විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.
උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
විනිසුරුවරයා සහ විමර්ශන නිලධාරියා අතර පවතින වෙනස පිළිබඳව ඔහු මෙහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය.
අපරාධයක් සිදු වූයේ කෙසේද සහ එය කළේ කවුද යන්න විමර්ශනය කර සත්‍යය සොයා ගැනීම විමර්ශන නිලධාරියාගේ වගකීම වුවද, විනිසුරුවරයාගේ කාර්යය වන්නේ දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන සාක්ෂි පදනම් කරගෙන නීතිමය යාන්ත්‍රණයක් තුළ විනිශ්චයකට එළඹීම බව ඔහු පෙන්වා දුන්නේය.
විනිශ්චයන් වර්ග තුනක් පිළිබඳව ද විනිසුරුවරයා මෙහිදී අදහස් දැක්වීය. එනම් මහජන විනිශ්චය, අධිකරණ විනිශ්චය සහ ස්වභාවධර්මයේ විනිශ්චයයි.
ඇතැම් අවස්ථාවලදී ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වන තොරතුරු මත පදනම්ව මහජනතාව යම් සිදුවීමක් පිළිබඳව නිගමනයකට එළඹෙන බවත්, අධිකරණයේදී සාක්ෂි මත ලබාදෙන තීන්දුව එම මහජන මතයට වඩා වෙනස් වූ විට විනිසුරුවන් විවේචනයට ලක්වන බවත් ඔහු සඳහන් කළේය.
ලෝකයේ ශිෂ්ට සම්පන්න සෑම රටකම විනිසුරුවරයාගේ කාර්යභාරය වන්නේ සාක්ෂි මත පදනම්ව නීතිමය විනිශ්චයකට එළඹීම මිස විමර්ශන නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම නොවන බව ද යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
The Role of the Attorney in the Legal System Explained by Supreme Court Judge
Supreme Court Justice Yasantha Kodagoda has emphasized that the true responsibility of an attorney is not to conduct factual investigations, but rather to engage in judicial adjudication as recognized by law. His comments were made during a recent address at a celebratory event.
In his speech, he elaborated on the distinctions between the roles of lawyers and investigative officers. While it is the duty of the investigative officer to ascertain how a crime was committed and who was responsible, the lawyer's role is to reach a legal conclusion based on evidence presented by both parties.
Justice Kodagoda also discussed three types of adjudications: public adjudication, judicial adjudication, and self-regulatory adjudication. He pointed out that there are instances where the media's reporting can lead the public to premature conclusions about certain events. This often results in discord when judicial decisions, based on evidence presented in court, differ from prevailing public perceptions.
He stressed that in every civilized nation, the attorney’s duty is to derive legal judgments grounded in evidence, not to act as an investigative officer. This distinction is crucial in maintaining the integrity of the legal process and ensuring that justice is served based on established facts.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

උඹලා මේ රටේ ඇවිදලා නැත්තන්, දැන්ම ට්‍රිප් එකක් දාගෙන රට වටේ පලයල්ලා. 22වන සංශෝධනේ පාස් වුනාම රට ෆෙඩරල් කරනවා. දැනටමත් දෙමළ මුස්ලිම් සෙට් එක එකතු වෙලා අන්න වෙනම ව්‍යවස්ථාවක් හදනවා. අනුරට ඊලඟ පාර දිනන්න නම් ඒක සම්මත කරන්න වෙනවා. ඒකට එන විරෝධතා ශ්රේස්ථාධිකරනේ ඉන්න අගවිනිසුරු පාදිලි උන්නාන්සේ අයින් කරල දෙනවා. ඒකට තමයි 22 ගෙනාවේ. ඉතින්, දෙමළ ඊලාම් රාජ්‍යටත්, මුස්ලිම් කාත්තන්කුඩි රාජ්‍යයටත් වෙන වෙනම යනවද, දැන්ම ට්‍රිප් එකක් දාගෙන යනවද කියලා උඹලාම තීරණය කරපල්ලා.
ReplyDeleteඅනේ විනිසුරු තුමනි. ඔබතුමන්ලා මේ රටේ ප්රජාතන්ත්රවාදය විනාශ වෙන තීන්දු නම් දෙන්න එපා. ඔය 22 සංශෝධනෙන් ඔබලාගේ විශ්‍රාම යන වයසට වඩා අගවිනිසුරු සොරා තියාගෙන, බ්ලැක් මේල් කරගෙන තීන්දු ගනීවි. ඒවට ඉඩ දෙන්න එපා. ජනමත විචාරනයකට යන්න දෙන්න. මිනිස්සු තීරනය කරාවි මොකදද කරන්න ඕන කියලා.
ReplyDeleteබිමල් රත්නායක කියන්නේ ආණ්ඩුවේ ජනමතය දිහා බලාගෙන නඩු තීන්දු දෙන්න කියලා. 22A මගින් එතැනට තමයි යන්න හදන්නේ.
ReplyDeleteමෙතුමා මෙරට කීර්තිමත් වෛද්‍ය පීඨ මහාචාර්යවරයකු වන නන්දදාස කෝදගොඩ මැතිතුමාගේ පුත්‍රයා. හොඳ සිංහල බෞද්ධයෙක්. නීති ඕනෑම කෙනෙක් පිලි ගන්න ජෙනුයින් ජජ් කෙනෙක්. මෙතුමාට නිසි තැන නොදී පාස්ටර් කෙනෙක් අගවිනිසුරු ලෙස දිගටම තියා ගන්න තමයි මවුබිමට එරෙහි බලවේගව 22 ගෙ ඒමේ.අරමුණ. එය පරාජය කිරීමට පෙලගැසෙමු.
ReplyDelete100% true
Deleteithin කෝදාගොඩ ponnayo, ubala ශිෂ්ඨyo newei neda, eka nisa puka denna epa
ReplyDeleteඩෝබියෙක් අදුනාගනිමු.
Deleteඅවජාතක . අමු කුනුහරුප ඩෝබියෙක්
Deleteekale ge gavin PACHA KOTA giyada
Deletekiyala ammagen ahapan?
Mahidata redda ussapu ganunge lamainta ridila
DeleteApilata [jepponta] anuwa Apita owa adala nehe Jeppo novena obala rajapaksalage vahallu.
ReplyDeleteJeppek wenna balanna
LTTE එකත් යුද්ධ කරලා ඒකාලේ හිටපු සිංහල තරුණ පරම්පරාව ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරලා දුන්න රට නීතියෙන්ම කොටින්ට පවරලා දෙනකල් දැන් ඉන්න මෝඩ තරුණ පරම්පරාව මීක් නැහැ. තොපිට තේරෙනකොට කරන්න කිසිදෙයක් කරන්න බැරි තරමට පරක්කු වැඩි වේවි. පොඩි පොඩි වාසි වලට රට පාවා දෙන ප්ලෑන් වලට ඉඩ දෙන්න එපා යකුනේ.
ReplyDeleteදැන් අගවිනිසුරුලා ඉන්නෙත් මිනිස්සුන්ට යාඥා කරන්න කියන්න 😂
ReplyDelete