මහර බන්ධනාගාරය තුළ මේ වන විට ඉතා බරපතළ තත්ත්වයක් හටගෙන ඇති බවත්, එහිදී රැඳවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වන බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) පවසයි.
එම කමිටුව විසින් නිකුත් කරන ලද හදිසි නිවේදනයකට අනුව, බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන්ට වෙඩි තැබීම් සිදුකරන බවත්, එහිදී තුවාල ලැබූවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වන අනෙකුත් රැඳවියන්ව වැළැක්වීමට නිලධාරීන් කටයුතු කරන බවත් මෙම තත්ත්වය ඉතා බරපතළ මෙන්ම මානුෂීය වශයෙන් බියකරු වාතාවරණයක් බව එම සංවිධානය අවධාරණය කරයි.
පවතින තත්ත්වය පාලනය කිරීම සහ රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එම පරිශ්‍රයට ඇතුළු වීමට නීත්‍යානුකූල බලය පවතින බැවින්, කිසිදු ප්‍රමාදයකින් තොරව මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමක් මහර බන්ධනාගාරය වෙත පිටත් කර හරින ලෙස එම කමිටුව ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ බන්ධනාගාර කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් චන්දන ඒකනායක මහතා ද දැනුවත් කිරීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පියවර ගෙන ඇත.
බන්ධනාගාරය තුළ විනිවිදභාවය තහවුරු කිරීමටත්, රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත් වහාම මැදිහත් වන ලෙස එම සංවිධානය අදාළ සියලු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Severe Situation Erupts at Mahara Prison Amid Reports of Inmate Casualties
Reports indicate a critical situation within Mahara Prison, where several inmates have reportedly lost their lives. The Committee for the Protection of Prisoners’ Rights (CPRP) has raised alarms regarding the dire conditions unfolding behind bars.
According to an urgent statement issued by the CPRP, prison officials have allegedly resorted to shooting inmates, and those injured are being obstructed from receiving assistance by other prisoners. This has escalated into an alarming environment, presenting both a severe and humanitarian crisis.
To manage the escalating situation and protect the lives of inmates, the Sri Lanka Human Rights Commission is urged to exercise its legal authority and promptly send a team to Mahara Prison without delay.
The CPRP has also taken steps to inform the Minister of Justice, Harshan Nyanyakkara, and the Director General of Prisons, Chandana Ekanayake, about the gravity of the circumstances.
Furthermore, the organization is calling on all relevant authorities to intervene immediately to ensure transparency within the prison and to safeguard the well-being of the inmates.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.



සාඩින් පැක් කරලා දැන් පරිප්පු කනවා
ReplyDeleteඅධිකරණය ඇමැති බි ල නි දී ද?
Deleteබේබි සූට් ඇමති හුත්තා වෙරි මරගාතෙ නිදි
Deleteජඩාධිපති පෙරේතයා වග කියන්න ඕන
Deleteමරපල්ලා කැරි කුඩ්ඩෝ මරපල්ලා
Deleteමෙහෙ බෝනගේන් පූජක විනි සොරා තියා ගන්න ඕන නිසා උසාවිය ගිනි තියනව. අරහෙ බන්ධනාගාර ගිනි තියනව. 88/89 ගිනි තියපු පකයො රැළක්නෙ බලයෙ ඉන්නෙ
Deleteකෝ මේ හර්සන නානායක්කාර පත ගෙරි තඩි පකයා? වීකෙන්ඩ් එක නිසා පකයා බීලා නිදි ඇති.
ReplyDeleteකොඩි දාපු එවුන්ට නිදහසක් නැහැ
Deleteඅයෙත් කොඩි දන්නා වෙනවා , හර්ෂණට ජයවේව කියල
පොහොට්ටුවේ කුඩ්ඩෝ ඇතුළේ වැඩ. දැන් පොලිස්පතිත් ඉන්නවා, ආරක්ෂක ලේකම්ත් ඉන්නවා. මහින්දයි නාමලුයිත් යවලා ජනාධිපති කරන්න . උඹලා හිරගෙදරම තමන්ගේ රාජ්‍යයක් පිහිටුවාගෙන ඉඳගන්න.
ReplyDeleteපිස්සු ඉන්ජෙක්ශන් එක ගහ ගන්න. 😂😂
Deleteඈ... මොන ජාතියේ මෝඩ තඩියෙක්ද තෝ? ඔය පොලිස්පතියි ආරක්ශක ලේකමයි යහපාලන ආන්ඩුවෙන් පත් කරපු රනිල්ගේ හිපාටුවො දෙන්නෙක් බව උඹට මතක නැද්ද.
Deleteඕකුන් දෙන්නා යහපාලන සෙට් එකත් එක්ක එකතු වෙලා බුදු දහමටයි හාමුදුරුවන්ටයි ගැරහුවා තොට මතක නැද්ද පරට්ටයො?
පිස්සු ඉන්ජෙක්ශන් එක ගහ ගන්න. 😂😂
Deleteඋඹලගේ දේව රාජ්ජෙට කෙල වෙලා අන්න. මොනව කරල හරි අර පූජක අගවිනිසුරුවා තියා නොගත්තොත් ආන්ඩුවට කෙලම වෙනවා ශුවර්ලු. ඒකලු ඔය කාලය දික් කරන්න හදන්නේ. ඒක කරොත් අධිකරණ වල නඩු අහන්න නීතීඥයො එන්නෙ නෑලු. අපි බලමුකෝ.
Deleteඔය කුඩ්ඩො රටට සාපයක් ඔකුන්ටබ ඔහොමම ඇරලා දාන්න කලකන්නි වැඩක් නැහැ
ReplyDelete