අද දින රජයේ සේවයට අලුතින් එක්වන පිරිස සිය සේවා කාලය අවසානයේ විශ්‍රාම යන්නේ ද වත්මන් රජය යටතේම බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
රජයේ සේවකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින විවිධ අභියෝග සහ අර්බුද මධ්‍යයේ වුවද මෙම වසර පුරාවට බලශක්ති සැපයුම ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සුරක්ෂිත කිරීමට රජය නිසි කළමනාකාරීත්වයකින් යුතුව පියවර ගෙන ඇති බවයි.
"අද ඔබ රජයේ සේවයට බැඳෙන්නේ මේ රජය යටතේ. ඔබ වසර ගණනාවක සේවයෙන් පසු වයස අවුරුදු 55න් හෝ 60න් විශ්‍රාම යන විට ඔබේ EPF සහ ETF ප්රතිලාභ හිමිවන්නේ ද මෙම රජය යටතේමයි. එම ස්ථාවරත්වය කිසිසේත් වෙනස් වන්නේ නැහැ."
රජය විසින් ගනු ලබන නිවැරදි කළමනාකරණ තීරණ හේතුවෙන් රටේ අනාගතය සහ රාජ්‍ය සේවයේ සුරක්ෂිතභාවය තහවුරු වී ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
New Government Employees Underline Stability in Retirement Benefits
During a recent ceremony for the distribution of appointment letters to new government employees, Deputy Minister Prasanna Gunasekara emphasized that the personnel joining the service today will retire under the current government.
Gunasekara elaborated on the government's commitment to maintaining essential services, including the supply of energy, despite various existing challenges and crises throughout the year. His remarks highlighted the proactive measures taken by the government to ensure effective management of these services.
"Today, as you become a part of the government service, remember that your retirement at ages 55 or 60, after years of service, will also fall under this government. Your EPF and ETF benefits will be secured within this framework, and that stability will not be altered," he declared.
He further stressed that the prudent management decisions made by the government have solidified the country's future and reinforced the stability of the public service sector.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එහෙම නෙමෙයි කියන්න තිබුනේ. අද රාජ්‍ය සේවයට බැදෙන අය මැරෙන්නෙත් මාලිමා ආණ්ඩුවක් යටතේ කියලා. මොකද මේයන විදියට වස බොන්න වෙන සීන් එකක් රාජ්‍ය සේවයේ අපිට වෙලා තියෙන්නේ.
ReplyDeleteabsolutely man. These guys are suffering from mental issues. They are drowned in a sea of lies created by themselves.
Deleteඅම්ම.සනීපෙන් ඉන්නව ද
ReplyDeleteMehema giyoth mugge amma safety ganne pare inna eun munge malimaven hoyanna bari vei kohe duwannada kiyala... hik hik
ReplyDeleteආරියතිලක
ReplyDeleteහරිම සරලයි!
බටලන්ද කොමිෂන් සභා පනත හොඳින් කියන්න!
එහි සමාප්ති නිරීක්ෂණ සටහනට හොඳින් අවධානය යොමු කරන්න!
බාටලන්ද කොමිෂන් සභා වාර්තාවා කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීමත්, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමත් සැල්කිල්ලට ගන්න!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව හොඳින් අධ්යනය් කරන්න!
දැන් නීතිපතිවරයා වෙත යොමු කොට ඇති බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හැකි පමණ ඉක්මණින් එම වාර්තාවේ නිර්දේශ අනුව නීති කෘත්‍යට යොමුකරවන්න.
එවිට බලා ගන්න පුළුවන්, ජවිපෙට හා ජවිපෙට සම්බන්ධ ජාතික ජන බලවේගය පක්ෂයට ද, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ට, පළාත් පාලන නියෝජිතයන්ට, ජනාධිපතිවරයා ධූරයට සම්බන්ධව ද, ජවිපෙට සම්බන්ධ පක්ෂ ,සංවිධාන, සංගම්, ශිෂ්‍ය සංගම්, කාන්තා සංගම්, වෘත්තීය සමිති, හා එම පක්ෂ දෙකට සම්බන්ධ රාජ්‍ය සේවයේ සිටින නිළධාරීන්ට අත්වන ඉරණම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යස්ථාව යටතේ සිදු වන දේ පිළිබඳව.
රාජ්‍ය ද්‍රෝහීත්වය හෙවත් දේශපූරණත්වය උල්ලංඝනය කිරීමට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්ම කිරීම ඇවැසි ය.
මේ පිළිබඳව කීප වතාවක් මෙමෙ වෙබ් නිව්ස් පටුවේ අප පළ කරන ලද අදහස නැවත යොමු කරමු. රාජ්‍ය පාලනය ගැන හිස් ප්‍රලාප කියන අය ද තෙරුම් ගැනීම වැදගත්;
බටලන්ද කොමිෂන් සභාවාර්තාව ගැන..
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව, රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.
මෙකරුණින් ආණ්ඩුක්ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව බල පවත්නා වූ සියලු ධූර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව, උල්ලංඝනය වීම මත (7 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ද මෙයට අදාළ කර ගත යුතු ය.) ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාවන් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක්කේ ය. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති, ජවිපෙ දෙවෙනි කැරැල්ලේ සිටි අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.
ආරියතිලක
Deleteහරිම සරලයි!
බටලන්ද කොමිෂන් සභා වාර්තාව හොඳින් කියන්න!
Ko u ehema kiyala Nene ?
ReplyDeleteඉතිරි කොටස….
ReplyDeleteආරියතිලක
වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බටලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
ඔප්පු කොට දී ඇත.
වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.
ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාස ය ඔප්පු කොට නැත්තේ ය.
දණ්ඩ නීති සංග්‍රහයේ VI වන පරිච්ඡේදයෙහි සියලු වගන්ති ප්‍රකාරව නඩු පැවැරීමේ හැකියාවක් සිවිල් වැසියන්ට නැත්තේ ය. පොලීසියට කරන ලද පැමිණිල්ලක් මගින් පොලීසියට ද සෘජුව නඩු පැවරීමට හැකියාවක් නැත. එම බලය ඇත්තේ නීතිපතිවරයාට ය. නීතිපතිවරයාගේ ලිඛිත අවසරයක් තිබිය යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ 127 වගන්තියෙන් එම බලය නීතිපතිවරයාට පමණක් පවරා ඇත. වෙනත් කිසිවෙකුට නඩු නො පැවරිය හැක.
එම දණ්ඩනීති සංග්‍රහයේ 127 වන වගන්තිය නම්;
“127 මේ පරිච්ඡේදය යටතේ නඩු පැවරීමට නීතිපතිගේ බලය වුවමනා බව;
මෙම පරිච්ඡේදය යටතේ කිසිම නඩුවක් නීතිපති විසින් හෝ ඔහුගේ ලිපිගත බලය ඇතිව විනා, නොපැරවිය යුතු ය.”
දණ්ඩනීති සංග්‍රයේ 114, 115, 116, 117,118,119,120,121,122 යන වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ හැක්කේ නීතිපතිවරයාට හෝ ඔහුගේ ලිපිගත බලය මත පමණ ය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමෙන් එහි සඳහන් සියල්ල ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පිළිගන්නා ලදී. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කොට, නීතිපතිවරයා වෙත නීති කෘත්‍ය සඳහා යොමු කර තිබේ. ඒ 2025.04.29 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසිනි. තව ම ඒ පිළිබඳව නීතිපතිවරයා විසින්, බටලන්ද කොමිෂන් සභා
වාර්තාවේ වැරදි කරුවන් ලෙස සඳහන් කොටඇති පුද්ගලයන්ට හා රාජද්‍රෝහී ත්‍රස්ත ක්‍රියා කළ බව සෘජුව චෝදනා කොට ඇති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට අධිකරණ කෘත්‍ය ආරම්භ කොට නැත. නීතිමය අධිකරණ ක්‍රියා ආරම්භ කර නැත. ඒ සඳහා යාථා කාලයේ නීතිපතිවරයා ක්‍රියා කරනු ඇතයි බලාපොරොත්තුව වෙමු.
ඒ සමඟ ම 157අ ව්‍යවස්ථාවේ (1)(2)(3)(4)(5)(6) අනුවගන්ති ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධව හා එම පක්ෂය සම්බන්ධව ගොඩ නගා ඇති සියලු පක්ෂ, සංවිධාන හා පුද්ගයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනාධිකරණයේ ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පෙත්සම් මගින් නඩු ගොනු කළ හැකි වනවා ඇත. නීතිපතිවරයා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව නීති කෘත්‍ය කිරීම් ප්‍රමාදයන් ඇති නම් ජනතාවට ශේෂ්ඨාධිකරණය මගින් එම ප්‍රමාදයන් වළක්වා ගැනීමට උත්සාහ කට යුත්තේ, රාජද්‍රෝහී ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට බටලන්ද කොමිෂන් වාරතාවෙන් කියා තිබෙන, එම ප්‍රකාශය ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් පිළිගැනීමත් ඇති, ත්‍රස්තවාදී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය, රාජ්‍ය බලය මෙහෙය වන බැවිනි.
Mun kiyana evan penava nedha 22 genne mokatadha kiyala.
ReplyDeleteඅනුර අස්වෙනව කිව්වට පස්සෙ බූමිතෙල් ගහපු තව ගැරඩියෙක් 😂😂මාර බයකින් ඉන්නෙ. වැඩ බෑ. වැඩක් කරානම් බය වෙන්න දෙයක් නෑ. රාජ්‍යය සේවය දුර්වල වෙලා.වැඩ බැරි ආන්ඩුව. මේ වගේ පච ගහ ආවෙ. තාමත් ටික ද්ව්නෙක් ඉන්නව මෝඩයින් මේවට අහුවෙන
ReplyDeleteDie and reborn with this government also
ReplyDeleteතොටයි තොගෙ දොස්තර ගෑනිටයි, උබේ හත්මුතු පරම්පරාවටමයි හෙන ගහනව මේ රටට කරන අපරාදයට. කාලකන්නි බල්ල.
ReplyDeleteඑකෙක් කිව්වා පරම්පරා 7 ක් කියල, තව එකෙක් කිව්ව අවුරුදු 35 ක් කියල,, දැන් මේ යකා කියනව විශ්‍රාම යනකන් කියල. මුන්ට අමු කැවිලද නැත්තම් බයේ මරු කියවනවද? ඔහොම යං ඔහොම යං. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට කිව්වලු
ReplyDelete