පසුගිය ආණ්ඩු යටතේ හොරකම් සිදුවූ බවත් ඒවා සමස්ත පාලනයක් ලෙස නොව එක් එක් පුද්ගලයන් සිදුකළ හොරකම් බවත් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.
එහෙත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආයතනිකගතව හොරකම් කරන පාලනයක් රටට ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.
ගල් අඟුරු වංචාව, ඩොලර් මිලියන 2.5 වංචාව, ඩීසල් මිලදී ගැනීමේ වංචාව ආදි කිසිවක් රාජ්‍ය ප්‍රධානියා සහ පැලවත්ත ප්‍රධානියා නොදැන සිදුකළ නොහැකි බවද හෙතෙම අවධාරණය කරයි.
පසුගිය පාලන කාලවල තනි තනි පුද්ගලයන් හොරකම් කළද එය දැන් තනි පුද්ගල හොරකම් වෙනුවට සමස්ත පද්ධතියම හොරකම් කරමින් ඇතැයිද ඔහු චෝදනා කරයි.
2010 සිට දූෂණ විරෝධී කණ්ඩායම් සමග කටයුතු කරන පුද්ගලයෙකු ලෙස තමන්ට නොබියව එය කිව හැකි බවද ශිරාල් ලක්තිලක මහතා සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, හිරු බලය සංවාදයට එකතු වෙමිනි.
Legal Expert Highlights Systematic Corruption Under Previous Administration
Shiral Lakthilaka, a prominent legal expert, has raised concerns about the nature of corruption that transpired under the previous government, asserting that while individual instances of theft were prevalent, they were carried out by specific individuals rather than a systemic issue.
However, he noted that for the first time in history, a governance structure has emerged that enables organized theft on an institutional level. He pointed to the coal scam, a USD 2.5 million dollar fraud, and issues surrounding diesel procurement, emphasizing that such activities could not have occurred without the involvement and awareness of high-ranking officials, including the state head and the main authority in Pelawatta.
Lakthilaka argued that while previous administrations experienced corruption at the hands of isolated individuals, the current scenario indicates a broader systemic issue that encompasses the entire governance framework.
He confidently asserted that, having worked alongside anti-corruption teams since 2010, he is not afraid to speak out about these allegations. Lakthilaka shared these insights during a discussion on the Sun Power platform.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

bebadda hora kanna nathuwa adanawa
ReplyDeleteආ.. ඒ කියන්නෙ ඩෝබිය තෝ පිලිගන්නව උබලගෙ මහ එකා හොරා කනව කියල.
Deleteශ්‍රී ලාල් ලක්තිලක කියන්නේ අර යූ.එන්.පී. එකේ හිටපු පොන්නයා නේද? මූ මේ බස්නාහිර පළාත් සභාවේ සාමාජිකයෙක් හැටියට හිටියා, ඉන් එහාට මොන රෙද්දක් වත් නෑ, නමට ජනාධිපති උපදේශක කමක් හම්බ වුණා, හොඳට සල්ලි හොරා කෑවා, ජනාධිපති කාර්යාලයේ වාහන පාවිච්චි කලා, රට සවාරි ගියා (සිංගප්පූරුවේ සංචාරයක් ගියා මූ දවස් 14ක, වියදම ඇමරිකන් ඩොලර් මිලියන 1.5කට වැඩියි, හෙම්බිරිස්සාවට මවුන්ට් එලිසබෙත් රෝහලෙන් බෙහෙත් ගන්ඩ ගිය ඇමරිකන් ඩොලර් ලක්ෂ 1.5ක මුදල ඉවත් කලත්, මිලියන 1.35ක් මූ සාප්පු සවාරි වලට සහ ගුවන් ටිකට් පත් වලට වියදම් කලා. මූ යන්නේ ව්‍යාපාරික පන්තියේ (business class) ආසන වල නෙවේ, පළමු පෙළ (first class) ආසන වල, ඒවා ශ්‍රී ලංකන් එකේ නැති නිසා මූ යන්නේ එටිහාඩ් එකේ, නැත්නම් සිංගප්පූ එයා ලයින්ස් වල. පල් හොරෙක්, කාළකණ්නියා අනුන්ට හොරා හොරා කියනවා). මේ ආණ්ඩුව හොරකම් කරන් නෑ, හොරකම් කලේ රාජපක්ෂලා (මිස්ටර් 10% කවුද?), වික්‍රමසිංහලා (මහ බැංකුව බින්දේ කවුද?), ප්‍රේමදාසලා (නිධන් හෑරුවේ කවුද? හොර සල්ලි තියාගෙන ඉඳලා මාට්ටු වුණේ කාගේ ගෑණි ද?), මේ දේවල් ජනතාව හරියටම දන්නවා, තව දුරටත් ජනතාව ගොනාට අන්දන්ඩ බෑ.
ReplyDeleteමේ ආණ්ඩුව ගැන නම් කතා කොරල වැඩක් නෑ. ෆේල්. නමුත් ශිරාල් ලක්තිලකය ගැන නම් දන්නෝ දනිති. අපි ජනාධිපති කාර්යාලෙ වැඩ කරන කාලෙ මූ ගහපු ගැහිලි කෝටි ගණන්. කණමදයා වගේ බොන්නත් පාවිච්චි කලේ මහජන මුදල්. රනිල් එක්ක තිබ්බ වෛරය පිරිමහන්න ගොන් සිලිසේනයව ෆෝම් කොරල ආණ්ඩුව වැට්ටුවෙත් මූ. පිටරට සවාරි දාල කාමරේට එකවර බඩු කෑලි තුන හතර ගෙන්වන්න ගෙවල ඒ සල්ලි ලබාගත්තෙ entertainment expenses යටතෙ බුක් කොරල. පරයා මේ ආණ්ඩුවට විරුද්ධව දියාරු stance එකක ඉන්නෙ අර සුගීශ්වරයා වගේ වෙයි කියල බයට
ReplyDeleteමේ ආණ්ඩුව ගැන නම් කතා කොරල වැඩක් නෑ
Deletewell said
කණ්ඩායම් හොරකම් ජේවීපී කළේ අද ඊයේ නෙමේ..
ReplyDeleteඔය හිඟා කනවා කියපු උන්ගේ වත්කම් වලින් එළියට ආවේ ඒව
යූනියන් හරහා ආයතන වලින් ගත්තා කප්පම්.. ටිකක් පක්ෂ අරමුදලට.. ඉතුරු ටික කණ්ඩායමේ උඩ උන් බේරගත්තා
සමාජවාදී කියලා රැවටුණු ගොබ්බායෝ පාරවල් ගානේ කැට හෙලෙව්ව 😂😂😂