulfill duties during the Easter Sunday attacks in 2019. The prison officials disclosed that the inmates have been given opportunities to read books, providing them with a semblance of normalcy amidst their incarceration.
Norman Palihewadana
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
අපේ ආණ්ඩුවක් ආව ගමන් ඔබ නිදහස්.
ReplyDeleteUbalage andwuwak enne kawadda ban? Thawa sahena kalayak inna wei... E wagema meka court decision ekak....Ithin kohomada pako change karanne
Deleteබූරුවෝ, මේ තීන්තුව දුන්නේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන්. ඒක බෙදුණු තීන්දුවක්, එක් විනිසුරුවරයෙක් ඔහුව නිදොස් කොට නිදහස් කලා, අනික් විනිසුරුවරුන් දෙදෙනා ඔහුව වැරදි කරු කලා. (මීට කලින් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කෙරුණු අවස්ථාවේත් ඔහුව නිදොස් කොට නිදහස් කලා, ඒ නිසා තමයි නීතිපති එම තීන්දුව ඇපීල් කලේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ). මේ දක්වා නඩු තීන්දු දෙකේදී විනිසුරුවරු 6 දෙනාගෙන් 4 දෙනෙක් ම පැහැදිලි ව ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
Deleteමීළඟට පූජිතට කල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාම. (අභියාචනාධිකරණයට යන්ඩ බෑ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයකින් විභාග වුණ නිසා). විනිසුරු වරුන්ගෙන් 4/6ක් (ඒ කියන්නේ 2/3ක්) ම ඔහුව නිදහස් කොට තිබෙන නිසා, ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ද ඊට සමගාමීව තීරණය කොට ඔහුව බහුතර තීරණයකින් නිදහස් කරයි.
යම් විදියකින් නිදහස් නොකලොත්, සිරිසේන ජූඩ් ශ්රමන්ත ජයමහ නිදහස් කල විදියට ජනාධිපති සමාවක් දිය හැකියි, නාමල් මීළඟ ජනාධිපති වුණත්, සජිත් මීළඟ ජනාධිපති වුණත්, නැත්නම් යන විදියට බොහෝ විට ආපහු රනිල්ම ජනාධිපති වුණත්, අනිවාර්යයෙන් පූජිත නිදහස්.
අපෝ මේ ආන්ඩුවෙන් නම් නිදහස් කරන්නේ ජනාධිපතිගේ නෑයො විතරයි. නිදහස් කරලා ඒක ගූ වුනාම බන්ධනාගාර කොමසාරිස් අල්ලලා හිරේ දානවා. ඌ තමන්ට අණ දුන්න නායකයාගේ වගකීම කරලා අන්තිමට ගෙදර. ඊට පස්සේ ආණ්ඩුව මෝඩ මිනිස්සු අල්ලලා 54 දාලා හිරේ දැම්මා. දැන් හිරගෙවල් පිරිලා උතුරනවා. තවම අලුතෙන් කොමසාරිස් කෙනෙක් ඇත්තෙත් නැහැ. ඊට පස්සේ ඇතුලේ ගැටුම්, මිනිස්සු 50ක් දැනට මැරිලා. හිරේ ඉන්න උන්ගේ නෑදෑයො එලියේ බලාගෙන ඉන්දෙද්දී හිලෙන් වෙඩි තියනවා, අවි නැතුව නිළධාරීන් යවලා උන්ව මැරෙන්න ඇරියා. වෙන මොකකටවත් නෙමේ ගොවි විරෝධතා කොලඹ එන එක නතර කරන්න. මේව වෙන්න දීල හිටපු හැම එකාටම සාප වෙනවා.
Deleteඩෝබියෙක් ඇවිත් හෝදන්න. ඌට මතක නැහැ පූජිතයි හේමසිරියි ගෙනාවේ යහපාලන ආන්ඩුවෙන් කියලා. රනිල්ගේ උවමනාවට පත් කරපු දෙන්නෙක්. රනිල් තමයි රට කෑවේ. කාලකන්නිය. ඌ තමයි මේ බලු ජෙප්පො ටික අරලිය ගහ මන්දිරේට ගෙනත් උපදෙස් දුන්නේ එන්.ජී.ඕ බල්ලො ටිකයි, මංගල සමරවීරගේ සමලිංගික කොමෙන්ට් බලකායයි මෙහෙයවන විදිය. ඒව දෙකම අනුරයට දීලා ඡන්දෙදිත් පරාද වෙන බව දැනගෙනම ඡන්දෙ ඉල්ලුවා සජිත්ගේ ඡන්ද කැඩෙන්න. සජිතුත් කිසිම දැක්මක් නැති මෝඩයෙක්.
Deleteමොන මෝඩ කතාව කිව්වත් මේ මිනිහ නම් මේක වෙන්න දීලා බලාගෙන හිටියා කියන එක විශ්වාස කරන්න අමාරුයි. ඒ නිසා මේ තීන්දුව පිලිගන්න බැහැ. සාධාරණයක් විය යුතුයි. නොසැලකිල්ලක් නම් තිබිල තියෙනවා. ඒකට කස පහර දීලා එලියට දාන්න ඕන.
ReplyDeleteසහරාන්ලා බෝම්බ හදලා පිපුරුනාම බලන්න ගියපු රාවුෆ් හකීම්, සහරාන්ලාට බෝම්බ හදන්න තඹ ෆැක්ටරි දාලා දුන්න ඒකාලේ කර්මාන්ත ඇමති රිශාඩ් බදූර්දීන්, ඒවා කෝඩිනෙට් කරපු මුජිබර් රහුමන්, මේවට උදව් දුන්න අසාත් සාලි, මඩකලපුවේ ඉඳන් අන්තවාදීන්ගේ මුදල් කලමනාකරනය කරපු හිස්බුල්ලා සම්පූර්ණෙන් එලියේ. උන් පුකෙන් හිනා වෙනව ඇති මේව දැකලා. අන්න උන් තමයි මහමොලකරුවො. වෙන එකක් ඕන නැහැ ඔවා ඔක්කොම දැනගෙන සල්ලි වියදම් කරපු ඊබ්‍රහිම් නානා මොකුත් ප්‍රශ්නයක් නැතුව එලියේ. මේ කොහෙවත් නැති මෝඩයො දෙන්නෙක් හිරේ දාගෙන මරලා දාන්න දඟලනවා.
කස පහර දෙන්ඩ නීති නෑ ලංකාවේ. (එහෙම නීති ගේන්ඩත් බෑ, ගෙනාවොත් ජීඑස්පී ප්ලස් නෑ, තේ ගන්නෙ නෑ, සුද්දො එන් නෑ, මොකද ඒ වගේ නීති මානුෂීය නොවන නීති විදියට හැඳින්වෙන නිසා බටහිර ලෝකයේ).
Deleteරාවුෆ් හකීම් සහරාන්ගේ මල්ලි බෝම්බ ටෙස්ට් එකේදි තුවාල වෙලා ඉන්නකොට ඌව බලන්න ගියපු එකේ ෆොටෝ පවා තියෙනවා. තාම උගෙන් ප්‍රකාශයක් වත් අරගෙන නැහැ. රිශාඩ්ගේ කැබ් එකෙන් තමයි සහරාන් රට වටේ ඇවිදලා දේශන දීලා තියෙන්නෙ. ඌත් දැන් ආතල් එකේ ඉන්නවා. අර පරට්ට අගරදගුරා ඒ ගැන කෙල බින්දුවක් හෙලන්නේ නැහැ.
Deleteමූ මේ කියන්නේ කස පහර දෙන්න කියන්නේ එහෙම කරන්න නෙමේ ප්‍රවීන්, සුලු දඬුවමක් දීලා එලියට දාන්න කියලා.
Deleteඔබ බෝම්බ ප්‍රහාරය වන බව දැනගෙනම ඒකට ඉඩ දුන් බව ඔබගේ හෘදය සාක්ශිය දනී. එය එලිවෙනවාට බියෙන් ඔබ කවුරුන් හෝ වරදකරු කර මරා, වින්දිතයන්ගේ වෛරයෙන් නිදහස් වීමට උත්සාහ ගන්නා බව අපි දනිමු. ඒ අතරම ඔබගේ දේශපාලන සතුරන්ගෙන් වගේම අනිත් ආගමික නායකයන්ගෙනුත් පලි ගැනීමට මෙය අවස්ථාවක් කරගෙන ඇති බව අපි දනිමු. එය අපරාධමය වරදක් බව ඔබට සිහි කිරීමටද කැමැත්තෙමු. තවද මේ බෝම්බය ගැසූ, සැලසුම් කල, ඒ සඳහා දේශනා දෙමින් රට වටා ගිය අන්තවාදීන් ගැන කිසිත් නොකීම මෙන්ම ඔවුන්ව අල්ලාගෙන ඉඹ, ඔබ දක්වන අමුතු අනුකම්පාවත්, ඒ බෝම්බ ගැසීම කල සහරාන්ගේ දේශපාලන පක්ශය වන ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඔබේ ඇති අමුතු ලෙන්ගතුකමත්, ඔවුන්ගේ සම්පූර්ණ කැමැත්ත අනුව ඔබ ගෙනයන බෞද්ධ විනාශක සැලසුමත්, සියලු තනතුරු කතෝලිකයන්ගෙන් පිරවීමත්, හිතාමතාම පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්න ඉඩදී අවුරුදු 2ක් පමණ පොලීසිය සහ CID එක නිහඬ කල දෙදෙනෙක් පාස්කු විමර්ශන ලොක්කන් කිරීම හරහා, ඔබ ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව පාප්ප තනතුර ලබා ගැනීම සඳහා මේ ප්‍රහාරය එල්ල වීම ප්‍රහාරයට සෑහෙන කාලෙක සිට බලාපොරොත්තුවෙන් සිටි බවට ඉතා සාධාරණ සැකයක් කතෝලික අපගේ සිත් වලද ඉපදෙමින් පවතී.
ReplyDelete-Copied from FB post
ඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි.
ReplyDeleteමෙතන ප්‍රශ්න තිබෙන්නේ ඊබ්‍රාහිම් ගේ වත්තේ බොම්බ හසුවුනු වෙලාවේ ඊට අදාල පරික්ෂණ වලට ඊබ්‍රාහිම් ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කලේ නැති එකයි. ඒ වෙලාවේ ඒ විමර්ශණය නිවැරදිව කලා නම් සියලු දෙනා හසුවෙනවා නේද?. එහෙම උනා නම් මේ පාස්කු බොම්බේ පුපුරන්නේ නැහැනේ. කවුරුත් මැරෙන්නේ නැහැනේ.
ඔබ ගිනි අවි පනත දන්නවා නම්, එම නීතිය අනුව අනවසර පුපුරන ද්‍රව්‍ය සහ ගිනිඅවි තිබී හමු වූවොත් ඇප දෙන්න බැහැ. මෙය ක්‍රියාත්මක වුනේ නැහැනේ ඒ වෙලාවේ. යහපාලන ආණ්ඩුව නේද තිවුනේ. අනුරටත් අරලියගහ මන්දිරයේදී කාර්යාලයක් තිවුනා නේද?. ඊබ්‍රහිම් JVP ලිස්ට් එකේ හිටියනේ. ඒ අය නීතියට උඩින් ද හිටියේ.
දැන් ඔක්කොම එකතු වෙලා වැල් බයිලා ගහනවා.
ශානි සහ රවී තමයි පාස්කුව වෙලාවේ CID භාරව සිටියේ. උන් දෙන්නා දන්නවා පාස්කුව ට කලින් (මතක තබාගන්න - පාස්කු බොම්බ පුපුරවන්න මාස දෙක තුනකට විතර කලින් කියලා).
ඊබ්රහීම්ගේ පුත්තලමේ ලැක්ටො වත්තේ තිබිලා බෝම්බ සහ බෝම්බ සාදන ද්‍රව්‍ය සොයාගත්තා කියලා.
ඊබ්‍රහීම් කියන්නේ පාස්කු බෝම්බ කාරයෝ 2 ක්ගේ පියා. JVP පාර්ලිමේන්තු ලිස්ට් එකේ හිටපු මිනිහෙක්.
ඇයි රවී සහ ශානි ඒ වේලාවේ ඒ පවුලේ අයව අත්අඩංගුවට අරගෙන පරික්ෂණ කලේ නැත්තේ?. එහෙම කලා නම් බෝම්බ පුපුරන එක නවත්ත ගන්න හැකිවෙනවා නේද?.
එය කලා නම් දැන් දේශපාලන වාසි ගන්න අනුරට පිස්සු කෙලින්නෙ බැරි වෙනවා වගේම අර අසරණ මිනිස්සු මැරෙන්නේ නැහැ නේද?.
ඒ බෝම්බෙන් පස්සේ මුස්ලිම් ගෑනු කට්ටියක් පන්සල්වල බෝම්බ පුපුරවන්න සූදානම් වෙලා ගිරිඋල්ලේ රෙදි කඩේ සුදු රෙදි අරගෙන සයිනමඩු වලට ගිහින් හැංගිලා ඉන්න කොට ආරක්ෂක අංශවලින් වැටලුවා. ඒ වේලාවේ උන් ඔක්කොම බෝම්බ පුපුරවාගෙන මැරුණා.
ඒ ගිරිඋල්ලේන් ගත්ත සුදු රෙදි එතැන තිබිලා හමු උනා.
මේ සිද්ධි සියල්ල ප්රවෘත්ති වල ප්‍රසිද්ධ වුනා. නමුත් දැන් ඉන්න මිනිස්සුන්ට මේ කිසිදෙයක් මතක නැහැ.
හරිම කණගාටුයි මේ රටේ මිනිස්සු ගැන.
දූශිත
ReplyDeleteවිනිසොරාල දෙන්නෙක්ගෙ වින්දිතයො මේ මිනිස්සු දෙන්න
සාදු සාදු සාදු! යන තැනකට වැඩක් කරගන්න එක හොඳයි, මහත්මයා ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා.
ReplyDeleteඅඩුම ගානේ ඒකෙන් ඔබතුමාට ඊළඟ ආත්ම භවයේ සත්පුරුෂ ආශ්‍රයක් ලැබේවි මේ හිටපු කාලකන්නි වගේ රැලක් එක්ක උපදින්නැතුව
ReplyDeleteදොරටුපාලයාට ඔටුන්න පළදා හිසගැසුම්කෑ මොඩයා පිළිබඳවත්..
වගකීම වගවීම නොහඳුනමින් ඔටුන්න හිසමතට පතිතකරගැනීමට වෙර දරනා මෝඩ මුග්ධයන්ටත්, දැලිපිහියෙන් පැණිකන කෑදර රිළවුන්ටත් දෙවරක් නොව දස දහස්වරක් සිතා බෑළීමට අවස්ථාවක්,.!