සාගරගේ ප‍්‍රකාශයෙන් මට මරණ බය ඇති වුනා..- පොලිස්පති කියූ බව CCIB කියයි

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තමාට මරණ බියක් ඇතිවූ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම් දී තිබේ.

සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ බව සඳහන් කළේය.

37 වන පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී පොලිසිය පෙන්වා දුන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 102, 108, 113, 120, 186 සහ 486 යන වගන්ති ප්‍රකාරව සැකකරු වරදක් සිදුකර ඇති බවයි.

විශේෂයෙන්ම පොලිස්පතිවරයාගේ ජීවිතයට තර්ජනයක් වන අයුරින් සහ මහජන කැළඹීමක් ඇතිවන අයුරින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

කෙසේ වෙතත්, සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා තර්ක කළේ, අදාළ ප්‍රකාශය මගින් පොලිස්පතිවරයාට රජයට නොව ජනතාවට සේවය කරන ලෙස කළ අවවාදයක් මිස මරණ තර්ජනයක් සිදුකර නොමැති බවයි.

පොලිසිය විසින් සම්පූර්ණ ප්‍රකාශය ඉදිරිපත් නොකර එහි කොටසක් පමණක් ඉදිරිපත් කර ඇති බවත්, එමගින් කරුණු විකෘති වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා, සැකකාර සාගර කාරියවසම් මහතා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.





Police Chief Claims Death Threats Following Comments by SLPP Secretary

The Inspector General of Police, Priyantha Weerasuriya, has revealed that he feels threatened for his life due to remarks made by Secretary of the Sri Lanka Podujana Peramuna (SLPP), Attorney-at-Law Sagara Kariyawasam. This statement was made during Kariyawasam's presentation to the Kadawatha Magistrate’s Court after his arrest.

The investigations were initiated based on a complaint filed by Weerasuriya following comments made by Kariyawasam during a media briefing about the 37th Police Chief. The Criminal Investigation Department disclosed that the statements made by Kariyawasam breached several sections of the Penal Code, specifically sections 102, 108, 113, 120, 186, and 486, indicating that the suspect had committed an offense.

Investigators informed the court that the comments were made in a manner that threatened the life of the Police Chief and could potentially cause public unrest.

However, legal counsel for Kariyawasam, President's Counsel Sampath Mendis, contended that the statements were not a death threat but rather a warning to the Police Chief to serve the public rather than the government. He also pointed out that the police had only presented partial evidence, claiming it distorted the original intent of the remarks.

After considering the presented arguments, the Kadawatha Magistrate ordered the release of Sagara Kariyawasam on two surety bonds worth 2 million rupees each.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

31 Comments

  1. නොදකින්, ලැජ්ජාවේ පන යනවා.

    ReplyDelete
    Replies
    1. හුණ්ඩු ආණ්ඩුවෙ පොන්න වැඩ

      Delete
    2. දීපු චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි! මෙහෙම වටිනා චන්දයක් කවදාවත් දීලා නැහැ!

      Delete
    3. මූ පොලොස්පටි නෙවෙයි ගංකබර හුත්තෙක්.

      Delete
  2. මිනිස්සු කියන කතා හරි. කොටි ගහන කාලෙ මුන් හිටියනම් බඩ ගිහින් මැරෙන්නෙ

    ReplyDelete
    Replies
    1. 🤣🤣🤣🤣

      Delete
    2. සාගරගේ කතාව අහද්දිත් මට පාචනය හැදෙනවා.
      -IG P(onnasoma)

      Delete
  3. Well said ...... what a pathetic guy ............ Jeppo okkoma ehema thamai.....

    ReplyDelete
    Replies
    1. Same thing happened to their leader also in 1989. He killed so many people, but died like a innocent cat after giving a statement to his carders to surrender.

      Delete
  4. එකෙක් කරපු ප්‍රකාශයකට පොලිස්පතියත් මරන ඛයෙන් ඉන්නවනමි අපිට දෙයිරන්ගෙම පිහිවයි

    ReplyDelete
  5. එකෙක් ගෑනිට බයයි කියලා උසාවි ගියා. මහ එකා දෙශපාලන ප්‍රකාශයකට මරණ බව ඇති වුනා කියලා නහයෙන් අඩනවා. හුණ්ඩු ආණ්ඩුවෙ පොන්න වැඩ වලටම හරියන සෙට් එක.

    ReplyDelete
    Replies
    1. රංජන් ජයලාල් කොපමණ මරලා හරි බලයේ ඉන්නවා කිව්වාම බය දැනුනේ අපට.

      Delete
  6. පව් දෙය්යනේ. පොඩ්ඩ ඇත්නම් බය හිතෙන හරිම අහිංසක චරිතයක්. එතුමාට එතුමාගේ පාඩුවේ නිදහසේ ඉන්න දිහල්ලකෝ වද නොකර.

    ReplyDelete
  7. Is he really the head of police. what a shame. getting scared for just because someone said something. He should leave his job and stay at home

    ReplyDelete
  8. රැවටෙන්න එපා

    මේක සාගර, නාමල්, අනුර කුමාර, එකතු වී රඟදක්වන නාට්‍යයක්

    මෙම නාටකයේ අරමුණ වන්නේ 22 වන සංශෝදනය පිළිබඳ කතා බහ යටපත් කර වෙනත් මාතෘකා වලින් මාධ්‍ය අවකාශය පුරවා දැමීමයි

    ReplyDelete
  9. කොටි මරනීය තර්ජන කාලෙ මුන් හිටියනම් හැන්ගෙන්න කැලෑවෙ රින්ගනවා. සාගර වගේ අහින්සකයෙක්ටත් බයනම් ඔය කෝට් බෑය ගලවල ගෙදර පල😂😂

    ReplyDelete
  10. හයියෝ මේගොල්ලො යුද්ධයක් නැතිවත් බයේ ගැහෙනවනෙ. අර්චුනාල යාපනේ ඉඳල කොළඹට තනියම ඇවිත් ගේම ඉල්ලනව.
    යුද්ධ නොකරම බය කරලා රට දෙකඩ කරන්න නීති හදාගන්න පුළුවන් බව දන්න නිසා තමයි දෙමළ ඩයස්පෝරාව සහ කොටි ත්‍රස්තවාදීන් මාළිමාන්ඩුවට මේ හැටි කැමති.

    ReplyDelete
  11. මිනිස්සු කියන කතා හරි. කොටි ගහන කාලෙ මුන් හිටියනම් බඩ ගිහින් මැරෙන්නෙ

    ReplyDelete
  12. මට කක්කයි චූයි දෙකම ගියා. කෝ ඒ කෑල්ල.

    ReplyDelete
  13. නෝනත් සාක්කි දෙනවා. 'නින්දෙන් ඇඳේ චූ යනවා!' කියල.

    ReplyDelete
  14. Muta ehanam Dubai walin call ekak awoth muta hujja yai.. nodakin kostal wela putuwan despaluwangen goda giya apathaya.. nodakin tho wage higannek IGP unane.. Tamil naduweth naha bola.. korai tho aparada adu karana eka.. mokeeda bola tho... pagara nattek ne.. LTTE kale hitiyanam api marila..

    ReplyDelete
  15. Is this bugger, really the IGP of Sri Lanka Police?
    What a damn shame!

    ReplyDelete
  16. Is this bugger, really the IGP of Sri Lanka Police?
    What a damn shame!

    ReplyDelete
  17. මේ අපතයා ඇත්තටම ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිද?
    මහා ලැජ්ජා සහගතයි!

    ReplyDelete
  18. මේකාද පොලිස්පති?

    ReplyDelete
  19. මේකා පොලිස්පතිද නැත්නම් කොස්සෙක්ද?

    ReplyDelete
  20. මේකා පොලිස්පතිද නැත්නම් කොස්තාපල් පොන්නසෝමද?

    ReplyDelete
  21. ජෙප්පන්ට රෙදි නැතුව කඩේ යන අඳබාලයෙක්!
    මුළු ශ්‍රී ලංකා පොලිසියටම ලැජ්ජාවක්.!

    ReplyDelete
  22. පැම්පර්ස් (Pampers) එකක් ගනින්

    ReplyDelete
  23. පොලිසියේ මහත්වරු අහිංසක ජනතාවට දාන තර්ජන ගැනත් පරීෂණ පැවැත්විය යුතුය

    ReplyDelete
  24. තුවක්කුවක් දික් කරානම්, වෙඩිතියන්න ඉස්සෙල්ලා බයටම මැරෙයි. මලු පොලීසියටම ලැජ්ජයි යකෝ අස්වෙලා පල.

    ReplyDelete
Previous Post Next Post