පවතින 'එල්නිනෝ' දේශගුණික විපර්යාසය හේතුවෙන් ඉදිරි අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී දිවයිනේ ප්‍රදේශ රැසක සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වියළි කාලගුණය හේතුවෙන් මේ වන විටත් දිස්ත්‍රික්ක කිහිපයක කුඩා වැව් සිඳී යමින් පවතින බවත්, ඒ හේතුවෙන් ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම මඩකලපුව, අම්පාර, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලු මතු වී ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇත.
මීට අමතරව පොළොන්නරුව, අනුරාධපුරය, වවුනියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල කුඩා වැව් සිඳී යාම නිසා වගා හානි සිදුව ඇති බවට වාර්තා වී තිබේ.
එම වගා හානි සඳහා වන්දි ගෙවීමට කෘෂිකාර්මික රක්ෂණ මණ්ඩලය හරහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ජල කළමනාකරණය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
"මහවැලි ජලාශ පද්ධතියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශවල පානීය ජල අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් ජල මට්ටමක් දැනට පවතිනවා. එම නිසා පානීය ජල කප්පාදුවක් පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැහැ. කෙසේ වෙතත්, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය මුදා හැරීම බොහෝ විට මෙම සතියෙන් අවසන් කිරීමට නියමිතයි. ඉන්පසු පවතින ජල සංචිත පානීය ජල අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය දෙමින් සුරක්ෂිත කර ගැනීමට පියවර ගන්නවා."
එල්නිනෝ තත්ත්වයේ බලපෑම අවම කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය අනුකමිටුව ලබන 17 වනදා යළි රැස්වී පවතින තත්ත්වය සමාලෝචනය කිරීමට නියමිතය.
ආපදා කළමනාකරණ ඒකක සක්‍රීයව පවතින අතර, වියළි කලාපයේ ජනතාවට සිදුවන පීඩාව අවම කිරීමට රජය නිරන්තර අවධානයෙන් පසුවන බව ද අමාත්‍ය සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Dry Weather Conditions Expected Due to Ongoing El Niño Phenomenon
The current El Niño phenomenon is expected to lead to above-average dry weather across multiple regions of the country during the upcoming months of August and September, according to Minister of Wildlife and Forest Conservation, Susil Premajayantha.
While speaking at a media briefing, the minister noted that several districts are already facing challenges as small reservoirs are drying up due to these dry conditions.
This situation has placed significant stress on farming communities, with specific concerns raised in districts such as Madakalpuwa, Ampara, Monaragala, and Ratnapura, where drinking water issues have emerged. To address these concerns, steps are being taken to supply water through tankers via the Disaster Management Centre.
Reports indicate that crop damage has also been sustained in Polonnaruwa, Anuradhapura, Vavuniya, and Hambantota due to the depletion of small reservoirs.
In light of this agricultural loss, the minister revealed that necessary actions would be taken to distribute compensation through the Agricultural Insurance Board.
Discussing water management, the minister added, "Currently, the key reservoirs under the Mahaweli system and the Irrigation Department maintain sufficient water levels to meet drinking water needs. Therefore, no decision has been made yet regarding water rationing. However, the release of water for agricultural purposes is expected to conclude by the end of this week. After that, steps will be taken to prioritize the existing water reserves for drinking purposes."
Furthermore, a ministerial committee established to mitigate the impacts of the El Niño phenomenon is scheduled to reconvene on the 17th of this month to review the present conditions.
Minister Premajayantha emphasized that the government is actively monitoring the situation to alleviate the hardships faced by the populace in the dry zones.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හුන්ඩු කොටාගෙ සාපෙ.
ReplyDeleteසුසිල් කැරි නාකියෝ මේ ඊයේ පෙරදා උතුරන්න වැස්සා නේද පකයෝ. වතුර නැතිවුනේ කොහොමද? දැන් හැමදාම උදේ 10න් පස්සේ ජලසම්පාදන කැරියෝ වතුර දෙන්නේ නෑ. අඟුරු කුමාර දිශානායක පල්හොරාගේ පුන්චිඅම්මගේ බෝක්කුවට වතුර ටික යැව්වද නාකි හුත්තෝ? හොරාකන කැරි නාකි සාපය. ක්‍රෑහ් තුඃ රාජ්‍ය පින්ගුත්තර සේවක හොර නාකි පක්කු මරමු.
Deleteපුක හෝදගන්ඩ ඇති වෙයි නේද? ඒ දවස් වල පුක පිහිනව කිව්වම හිනා වුණ එවුන්ට දැන් සට්ටැඹියෙන් ඉන්ඩ තියෙන්නෙ.
ReplyDeleteඋඹල වගේ තුප්පහින්ට ගැලපෙන්නෙ පුක පිහින එක තමා
Deleteදැන්මම ප්ලෑන් කරල තියෙන්නෙ ගොවිතැනට වතුර නොදී ඉන්න. ගොවියො වගා බිම් වලින් අයින් කරල ඉඩම් ටික සමාගම් වලට විකුනන්න මේක හොඳ අවස්ථාවක්. හොඳට මතක තියා ගනිල්ල වතුර ඇතිවෙන්න තිබුනත්. ඊලඟ කන්නෙට මුන් වතුර දෙන්නෙ නෑ.
ReplyDeleteඑකඟයි. මුන් එල්නිනෝ එක පිටදාල ගොවියන්ගෙ වටිනා ඉඩම් MCC එකේ ඉල්ලීම් වලට අනුව හොරපාරෙන් ඇමරිකන් කාරයන්ට
Deleteදෙන්ඩයි මේ කැසකවන්නෙ.
කැරි නාකියෝ මේ ඊයේ පෙරදා උතුරන්න වැස්සා නේද පකයෝ. වතුර නැතිවුනේ කොහොමද? අඟුරු කුමාර දිශානායක පල්හොරාගේ පුන්චිඅම්මගේ බෝක්කුවට වතුර ටික යැව්වද නාකි හුත්තෝ? හොරාකන කැරි නාකි සාපය. ක්‍රෑහ් තුඃ
ReplyDelete