හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි සංවිධානය විසින් එම කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පසුගිය ඔක්තෝබර් 21 වන දින පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා දූෂිත පත්වීමක් ලෙස හිටපු මන්ත්‍රීවරයා හැඳින්වූ බව එම සංවිධානයේ සභාපති ජාමුණි කාමන්ත මහතා පවසයි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුව, කොමිෂන් සභාවේ අධිකාරියට හෝ එහි නිලධාරීන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
එවැනි වැරදි සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු වන අතර, වරදකරු කරනු ලබන තැනැත්තෙකුට රුපියල් මිලියනයක දඩයක් හෝ වසර හතක් දක්වා සිරදඬුවම් නියම කිරීමට පනත මගින් ප්‍රතිපාදන සලසා ඇත.
අදාළ ප්‍රකාශය ඇතුළත් දර්ශන සහිත සංයුක්ත තැටියක් සාක්ෂි ලෙස කොමිෂන් සභාවට භාර දී ඇති අතර, ජාමුණි කාමන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේ දූෂණ මර්දන ක්‍රියාවලිය අඩාල කිරීමේ අරමුණින් මෙවැනි ප්‍රකාශ සිදුකර ඇති බවයි.
එබැවින් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.
Complaints Filed Against Former MP for Contemptuous Remarks on Anti-Corruption Commission
A citizens' organization dedicated to combating corruption and malpractice has lodged a formal complaint with the Anti-Corruption Commission concerning disparaging remarks made by former Parliament member Udaya Gammanpila towards the Commission's Director General.
During a press conference held on October 21, Gammanpila was reported to have referred to the Director General of the Commission as part of a corrupt appointment, as highlighted by the organization's chairman, Jamuni Kamantha. This incident has sparked concerns regarding the integrity and authority of the Commission during its investigations.
The complaint points out that under the provisions of the Anti-Corruption Act No. 9 of 2023, actions that insult the authority of the Commission or its officials are punishable offenses. The Supreme Court holds the jurisdiction to adjudicate such violations, with the law stipulating penalties that can include fines up to one million rupees or imprisonment for up to seven years.
A compiled dossier, which includes visual evidence of Gammanpila's statements, has been submitted to the Commission as part of the complaint. Kamantha emphasized the potential aim behind such remarks – to undermine anti-corruption efforts.
In light of these developments, the organization is urging the Commission to undertake an immediate investigation and enforce applicable laws.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඇත්ත තිත්තයිලු නේද?
ReplyDeleteකෙඳිරි ගෑවා කියලා වැඩක් වෙන පාටක් නෑ නේද?
DeletePilleyan ta chooo gihilla sarama themila aththe.
DeleteMoo sansare boru kiyala kiyala issaraha dath tika gewila thamai upadinne hama aathme ma
බොරු කියලා දත් ගෙවිලා උපදිනවද,, හිකිස් .. එහෙනම් ලප කොටා ආයේ සංසාරේ දත් ඇතුව උපදින එකක් නෑ කෙලපු පච වලට..
Deleteජෙප්පොන්ට ඩෝබී සෙට් එකට දත් ඉල්ලේ ..
කැම්රි ආතල් ඕයි
කාමන්ත පාහර බල්ලා වගේ නොයෙකුත් සංවිධාන අටවාගෙන ඉන්න දේශ ද්‍රෝහී, ජිති ද්‍රෝහී එන්.ජී.ඕ. කුක්කන්, පැලවත්තේ ජේ.වී.පී. ත්රස්තවාදීන් ගේ නියෝග අනුව කටයුතු කරන කාලකණ්නි හැතිකරේ ලඟඳීම ගම් වල ගෑණුන්ගෙන් ගුටි කෑමට නියමිතයි 😡🤮🤮🤮
ReplyDeleteDawalda? Ra da? Uba berila idapanko e athi
Deleteඅපහාසයක් වෙන්නෙ බොරු කිව්වොත්. මෙය රටම දන්න ඇත්තක්. එක නිසා ගම්මන්පිල මහත්මයට ගැටළුවක් නැහැ. නමුත් අපිට තියෙන ප්‍රශ්ණය දැන් අල්ලස් කොමිසමෙ තියන ජවිපාවුන්ගෙ චොදනා වලට මොකද වෙන්නෙ කියන එක. ඒවා ඉදිරියට ගැනීමට අල්ලස් කොමිසමට නීතියානූකූල මෙන්ම සදාචාරාත්මක බැදීමක් තියෙනවා. නමුත් මූ ඉන්නකම් ඒවා යට.
ReplyDeleteහා. ඔබතුමා නීති විද්‍යා විසාරද ද? පොල් කඩන ගමන් නේද ගහ උඩ ඉඳන් මේ කොටන්නේ?
Deleteහම්මට අනුන්ගේ වතුවල හොරෙන් පොල් කඩන්න ඇවිත් ගහ යට බලන් ඉන්න නීති විසාරද ඩෝබී තුමෙක් නේද ඔබතුමා..
Deleteජෙප්පෝ ඉතින් කොහොමත් ලොකු ටෝක් දෙන පාරේ රස්තියාදු ගහපු සෙට් එකනේ එදා ඉදන්ම
ReplyDeleteගම්මන්පිල සර්, අර 2004රෙ කොලඹ ශාරුක්කාන් ගේ මිසුස්කල් ශෝ එකට බොම්ම ගස්සපු අයත් හොයන්න ඔනී...
බෝම්බ, ගිනි තැබීම්, අපරාධ හොයනවද.. හිකිස් 88/89
Deleteගොන් ඩෝබීලා හත් පොලේ ගානවා කොමෙන්ට් දාලා ..
ජෙප්පෝ නොදන්නවා වගේ මග අරින්න හදන ඒවා මුන් මතක් කරනවා
කෑගැහුවොත් ඇතුලෙ
ReplyDeleteNo one can suppress the truth for long. In fact, everybody knew this is true. Gamma has guts & a spine to spell it out.
ReplyDelete