මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ගනුදෙනු බැංකු හරහා සිදුකිරීමට පහසුකම් ලබාදී ඇතැයි කියන ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක ප්‍රධානීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
විදෙස් රටවල සැඟව සිටියදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් කිහිපදෙනකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවූ කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශනය ආරම්භ කර තිබේ.
මෙම විමර්ශනයේදී අදාළ චෝදනා එල්ල වන බැංකු ප්‍රධානීන් කිහිප දෙනකු ළඟඳීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
‘‘ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන මත අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනකුගෙන්, මුදල් ගනුදෙනු සිදුකරන ලද ආකාරය පිළිබඳව විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා.
එහිදී අදාළ ජාවාරම්කරුවන් මුදල් ගෙනුදෙනු ඇතැම් බැංකු හරහා සිදුකිරීමට එම ආයතනවල උසස් නිලධාරීන් අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙන බව අනාවරණය වී තිබෙනවා. සාමාන්‍යයෙන් යම් පුද්ගලයකු බැංකු හරහා වැඩි මුදලක් යම් ගිණුමකට හුවමාරු කිරීමට යාමේදී ඒ සඳහා හේතු දැක්වෙන කරුණු ඉදිරිපත් කළ යුතුයි.
නමුත් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රුපියල් කෝටි ගණනින් මුදල් ඇතැම් බැංකු හරහා හුවමාරු කර තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
එම කරුණු මත බැංකු හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇතැයි කියන බැංකු ප්‍රධානීන් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළා’’ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙක් පැවැසීය.
- ඉෂාර රත්නකාර
Investigation Launched into Major Drug Traffickers' Financial Transactions through Banks
The Criminal Investigation Department (CID) has initiated a probe into several high-ranking bank officials suspected of facilitating financial transactions for large-scale drug traffickers. This development follows the arrests of multiple traffickers who were apprehended abroad and subsequently brought back to Sri Lanka.
Details that emerged during extensive questioning of these traffickers have prompted the CID to take action against the implicated bank executives. Sources within the department indicate that key bank officials may soon face arrest as part of this investigation.
Reports suggest that the CID has thoroughly interrogated several traffickers captured under international police notices, specifically inquiring about the mechanisms behind their financial dealings.
It has been disclosed that senior officials at certain banks provided necessary facilities for the traffickers to carry out transactions through their institutions, despite the usual requirement for justifications when transferring large sums of money into specific accounts.
However, the investigation has revealed that these traffickers have transferred vast sums of money amounting to millions of rupees through certain banks, raising serious concerns about the oversight within these institutions.
According to a senior investigator at the CID, this inquiry aims to uncover the extent to which certain bank officials aided drug traffickers in executing their financial operations.
- Ishara Rathnakara
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හරියට හරි. අපි ආණ්ඩුව සමඟයි. කරන්ඩ වැඩේ එකෙන් ම. පිටිපස්සේ ඇත්තේ රාජපක්ෂලා, දාන්ඩ ඇතුලට සේරම අල්ලලා. ඩේසි ආච්චිට මතක නැතුව ඇති, මතක් වෙයි දැම්ම නම් ඇතුලට.
ReplyDeleteතකපුමා.
Deleteගැපේ තෝණි ගෙ ද?
Deleteබඩහැලයාගේ ලබ්බ බලපන්.
Deleteලබ්බ ලොකුයි, වරෙන් නැමිලා.
Deleteකොමර්ශල් සම්පත් NDB PAN ASIA බැංකු මාර්ක් වෙලා කියලයි ආරංචි. මිනිස්සුන්ගෙ සල්ලි කුඩු ජාවාරමට යොදවලා
ReplyDeleteමූන්ගේ ගොන් ආතල් නිසා බැංකු පද්දතියම කඩා බිඳ දමා විනාස කරලා දාලා තමයි පස්ස බලන්නනේ
ReplyDelete