රත්මලාන, ශ්රී ඥානේන්ද්ර පාරේ පිහිටි නිවසක් ඉලක්ක කර ගනිමින් අත්බෝම්බ ප්රහාර දෙකක් එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
මෙම ප්රහාරයෙන් එක් අත්බෝම්බයක් පිපිරී ගොස් ඇති අතර අනෙක් බෝම්බය පිපිරී නොමැත.
මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බව පොලිසිය තහවුරු කළේය.
ප්රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්රදේශයේ පොලිස් කණ්ඩායම් වැඩිදුර විමර්ශන පවත්වයි.
පරීක්ෂණ කටයුතු සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇත.
Bomb Attack Targets House in Ratmalana
Authorities have confirmed that two hand grenade attacks were carried out against a residence located on Sri Dhananjaya Road in Ratmalana. The police reported that one of the grenades detonated while the other failed to explode.
Fortunately, no injuries or fatalities occurred as a result of the incident, which has raised questions about the motives behind the attack.
The reasons behind the assault remain unclear, with local police teams actively engaged in further investigations in the area.
A specialized police unit has also been deployed to assist with the ongoing inquiry into the matter.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රාජපක්ෂලා බෝම්බ ගැහුවේ..ජෙප්පන්ගෙ සුපුරුදු කියමන
ReplyDeleteසලේගේ පුx බලන්න තව හේතුවක් හම්බ වුනා එහෙනම්.
Deleteලප පච කොටාගේ සාපය
ReplyDeletekagewath newei bn. wimalege sape..paulatama kelawila giya
Deleteශශීගෙ බනිසට විමලගෙ බටු කෙහෙල් ගෙඩියෙන් පනුවො ගිය එකට ශශී කරපු සාපේ රටටම වැදිලා
Deleteඑහෙම නෙමේ ගොනෝ වෙලා තියෙන්නෙ, අනුර කුමාරගෙ කොට බිජ්ජ ප්රමිශ්කගෙ හිලට දාගෙන ඉඳල ගෙදර ගිහින්ල පුංචම්මගෙ කටට බඩු වැක්කෙරුවම පුංචම්මගෙ කටට කුනුලෙඩ බෝවෙලා. ඒකට පුංචම්ම කොරපු සාපෙතමයි මේ රටටම වැදිල තියෙන්නෙ.
Deleteඑකඟයි. බොහෝ දුරට එහෙම වෙන්ඩ පුලුවන්.
Delete2500/- Dobi yek ada wedata aran
ReplyDeleteRata Rakina ape Wiruwawa aith gemu !!!!!
ReplyDelete