සෙනාධිපතිගෙන් අල්ලස් කොමිසම ප‍්‍රශ්ණ කරයි..


 ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණි.

කොමිෂන් සභාව විසින් සිදුකරන ලද නිල දැනුම් දීමකට අනුව ඔහු අද උදෑසන එහි පැමිණි බව වාර්තා වේ. ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇත.

අදාළ ගනුදෙනුවට සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳව සේනාධිපති මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.





Former AvanGuard Chairman Appears Before Corruption Inquiry Commission

Nishshanka Senadhipathi, the former chairman of AvanGuard, was summoned to appear before the Commission of Inquiry into allegations of bribery and corruption today (11th) morning.

According to official reports from the Commission, Senadhipathi attended the inquiry session, which is part of an ongoing investigation related to a controversial agricultural transaction. His statements are sought for clarity on specifics surrounding this matter.

It is anticipated that the Commission will conduct a thorough examination of various aspects related to the deal, documenting extensive testimony from Senadhipathi as they delve deeper into the inquiries.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. මාලිමාවට චන්දේ දීපු ජනතාවගේ පැතුම් ඉටු කරන මාලිමාවට ජයවේවා! පුනරුදය ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඔහොම දිගටම යං

    ReplyDelete
    Replies
    1. කන්ටේනර්, මහබැංකුව හොරා කෑම, හොර වතිකම්, ගල්අගුරු,බාලබෙහෙත් ආදියත් හොයපන්කො.

      Delete
  2. කොටි දෙමළුන්ට කඩේ යන, උතුරු නැගෙනහිර සිංහල උරුමයන් විනාශ කරන පරගැති ආණ්ඩුවක් මේක. බුකියේ, ටුවිටර් එකේ දැක්කම පේනවා කොටි දෙමළුන්ට පුදුම වෛරයක් තියෙන්නේ සිංහලු ගැන. අපි එකාමෙන් හිටියේ නැත්නම් විනාශ වෙලා යන දිනය ළගදිම එයි.

    ReplyDelete
Previous Post Next Post