බන්ධනාගාරයේදී කාන්තාවන් නූල් පොටක්වත් නැතිව නිරුවත් කර රහස් ප‍්‍රදේශවලට ටෝච් ගහලා බලනවා’ - හිරුණිකා

 


මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ කාන්තා රැඳවියන් මුහුණ දෙන අතිශය අමානුෂික පරීක්ෂා කිරීම් ක්‍රියාවලියක් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් හෙළිදරව්වක් සිදු කර තිබේ.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ වැලිකඩ ඇතුළු බන්ධනාගාරවල කාන්තා රැඳවියන් දැඩි මානසික සහ ශාරීරික පීඩාවකට ලක්වන බවයි.

ඇය පවසන පරිදි, අධිකරණ කටයුතු නිමවා හෝ වෙනත් බාහිර ස්ථානයක සිට බන්ධනාගාරය වෙත රැඳවියන් රැගෙන එන අවස්ථාවලදී ඔවුන්ව සම්පූර්ණයෙන්ම නිරුවත් කර පරීක්ෂා කිරීම් සිදු කරනු ලබයි.

එහිදී රැඳවියන්ගේ රහස් ප්‍රදේශ පවා විදුලි පන්දම් ආධාරයෙන් පරීක්ෂාවට ලක් කරන බවත්, මෙය කිසිසේත්ම අනුමත කළ නොහැකි අශිෂ්ට ක්‍රියාවක් බවත් ඇය අවධාරණය කළාය.

මෙම පරීක්ෂා කිරීම් සිදු කරන ස්ථාන නිසි ලෙස ආවරණය කර නොමැති බව පෙන්වා දෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ඇතැම් අවස්ථාවලදී බන්ධනාගාරය වෙත පැමිණෙන අමුත්තන්ට හෝ නිලධාරීන්ට පවා මෙම දර්ශන දිස්විය හැකි මට්ටමේ පවතින බව සඳහන් කළාය.

තවද, පරීක්ෂා කිරීම් අතරතුර බන්ධනාගාර නිලධාරිනියන් විසින් රැඳවියන්ගේ ශරීර ස්වභාවය පිළිබඳව අපහාසාත්මක සහ ලිංගිකමය ස්වරූපයේ විවේචන එල්ල කරන බවට ද ඇය චෝදනා කළාය.

"සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය" යන්න බන්ධනාගාර තාප්පයට පමණක් සීමා වී ඇති බව පවසන ඇය, මෙවැනි නින්දිත ක්‍රියා හේතුවෙන් රැඳවියන් තුළ බන්ධනාගාර නිලධාරීන් කෙරෙහි දැඩි වෛරයක් සහ ක්‍රෝධයක් නිර්මාණය වන බව පෙන්වා දුන්නාය.

මෑත කාලීනව බන්ධනාගාර තුළ ඇති වූ විවිධ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ ගැටුම් සඳහා මෙවැනි අමානුෂික සැලකීම් ද වක්‍රව බලපා ඇති බව ඇයගේ අදහසයි.

විශේෂයෙන්ම දරුවන් සිටින මව්වරුන් සහ විවිධ සමාජ මට්ටම්වල කාන්තාවන් මෙවැනි පරීක්ෂාවලට ලක් කිරීමෙන් ඔවුන් දැඩි මානසික බිඳවැටීමකට ලක්වන බවත්, බලධාරීන් වහාම මැදිහත් වී මෙම තත්ත්වය වෙනස් කළ යුතු බවත් හිටපු මන්ත්‍රීවරිය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.





Ex-MP Exposes Inhumane Treatment of Female Inmates in Sri Lankan Prisons

Former Member of Parliament Hirunika Premachandra has brought to light shocking revelations regarding the atrocious treatment female inmates endure within Sri Lanka's prison system. Speaking at a media briefing, she emphasized that women in facilities such as the Welikada Prison are subjected to severe mental and physical distress.

She detailed that during judicial processes or when inmates are brought from external locations, they are completely stripped and subjected to invasive examinations. Premachandra highlighted that even the most intimate areas of their bodies are probed using electric probes, describing this as an utterly unacceptable violation.

The conditions under which these checks take place are far from adequate; the former MP pointed out that there are instances during these inspections where not only local prison authorities but also visitors to the facility can witness these degrading acts due to a lack of proper privacy.

Moreover, she accused prison officers of making derogatory and sexual remarks about inmates' bodies during these examinations. "Prisoners are human beings too," she stressed, noting that such abhorrent behaviors foster a breeding ground for intense animosity and resentment towards prison officials among the inmates.

Hirunika Premachandra warned that this kind of humiliating treatment has contributed to escalated unrest and conflicts within the prison environment, particularly affecting vulnerable groups such as mothers with children and women from various social strata. She urged authorities to intervene immediately to rectify these distressing conditions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. ගොන්ජා ඕක පරීක්සා කොරලා පස්සා දොරෙන් ඇතුල් කොරා කිව්වනේද?

    ReplyDelete
    Replies
    1. තොගෙ වලත්තකම ජානමය රෝගයක්ද

      Delete
    2. අඩෝ හිත රිදෙන Anonymous සියුමලි කුලී කොමෙන්ට් ඩෝබියා, ඕක අහපන් කුඩු ගෙඹිනිකාගෙන් පොන්නයෝ. කලු ඩිෆෙන්ඩර් ෆ්‍රොන්ට් සයිඩ් බෑක් සයිඩ් ඩිෆෙන්ඩර් ගෙබිනිකා හිරේ ගියේ නෑ හොර ලෙඩක් කියලා හොස්පිටල් ගියේ. ලැජ්ජනැති තක්කඩි පල් වේසියෝ ගැන අටුවා ටීකා දෙන්න ඕන නෑ පොන්නයෝ. තෝ කුඩ්ඩෙක් ද? ඔය තරම් දුක නම් අර හඬපට වල තිබුනා වගේ ගලේ මයිල් බාලා කොටට ඇඳලා යටට මුකූත් නැතුව බෑක්සයිඩ් කරගන්න පල පොන්සියෝ.

      Delete
  2. හිරුණිකාගෙ රහස් ප්‍රදේශය බලපු ජේලර් නෝනා ට චූන් වුණාලු.

    ReplyDelete
    Replies
    1. ආසයි නේ? මූණ සුදු උනාට ඒවා රෝස පාට නෑ මල්ලි.
      මම ඒකනේ බැක්සයිඩ් එක බලන්නේ.

      Delete
  3. මේ ගෑනි හරි ආසයි ඒවගේ දේවල් එලිපට කියන්න....මේකිට මානසික රෝගයක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. එළිපිට කියලා පරීක්ශා කරන ක්‍රමය විධිමත් කරන එකට උබ විරුද්ධ මචං? ඇක්සිඩන්ට් එකකට හෝ උබේ හෝ මගේ ගෑණි, අම්මා, නංගි වගේ කෙනෙක් සිරගත වෙද්දි ඒ අත්දැකීම විදිනවට උබ කැමතිද? ගෑණුන්ට විතරක් නෙමේ ඒ වගේ විධිමත් ක්‍රම ඕනේ, පිරිමි අයටත් අවශ්‍යයි.

      Delete
  4. කලු ඩිෆෙන්ඩර් ෆ්‍රොන්ට් සයිඩ් බෑක් සයිඩ් කුඩු ගෙඹිනිකා පල වේසියේ යන්න.

    ReplyDelete
  5. බහුතරයක් ම්ලෙච්චයො ඉන්න රටක්. පේන්වනෙ ඉහත කොමෙන්ට් කොටල තියෙන අසහනකාරයො

    ReplyDelete
    Replies
    1. අඩෝ හිත රිදෙන සියුමලි කුලී කොමෙන්ට් ඩෝබියා, කලු ඩිෆෙන්ඩර් ෆ්‍රොන්ට් සයිඩ් බෑක් සයිඩ් ඩිෆෙන්ඩර් ගෙබිනිකා හිරේ ගියේ නෑ හොර ලෙඩක් කියලා හොස්පිටල් ගියේ. ලැජ්ජනැති තක්කඩි පල් වේසියෝ ගැන අටුවා ටීකා දෙන්න ඕන නෑ පොන්නයෝ. තෝ කුඩ්ඩෙක් ද? ඔය තරම් දුක නම් අර හඬපට වල තිබුනා වගේ ගලේ මයිල් බාලා කොටට ඇඳලා යටට මුකූත් නැතුව බෑක්සයිඩ් කරගන්න පල පොන්සියෝ.

      Delete
    2. අඩෝ ඒකි කියද්දි ඒකි හොස්පිටල් නැවතුනේ නෑ කියලා උබ ඇනෝ ඇවිත් කියන දෙයක් අපි කොහොමද පිළිගන්නේ?

      Delete
  6. හිරුණිකා රන්ජන් එක්ක කළ කථා වල රන්ජන් මාර ගේම් එකක් දෙනව එයා වෙනත් අය එක්ක කළ ඒව හිරුණිකාට කියන්න. ඒක එයා අහනව වගේම ඒව කියන්න නොදී නතරත් කරනව. ඒ එකකවත් හිරුණිකාගෙ ලිංගිකත්වයක් ගැන කථා කරන්නෙ නැහැ. ඒත් අපේ ඉන්න පහත් මනස් තියෙන අය නිකරුණේ හිරුණිකාට ජරා විධියට කමෙන්ට් කරනවා. හිරුණිකා කියන දේ බලපාන්නෙ බන්ධනාගාර ගත වෙච්ච කාන්තාවන්ට. ඒ ප්‍රශ්නෙ දේශපාලන කෝණ වළින් බලලා ජෙප්පන්ගෙ කිසිම සැලසුමක් නැති ප්‍රථිපත්ති නැති වැඩ වලට මේ වගේ අයට අපහාස කරන එක නෙමේ වෙන්න ඕනෙ. මේ කියන දේ ඇත්ත නම් ඒවට ක්‍රියා මාර්ග ගන්න එක.

    ReplyDelete
    Replies
    1. ඔයාත් හිරුණිකාට ආසයි වගේනේ? සනත් ජයසූරියගේ අලුත්ම වැල එක බැලුවද?Lot of juice coming out baby

      Delete
    2. උබ ආස නැති උනාට මම නම් හිරුනිකාට පට්ට කැමතියි. ඒකිව අපිට හම්බ නොවෙන එක වෙන කතාවක්. මේකට උත්තරක් කොටපන්කො. එළිපිට කියලා පරීක්ශා කරන ක්‍රමය විධිමත් කරන එකට උබ විරුද්ධ මචං? ඇක්සිඩන්ට් එකකට හෝ උබේ හෝ මගේ ගෑණි, අම්මා, නංගි වගේ කෙනෙක් සිරගත වෙද්දි ඒ අත්දැකීම විදිනවට උබ කැමතිද? ගෑණුන්ට විතරක් නෙමේ ඒ වගේ විධිමත් ක්‍රම ඕනේ, පිරිමි අයටත් අවශ්‍යයි.

      Delete
  7. හිරූට අනන් මනන් කියන්න එපා... :D :D :D ජෙප්පො උනත් කමක් නෑ. හිරූට අපි ලව් එයාගේ දේශපාලනේ කෙසේ වෙතත්, හැබැයි වැරදි තියෙනවනම් එයාටත් මටත් උබලා හැමෝටමත් එක විදිහට වැඩේ වෙන්න ඕනේ. ඒත් හිරුනිකාට නම් පට්ට ආසයි. ඒක මෙතනට වැදගත් නෑ... ඒත් උබලා ඒ ගැන අනං මනං කියද්දි මට නිකන් කිචි වගේ.

    ReplyDelete
Previous Post Next Post