තමන් යළිත් වරක් සක්‍රීය දේශපාලනයට පිවිසීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා අවධාරණය කරයි.
මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
වසර පහකට ආසන්න කාලයක් තානාපති ධුරයේ කටයුතු කිරීමෙන් පසු තමන් එම ධුරයෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතූන් මත මිස රජයේ කිසිදු බලපෑමක් හෝ පීඩනයක් මත නොවන බව ද ඔහු මෙහිදී පැහැදිලි කළේය.
තමන් තානාපතිවරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුළ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවති වැඩපිළිවෙළේදී අමෙරිකාවේ සහය ලබා ගැනීමටත් සුවිශේෂී දායකත්වයක් ලබා දුන් බව ඔහු සිහිපත් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය නාවික යාත්‍රා සහ හෙලිකොප්ටර් යානා ලබා ගැනීමට මෙන්ම වෙළෙඳ බදු සහන සියයට 10ක සීමාවේ පවත්වා ගැනීමට මැදිහත් වූ බව ද ඔහු සඳහන් කළේය.
වසර 27ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති තමන්, තවදුරටත් දේශපාලනයේ නිරත නොවන බවත්, වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීමට අකමැති බවත් හිටපු තානාපතිවරයා පැවසීය.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් රජය යම් සහයෝගයක් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා දායක වීමට තමන් සූදානම් බව ද මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Former Sri Lankan Ambassador Confirms Exit from Active Politics
Mahinda Samarasinghe, the former Sri Lankan ambassador to the United States, has firmly stated that he has no intention of re-entering active politics. This declaration followed a blessing ceremony with the Chief Prelates of the Malwathu and Asgiriya chapters.
In his remarks to the media, Samarasinghe clarified that his decision to step down from the diplomatic position after nearly five years was based on personal reasons, rather than any government coercion or pressure.
Reflecting on his tenure as ambassador, he expressed pride in his efforts to strengthen diplomatic ties between the two countries. He emphasized the crucial role he played in securing U.S. support during discussions with the International Monetary Fund (IMF) regarding financial assistance programs.
Additionally, he highlighted his contributions in securing necessary naval vessels and helicopters for Sri Lanka, as well as facilitating the maintenance of a trade tax threshold of 10%.
Having served as a parliamentarian for 27 years, Samarasinghe reiterated that he will not engage in politics any further and preferred to avoid commenting on the current political landscape.
Nonetheless, he expressed his willingness to assist the government in international matters, should the need arise for cooperation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
කොපමණ ගුණ කලත්
ReplyDeleteදුදනෝ නොවෙති යහපත්
කිරි දියෙහි දෙව්වත්
අඟුරු සුදු වන කලක් නම් නැත්
දුශ්ඨ මිනිස්සුන්ට කොච්චර උදව් කරත් මතක නෑ. පොඩ්ඩ වැරදිච්ච ගමන් කෙලවනවා. ජෙප්පොන්ට උදව් කරන්න කලින් දෙපාරක් හිතපන්. මොකද අවුරුදු ගානක් පක්ශෙ දියුණු කරලා ගොඩ ගත්ත නන්දන ගුණතිලකව බලයට ආපු ගමන් මරල දැම්මා.
Ha hodai...Heenen nagitala wage doawanne nathuwa idapan...Ane ubalage help...Gihin chu karala nida ganin...NPP eka ona widiyata wade karai...Ubalawage sakkiliyo condom damma nam me loketa enne na
Deleteමේ කියන පච වලට මහින්ද සමරසිංහට තේරෙන්න ඇති මටත් රෙදි ඇඳගෙන ඇමෙරිකාවට මුහුණ දෙන්න බෑ කියලා.....සම්බුදු සසුනට කාදිනල් පරයා එක්ක එකතුවෙලා කරල අඩම් තේට්ටම් වලට මාලිමාවට කඩේගිය හැම සක්කිලියකුටම ශාප වේවා...ශාප වේවා.. ශාප වේවා....මම වෙන මොනවා කියන්නද? මේ අධම අධෝමුඛයේ මුඛයේ පිහිටි පෙරේතයන්ට....
Deleteකරපු උදව් වලට ස්තූතියි. දැන් බලමු ජෙප්පො දාන අලුත් එකා මොකාද කියලා.
ReplyDeleteඔය බේගල් පක්ශේ ඉන්න ගොන් පරයෙක් දාලා ඕකත් හාලා දාවි.
මහින්ද රාජපක්ශට බැන බැන උගේ ගෝලයොන්ගෙන් තමයි උදව් ගත්තෙ අන්තිමට. එහෙම කරලත් අන්තිමට රාජපක්ශලාට නඩු දාලා ගෙදරින් එලියටත් දාලා විහිලු නාටක රඟපාගෙන ඉන්නවා.
Ha hodai...Heenen nagitala wage doawanne nathuwa idapan...Ane ubalage help...Gihin chu karala nida ganin...NPP eka ona widiyata wade karai...Ubalawage sakkiliyo condom damma nam me loketa enne na
Deleteබොහොම විශිෂ්ඨ විදේශ සම්බන්ධතා විශේෂඥයෙක්. පැහැදිලිවම මේ ආණ්ඩුවේ බලපෑම්. බල නහර කපාගන්න බැරි හින්ද 'පෞද්ගලික කාරණා' කියල අයින් වෙන්න වෙනවා. ලංකාව මරු ඉල්ලන් කෑමක් කෑවේ මේ පාහර ජෙප්පන්ට බලය දීල.
ReplyDeleteඌයියා වෙලා 🤣
DeleteEllan kawe Ubala wage Horu Rala..Apita nam NPP anduwa karana wada hodai...
Deleteඅර බෝන් අගේන් ලලනාව නැමිලා කලු කොටාට අල්ලන ගමන් කාදිනලයා කියපු නමක් කියන්න ඇති...මෙන්න මෙයාව ඇමෙරිකාවට යවමු මගෙ දෙයියෝ... කියලා..
Deleteනාකි මයින අනර්කලීට ගහන ගමන් කරපු කියපු දේවල් ගැන මෙතන කතා කරන්න ඕන නෑ නේ
Deleteසියලු වැදගත් උගත් අය දැනගෙන ඉන්න ඕන දෙයක් me jvp කාරයෝ ඔබ ව විශ්වාස කරන්නේ නෑ ඔබ මේ වගේ තනතුර වලට ගියොත් ඔබ ගැන ඔත්තු බලන්න driver කෙනෙක් හරි secetary කෙනෙක් හරි ගෙදර වැඩකරන්න කියලා හරි කෙනෙක් එවනවා.ඔබ ගෙන් ගන්නවැඩේඉවරයි නම් ඔබ ව ඉවත් කරනවා
ReplyDeleteඒවාගෙම ඔබ ලවා නීතිවිරෝධි වැඩ කරවා ගෙන ඔබ දන්නේ වත් නෑ කියලා කියන්න මුන් දක්ෂ යි. ඔබ බල න හ ර පරි සම කර ගන්න
හැම කොමෙන්ටුවකටම රිප්ලයි කොටන්න ජෙපි ඩෝබි බලකාය බැහැල වැඩ. පව් අප්පා.. හෝදන්න අමාරු හින්ද අනෙක් උන්ට මඩ ගහල දැන් ඔක්කොම එක පාටනේ කියල බේරන්න පුදුම දැඟලිල්ලක් දඟලන්නෙ.
ReplyDeleteඉදිරි වසර කීපය මොලේ ඇතුව පාවිච්චි කලොත්, මහින්ද සමරසිංහ ට විශාල විභවයක් තියෙනවා, මීළඟ ජනාධිපතිවරණයේ, විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට (ආණ්ඩුව මින් ඉදිරියට මැතිවරණ නොපවත්වා, ලාපු කලගෙඩි සෙල්ලමක් කරන්න හැදුවා වුනත්, ආණ්ඩුව පරාජය කරන්න විරුද්ධ පක්ෂයට නායකත්වය දිය හැකි චරිත අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක් තමයි මහිනද සමහරසිංහ - මම ආයෙත් කියනවා - ඉදිරි වසර කීපය මොලේ ඇතුව පාවිච්චි කලොත්)
ReplyDelete