චාමිකට වාසියක්.. දරුවාගේ මවගේ ඉල්ලීම අධිකරණයෙන් ප‍්‍රතික්‍ෂේපයි..


 ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව පවතින පීතෘත්වය පිළිබඳ නඩුවකට අදාළව, DNA පරීක්ෂණයක් සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද (02) ප්‍රතික්ෂේප කළේය.

ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම ඉල්ලීම සිදු කර තිබුණි.

ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ තම දරුවාගේ පියා ලෙස චාමික කරුණාරත්නගේ නම ඇතුළත් කර උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා විනිසුරු ලලිත් කන්නන්ගර මහතා සඳහන් කළේ, අදාළ ක්‍රීඩකයාගෙන් DNA පරීක්ෂණය සඳහා රුධිර සාම්පලයක් ලබාගැනීමට බලකිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශවය අපොහොසත් වී ඇති බවයි.

ඒ අනුව එම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

DNA පරීක්ෂණය සඳහා වූ ඉල්ලීම මෙම අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළ ද, නඩුවේ ඉදිරි කටයුතු සඳහා එය ලබන ඔක්තෝබර් මස 09 වනදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.





Court Denies DNA Test Request in Chamika Karunaratne Paternity Case

The Colombo District Court has today (October 2) rejected a request to obtain blood samples from Sri Lankan cricketer Chamika Karunaratne for a DNA test related to an ongoing paternity lawsuit.

This request was presented by Rashika Sewwandi, the complainant in the case. She sought a court order requiring the Registrar General to issue a birth certificate that lists Karunaratne as the father of her child.

While announcing the decision, District Judge Lalith Kannanagara remarked that the complainant had failed to provide sufficient evidence to justify the need for DNA samples from the cricketer.

Consequently, the court dismissed the paternity request. Although the DNA testing request was turned down, the judge scheduled a subsequent hearing for further proceedings in the case on October 9.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. මේ වගේ තිරිසන් සතෙක් ලංකාවේ ක්‍රිකට් කන්ඩායමට අරගත්ත එවුන්ට මඩු වලිගයෙන් ගහන්න ඕනෑ. මූ DNA පරීක්ෂණ නොදෙන්නේ ලමයා මුගේ නිසා.

    ReplyDelete
    Replies
    1. අධිකරණයේ ස්වාධීනත්වයේ තරම හිතා ගන්න පුළුවන් නේ. දැනටම මෙහෙම නම් විශ්‍රාම වයස වැඩි කරාම වෙන එක හිතාගන්නකෝ.

      Delete
    2. අනිවාර්යෙන්

      Delete
  2. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. හුත්තරීතර තාක්සනික දෝසය 😹😹😹🤮🤮

      Delete
  3. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. හුත්තරීතර තාක්සනික දෝසය 🤮🤮😹😹😹

      Delete
  4. අධිකරණ තීන්දුවට පුක නමා ආචාර කරනවා ... මේ විනිසුරු තුමාගේත් දූර කාලය මැරෙන තෙක් දීර්ඝ කිරීමට මන්ද මානසික ඇමතියට හා ලපයට යෝජනා කරනවා....

    ReplyDelete
    Replies
    1. ගූ ගහන්න ඕන තීන්දුවක්. අර පූජිතටයි හේමසිරිටයි මරණ දඬුවම දුන්න වගේම බලුම තීන්දුවක්. බෝම්බ ගහපු උන් සැපේ ඉන්නවා, මෝඩ ජෝඩුවක් මරල දානවා. ලේ පිපාසික පල්ලි කාක්කො චුන් වෙනවා.

      Delete
    2. හුත්තරීතර තාක්සනික දෝසය 😹😹🤮🤮🤮

      Delete
  5. වේ ආණ්ඩුවටත්, දූශිත විනිසුරුවන්ටත්, තවමත් කඩේ යන පාහරයන්ටත් සාප වේවා!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට හුත්තරීතරයි ලු 🤮🤮🤮😹😹

      Delete
  6. අධිකරණයේ ස්වාධීනත්වය පිරිහුණේ රන්ජන් රාමනායක විනිසුරුවරියන් හසුරවපු කාලෙන් පස්සෙ.ශානිලා රන්ජන්ගෙ ගෙදර වළං පිඟන් හෝදන්නත් යන්න ලැස්තිවෙලා හිටියා.ලැජ්ජයි හිරිකිතයි.

    ReplyDelete
  7. බලය නැති දුප්පතෙක් වුණානං උගේ ඇටෙත් ගලෝලා බලන්න කියාවි

    ReplyDelete
Previous Post Next Post