අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් සිය අකමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි.
මහා නාහිමිවරුන් මේ සම්බන්ධයෙන් සිය විරෝධය දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් ද යොමු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීම සඳහා අද දින මහනුවර සංචාරයක නිරත වූ අවස්ථාවේදී තමන්ට මේ බව දැනගන්නට ලැබුණු බව නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.
Monks Oppose Proposed Extension of Judicial Retirement Age
The decision to prolong the retirement age for judges has met with discontent from the high-ranking Buddhist clergy in Sri Lanka, as expressed by Rajiv Amarasuriya, the Chairman of the Bar Association of Sri Lanka.
He noted that the senior monks have formally conveyed their objections through a special letter addressed to President Anura Kumara Dissanayake.
Amarasuriya revealed that he learned of the monks' sentiments during a pilgrimage in Kandy today, where both the Malwathu and Asgiriya Chapters were reportedly engaged in a ritual to receive blessings.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ReplyDeleteAngara dangara thuma thama virodaya pala kale nedda?
The Chief Justice should understand whatever decision he gives rightly in future will be viewed by the country as a payback to the government increasing his retirement age bringing him & his right decisions laughable.Government has cornered him to resign or he has to give all future decisions against government to show he is independent,isnt the cliche,not only the right decision it has to be seen so.Oh,the government has cornered & he has nothing but to resign or will be viewed as a joker by his colleagues.
Deleteහාමුදුරුවරුන්ගේ උපදෙස් මාලිමාවට අරහං. ජෙරොම් ද බෝන්අගේන් කිව්වොත් සලකා බලනවා.
ReplyDeleteදැන් ඔබවහන්සේලා මොකද විරුද්ද? මහනායක තනතුරු වලටත් එහෙම කටෝප් එකක් තියෙනවද? 65 රිටයර් වෙනවද? මෙතන තියෙන්නෙ මේ එක පුද්ගලයෙක් ඉලක්න කර සිදුකරන සංසෝදනය මිසක් කාලෙ දීර්ග කරන එකෙ ගැටලුවක් නෑ. අර කතාවට කියනව වගේ ඕකත් ප්ලෑන් එකේම කොටසක්. සානි දැම්ම පොලිසියට සුරසේන උසාවියට දැම්ම. රාජපක්සල දැම්ම ඇතුලට, නාමල් එහෙම. ඊට පස්සෙ එයාල කෑගහනව දේසපාලන පල් ගැනීම් ඕව කියල. ලංකාවෙ ඇතුලා මතයක් හදන ගමන් ජාත්‍යන්තරවත් මෙයාල හොද මිනිස්සු වෙනව. සමහර විට නඩු වලින් නිදහස් වෙන්නත් පුලුවන්. මිනිස්සුන්ට පේන්නෙ ජෙප්පොම දාගෙන මහින්දලට ගේම දෙනය වගෙ😂 දැන් සාන් සූරසෙන ට වැඩිය වැඩ්ඩො ලංකාවෙ නැද්ද🧐 මෙයාල සේරම යාලුවො මල්පි
ReplyDeleteකවුරු එපා කිව්වත් පැලවත්ත පාලනය ok. එච්චරයි.
ReplyDeletenathuwa wimalaya kiyana widihata karanna one. ganiwath u kiyana ewwa karan na
Deleteරජයේ මොන ලොක්ක උනත් පොඩි පොඩි වරදාන, වරප්‍රසාද වෙනුවෙන් විශ්‍රාම යන වයස දීර්ඝ කරගත්තට වැඩක් නැහැ.
ReplyDeleteඅවුරුදු දෙකේ ගන්න තියෙන සේරම වැඩ ටික කරගත්තා.
ජනතා අප්‍රසාදය, සාප කිරීම්, බලු කතා සේරමත් අහගෙන අවුරුදු දෙකෙන් පස්සෙ කොහොමත් ගෙදර යවනවනේ.
රම්පෙ කරපිංචා වගේ. වැඩේ ගත්තා විසිකරා.
පේන්නැද්ද මාළිමාව එක්ක හිටපු පූජිතට උන දේ.
කාටත් එච්චරයි.
මේ නාකි සෙට් එක විශ්‍රාම යන වයසක් තියෙනවද ?
ReplyDeleteඅතපය හොලවන්න බැරුව ඇඳේ වැටිලා හිටියත් පට්ටම අත අරින්නේ නැති මේ සෙට් එක විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස ගැන කතා කිරීම නිකං මෝඩ ජෝක් එකක්.
බටයක් උර උර ඉදලා එක පාරට හැරෙනු ඩොබියෙක්. තොපි දන්නෙ නැති දෙවල් ලියන්නෙ නැතිව තොපෙ ඩයි මයිනා ගැන ලියපිය. නැත්නම් පාස්කු බොක්කෙන් කාලෙ දික් කරගෙන ඉන්න තොපෙ මහ උන්නාන්සේ ගැන ලියපිය.
Deleteඅනේද කියන්නෙ! අපේ පිටිපන මාලු ලෙල්ලමේ කාදිනල් තට්ටයට අසූවයි. ඒ වුනත් අර පාස්කු මලමිනී ටික වෙන්දේසි කර එක්ස්ටෙන්ෂන් පිට එක්ස්ටෙන්ෂන් අරගන ගෙවලය වගේ දාල යන්නෙ නැතුව ඔය තවත් යසට වැජඹෙන්නෙ.
Deleteඋඩ කමෙන්ට් කරලා තියෙන උන් දෙන්නව මල්වතු අස්ගිරි මහනායක පදවි වලට යෝජනා කරමි. ඒත් හෝව් හෝව් උඹලා ඩෝබි කුලේ නේද ? කණගාටුයි, අදහස අතෑර ගනිල්ලා.
Deletesorry වැරදුනා. උඩින්ම කොමෙන්ට් දාපුඑකා විතරයි ඩෝබියා.
Deleteගෝටබය❤මැතිතුමා ට ශොට් එක දෙන්න කාදිනල් ගහන ගේම්.
ReplyDelete