මන්ත‍්‍රී මාසික ඉන්ධන දීමනාව දෙලක්‍ෂ හතලිස් හතර දහස තෙක් ඉහලට..


 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළ දමා ඇති බවට චෝදනා කරමින් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුන මහතා සිය ෆේස්බුක් පිටුව හරහා සිය මාසික වැටුප් වාර්තාව ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ලේඛනයට අනුව, මීට පෙර රුපියල් 179,000ක්ව පැවති ඉන්ධන දීමනාව රුපියල් 244,000 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම වැටුප් වාර්තාව සමඟ සටහනක් තබමින් අර්ජුන මහතා ප්‍රශ්න කර සිටින්නේ, මෙලෙස දීමනා ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාවගේ ස්ථාවරය කුමක්ද යන්නයි.

මන්ත්‍රීවරුන් 159 දෙනෙකු සඳහා මෙවැනිම මුදලක් පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ගිණුම් වෙත බැර වන බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.

"දිගටම අත්පුඩි ගසන්න, ඇත්ත කියන මිනිසුන්ව හුස්ම හිර කර මරා දමන්න" යනුවෙන් ඔහු සිය ෆේස්බුක් සටහන මගින් උපහාසාත්මකව ප්‍රකාශ කර ඇත.

ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ද අදහස් දැක්වූ රාමනාදන් අර්ජුන මහතා කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප රුපියල් 60,000කින් පමණ ඉහළ දමා ඇති බවයි. ඒ අනුව මන්ත්‍රීවරයෙකුගේ නව මාසික වැටුප රුපියල් 484,000ක් පමණ වන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.







MP Arjun Ramakrishnan Raises Concerns Over Rising Allowances in Sri Lanka

Independent Member of Parliament Arjun Ramakrishnan has taken to social media to voice his concerns regarding the recent increase in allowances for parliamentarians. His monthly salary report, published on his Facebook page, has drawn attention to the substantial hike in fuel allowances, which have escalated from Rs. 179,000 to Rs. 244,000.

In the document presented by Ramakrishnan, he questions the public's stance on such allowances being raised. He highlighted that a similar amount is channeled to accounts of 159 other parliamentarians in the Pelawatta area, suggesting a broader issue of financial disparities.

"Continue to suppress the truth, and stifle those who speak out," he sarcastically remarked in his Facebook post, criticizing the ongoing situation.

During a recent parliamentary session, he further elaborated that monthly salaries for MPs have been increased by approximately Rs. 60,000, bringing the new monthly total to around Rs. 484,000. This statement intended to shed light on the growing financial compensation amid ongoing economic challenges faced by the public.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

19 Comments

  1. මාදිවලින් රු. 2,000 ක කුලියට නිවසක් ගන්නයි, විදුලි බිල රු. 448 ට හා ජල බිල රු. 659 ට සාමාන්‍ය මිනිසෙකුට හොයා ගන්න පුලුවන්න ද? කීවෙ නම් පොදු ජනතාවට නැති කිසි වරප්‍රසාදයක් ගන්නේ නෑ කියා.

    ReplyDelete
    Replies
    1. ආ මේ අපේ රට බේරගන්න අලුතින්ම ආපු ජාතික විරය නේ. රට කිව්වට මයිනගේ පවුල.

      මේ හුත්ත දන්නෙ නැද්ද දන්නෙ නෑ, ඉන්ධන දීමනාව ලීටර් වලින් තියෙන්නෙ මිල අඩු වැඩි වෙනකොට අලවන්ස් එක වෙනස් වෙනව කියල.

      මේකේ වැළලෙන ගොබ්බ බයියන්ගේ කොන තෙමෙන්න නං මේව හොඳයි.

      Delete
    2. අර මවරමන්ඩියේ අටවගත්ත පොටෝ කොපි කඩේ විමලෙ පට්ට බිලියනපතියෙක් උනේ කොහොමද වගේ ප්‍රශ්න එපයි අහන්න.

      Delete
    3. එක මන්ත්‍රී කෙනකුගේ පඩිය 60,000 කින් වැඩිකරා මේ පීඩනයෙන් පිරිච්ච කාලයක,ඇයි ඒ? අර්ඡුනා කියනවා වගේ ඒ 60000‍ x159 = 9540000 අනූපන් ලක්‍ෂ හතලිස් දහක් එකමාසයකට පැලවත්ත පක්‍ෂ මූලස්ථානයට.මේ පඩි එක මාසයක් පරක්කු කරලා දුන්නත් කොච්චර පොලියක්ම ඒ මාසය සඳහා පක්‍ෂයට ලැබෙනවාද බැංකුවෙන්?මාර දූෂණයක් නේද මෝඩ 159ක් දාගෙන කරන්නේ.උන් ටික අසරණයි කට ඇරියොත්.

      Delete
  2. අර්චූනාව ටොයියො බයියො ඩොබියො වැඩි දෙනෙකුට පෙන්නන්න බැරිව ඇති. මෙය ප්‍රචාරය කළෙ තැලෙන පෙලෙන ජනතාවගේ සුභසිද්ධිය පිළිබද සද්භාවයෙන් හො එසෙ නැතිව විය හැකියි. නමුත් මෙතෙක් එතැනට ගිය බොහො දනා දෙන දෙ රැගෙන නිශ්ශබ්දව ජනතාව කොකා පෙන්නපු එක කළෙ. මාක්ස් වාදයෙ නිරැවත ගැන 1945 ජොර්ජ් ඕවෙල් පොතක් ලියනවා. නම ඇනිමල් ෆාර්ම්. All animals are equal, but some animals are more equal than others. අසරණ ඩොබීලාට කියන්න තියෙන්නේ උඹලා වන්දි භට්ටකම් කරන උන් උඹලාට වඩා More equal. උන් තමා සමාජවාදී සිටුවරු

    ReplyDelete
  3. රජ කාලේ කවුද සුදු හකුරු හදාපු හැටි මතක් වුනා.

    ReplyDelete
  4. පලවත්තට සල්ලි යන එකට තමයි රිදිලා තියෙන්නෙ. මොකද දන්නව ඒ සල්ලි වලට මෙහෙම බෙරිහන් දෙනවට වඩා වෙන කරන්න දෙයක් නැති බව.

    ReplyDelete
    Replies
    1. dobi

      HIKISSSSSSSSSSSSSSSSSSSSSSSSSSS

      Delete
  5. මූ පාවිච්චි කරන්නේ BYD එකක් නිසා ශුද්ධ ලාභයි මූට.

    ReplyDelete
    Replies
    1. උගේ ලාබේ විතරද තොට පෙනුනේ ඩෝබියො? මාසෙට කෝටි 1.35ක් වැඩි වෙච්ච එක පේන්නෙ නැද්ද?

      Delete
  6. මාසෙකට රුපියල් 484000 ලැබෙනවා නම් ටැක්ස් එක 58000 වෙන්න ඕනැ. මුන්ගෙ පඩියෙන් කපාගන්න 11300 විතරයි. ඒ කියන්නෙ ට්‍රාන්ස්පෝට් අලවන්ස් එකට ටැක්ස් ගහන්නෙ නෑ.

    ReplyDelete
  7. එක මන්ත්‍රී කෙනකුගේ පඩිය 60,000 කින් වැඩිකරා මේ පීඩනයෙන් පිරිච්ච කාලයක,ඇයි ඒ? අර්ඡුනා කියනවා වගේ ඒ 60000‍ x159 = 9540000 අනූපන් ලක්‍ෂ හතලිස් දහක් එකමාසයකට පැලවත්ත පක්‍ෂ මූලස්ථානයට.මේ පඩි එක මාසයක් පරක්කු කරලා දුන්නත් කොච්චර පොලියක්ම ඒ මාසය සඳහා පක්‍ෂයට ලැබෙනවාද බැංකුවෙන්?මාර දූෂණයක් නේද මෝඩ 159ක් දාගෙන කරන්නේ.උන් ටික අසරණයි කට ඇරියොත්.

    ReplyDelete
  8. වෙස්මුහුණු ගලවා සැබෑ සවරෑපය පෙන්වන අර්චචුනා..August 7, 2026 at 3:35 PM

    කිඹුල්කඳුළු හෙළමින්..රටට පේන්න ඉතා දූකසේ ජීවත්වන කෙෙරාටික දේශපාළුවන්ගේ ක්‍රිප්ටෝ ජීවිතවල වෙස්මුහුණු ගලවා සැබෑ සවරෑපය පෙන්වන අර්චචුනා..

    ReplyDelete
  9. මන්ත්‍රී අර චුනා..August 7, 2026 at 3:40 PM

    කිඹුල්කඳුළු හෙළමින්..
    දූකසේ ජීවත්වන කෙෙරාටික දේශපාළුවන්ගේ ක්‍රිප්ටෝ ජීවිතවල වෙස්මුහුණු ගලවනා
    මන්ත්‍රී අර චුනා..

    ReplyDelete
  10. මේ පකයල රට සංවර්දනය කරන්න රටවටේ යන නිසා වෙන්නන ඇති

    ReplyDelete
    Replies
    1. ithin machan meka job ekak ne.onama job ekakata salary ekak thiyenawa. ube mattamin meka loku salary ekak wenna athi. poddak loketa awith balapan.ube mattamin loke diha balanna epa

      Delete
    2. DOBITA

      RIDILAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA

      Delete
  11. Thanks Archchuna, those busterds came to power to serve the people free of charge. Millions of morons were cheated. මේ පකයලට විතරද තෙල් ගණන් ගියේ. සක්කිලි බිමල පැහැදිලි කරපන්

    ReplyDelete
  12. මේ හැම මුදලක්ම පලවත්තට යනවානම් එකට පලවත්තේ ආදායමක් නිසා එයට බදු ගෙවිය යුතුය. නැවත මන්ත්‍රීවරුන්ට දෙනවානම් එයට නැවතත් ආදායම් බදු මන්ත්‍රීලා විසින් ගෙවිය යුතුය

    ReplyDelete
Previous Post Next Post