අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය ලැබී ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කළේය.
අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර තමා සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මහානායක හිමිවරුන් බැහැදැක රජයේ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු පැහැදිලි කළ බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
එහිදී අස්ගිරි, මල්වතු සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහානායක හිමිවරුන් හමුවී, නඩු ප්‍රමාදය අවම කිරීම, අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සහ විනිසුරුවරුන්ගේ පහසුකම් නැංවීම ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියේම සිදු කිරීමට නියමිත පුළුල් ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
යම් පාර්ශවයක් විසින් එක් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම සංශෝධනය සිදුකරන බවට මහානායක හිමිවරුන් වෙත වැරදි තොරතුරු ලබා දී තිබූ බවත්, රජය විසින් මහේස්ත්රාත්වරුන්ගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දක්වා වූ සමස්ත විනිසුරුවරුන් 400කට පමණ බලපාන පරිදි මෙම තීරණය ගෙන ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
රජය විසින් ඉදිරිපත් කළ මෙම කරුණු කෙරෙහි මහානායක හිමිවරුන් අවධානය යොමු කළ බව ද නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Proposal to Extend Retirement Age for Judges Confirmed by Government Minister
The government has received a letter from the Chief Prelates of the three significant Buddhist sects requesting an amendment to the constitution to extend the retirement age for judges. Minister Nalinda Jayatissa, the government spokesman, confirmed this development during a media briefing following the cabinet meeting held today.
He elaborated that before presenting the relevant constitutional amendment to the Cabinet, he and Justice Minister Harshana Rajakaruna had clarified issues regarding the government's plans with the Chief Prelates.
During their meeting, the Chief Prelates of the Asgiriya, Malwathu, and Ramanna chapters were made aware of comprehensive reforms aimed at reducing case delays, digitizing the judicial system, and enhancing facilities for judges.
Furthermore, it was brought to light that misleading information had been given to the Chief Prelates by certain parties, suggesting that the amendment targets an individual. Minister Jayatissa emphasized that the decision affects around 400 judges, from magistrates to Supreme Court justices.
The Chief Prelates have turned their attention to the points raised by the government regarding this important matter, according to Minister Jayatissa.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

hari...api piligannam....LOL
ReplyDeleteදීපු චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි! මෙහෙම වටිනා චන්දයක් කවදාවත් දීලා නැහැ!
Deleteubalage anduwata witharka wayase prasne mokakda
ReplyDeleteතොපි ඒකාලේ ගෙදර යතුරවත් දෙන්න එපා කියල
Deleteදැන් පුකෙන් කතාකරනවනේ
මුන් කියන බොරු වලට පොලොව පැලෙන්න ඕන. හැබැයි මහානායක සහ කාදිනල් ජෙපි කක්ශයි. රටකට ගිය කලක්.
ReplyDeleteදවසෙ පචය. වැඩි තොරතුරු සඳහා ITN ප්රවෘත්ති බලන්න.
ReplyDeleteවැඩිය ඕනෙ නෑ ලියුම හම්බුනේ කවද්ද මහ නායක හිමිවරු හම්බුනේ කවද්ද කියල කියපන්කෝ.මොකද තෝයි අර පණ්ඩිත හර්ශනයයි දෙන්න ගිහින් හම්බවෙලා හොඳට අහගෙන ආවට පස්සේ තමයි උන්වහන්සේලා ඔය ලියුම හුණ්ඩුවට යැවුවේ.අනිත් එක දහවැනිදා වෙනකම්ම තොපි කිව්වේ හම්බවුණේ නෑ හම්බවුණේ නෑ කියල
ReplyDeleteada ude awe
Deleteපාහර, ජේ වී.පී. ත්‍රස්තවාදී බල්ලා. මූ වගේම අනිත් කා.කණ්නි ත්‍රස්තවාදී ජෙප්පෝ කට ඇරියොත් කියන්නේ ගල් පැලෙන බොරු මයි. අනිත් බොරු වගේ නෙවෙයි මහා නාහිමි වරු සම්බන්ධ කරගෙන මේ කියපු බොරුවේ බරපතල කමට මූගේ කට කුණුවෙයි වැඩි දවසක් යන්න කලින් 😡🤮🤮 හොර තක්කඩි ජෙප්පා 🤮🤮🤮
ReplyDeleteදැන් නිවුස් වලට ඇහුවා මුගෙ කථාව. අද මූ කථා කළෙ පඊය පුකෙ ගහගෙන.
ReplyDeleteජාති ද්‍රෝහීන් වැහි වැහැලා.
ReplyDeleteඇත්තටම ඔබනම් හොර තක්කඩි පට්ටපල් බොරු කියන හොර දොස්තරයෙක්.අනෙක් දොස්තරලටත් අවනම්බුවක්.
ReplyDelete