අවන්හල් ජාලයක් වන ‘මිස්ටර් කොත්තු’ (Mr. Koththu) ව්‍යාපාරය වසා දැමීමට තීරණය කර ඇති බව එහි හිමිකරු විරාජ් වික්‍රමනායක මහතා නිවේදනය කරයි.
වසර 19ක කාලයක් පුරා මෙරට පාරිභෝගිකයන් අතර ජනප්‍රියත්වයක් දිනා සිටි මෙම අවන්හල් ජාලය තවත් දින 14කින් සම්පූර්ණයෙන්ම නවතා දමන බව ඔහු පවසයි.
මේ වන විට නුගේගොඩ, මහරගම, පන්නිපිටිය, මාලඹේ සහ පිළියන්දල යන ශාඛා පහ පමණක් විවෘතව පවතින අතර, අවසන් වරට ‘මිස්ටර් කොත්තු’ රස විඳීමට කැමති පාරිභෝගිකයන්ට එම ස්ථාන වෙත පැමිණිය හැකි බව ඔහු සඳහන් කළේය.
මීට අමතරව, කිරිිබත්ගොඩ, කඩුවෙල සහ ගොඩගම යන ශාඛාවල පවතින උපකරණ සහ එම ස්ථාන නව ව්‍යාපාරිකයන් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බව ද වික්‍රමනායක මහතා පැවසීය.
නව අවන්හල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන පිරිස් වෙත එම ස්ථාන ලබා ගැනීමට අවස්ථාව පවතින බවත්, ඒ සඳහා අවශ්‍ය සහාය තමන් ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, මෙම වසා දැමීමත් සමඟ තවත් දින 14කින් පසුව ඉන්දියානු ආහාර ඇතුළත් නව ව්‍යාපාරික මුහුණුවරකින් යළිත් පාරිභෝගිකයන් හමුවට පැමිණෙන බවට ද ඔහු ඉඟි කර තිබේ.
වසර ගණනාවක් පුරා තමන් සමඟ රැඳී සිටි පාරිභෝගිකයන්ට සහ සහාය දැක්වූ සැමට ඔහු සිය ස්තූතිය ද පුද කර සිටියි.
Closure of Popular 'Mr. Koththu' Restaurant Chain Announced
In a significant development for food lovers, Viraj Vikramanayaka, the owner of the renowned ‘Mr. Koththu’ restaurant chain, has announced the impending closure of the establishment. After 19 successful years serving the Sri Lankan public, the chain will cease operations within the next 14 days.
Currently, just five branches remain open, located in Nugegoda, Maharagama, Panadura, Malambe, and Piliyandala. Vikramanayaka confirmed that customers eager to savor their favorite dishes can still visit these locations before the last curtain falls.
Additionally, he revealed plans to facilitate the transfer of equipment from branches in Kiribathgoda, Kadawatha, and Godagama to new business owners, extending an opportunity for aspiring restaurateurs looking to enter the culinary scene.
Vikramanayaka also emphasized his continued support for those who wish to acquire these locations, suggesting that assistance will be provided to ensure a smooth transition. He hinted that after a brief hiatus, a new venture featuring Indian cuisine may emerge, allowing loyal customers to enjoy fresh offerings once again.
Expressing gratitude, Vikramanayaka acknowledged the unwavering support from patrons who have dined with them over the years. As the beloved establishment prepares for its last days, the heartfelt appreciation for the community remains palpable.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අවසන් වරට ‘මිස්ටර් කොත්තු’ රස විඳීමට කැමති පාරිභෝගිකයන්ට?? මූ ඒ පාර මිනීමරන්නද යන්නෙ? ජෙප්පො කරන්නෙ බිස්නස් වැහෙන්න වැඩ සලස්වන එකනෙ. House of fashion පවා වහන්නයි යන්නෙ
ReplyDeleteHouse of fashion hoara weda kalatakamak nedda sinhala nisaa?
DeleteDollar 900 million raten pannana eka awulk neda ?
අනේ හෙට ඉඳන් අපිට කන්න වෙන්නෙ මයින බෙටි විතරයි ද සර්?
Deleteඅපි ඉස්සර කුලියට කැහැලා කැහැලා ගතමනාවක් හොයාගත්තම කෙලින්ම ආවේ මිස්ට කොත්තු සර්ගෙ කොත්තු ගූගොඩ කන්නනේ.
දැන් අපිට ඒ සැනසීමත් නැති කරනවද ඔයා? අපි ඔයාගෙන් ගුටි කෑවත් මේ වගේ බෙට්ට කන්න ආසයි සර්, වහන්න එපා.
බලන්නකෝ මුස්ලිම් ජෙප්පෙක් ඔය බිස්නස් අල්ලගනීවි. එවුන්ට පාර හදල දෙන්න තමයි සිංහලයට කෙලවන්නේ.
Deleteඕක වැහුවා කියල අපිට පාඩු වෙන්නේ නැහැ යකෝ...වහපිය තොගේ ගුබ්බෑයාම මිනිසුන්ට ගහන්න තෝ මහා පර එසිගේ උට්ටෙක් වෙස බල්ලා
ReplyDeleteඔව් ගෙරි තම්බියෝ. එතකොට තොපේ වඳ කොත්තු කවන්න පුලුවන්නේ සිංහල ගොන් හැත්තට.
Deleteතොට මොකද පරයො ඔච්චර ඩෝං ගිහින් තියෙන්නෙ.
Deleteඅනිත් එකාට කෙලවෙනව නම් පුදුම සන්තෝසෙකින් ඉන්න අමන පාහර ජෙප්පො.
හෙන ගහන්න ඕන තොපි වගේ කාලකන්නින්ට.
අගරදගුරාට කියපන් දැන් ලෙල්ලමේ මාලුවලින් මාලු කොත්තු කඩයක් දාගන්න කියලා.
ReplyDeleteඋගේ බිස්නස් නම් නැගලා යනවා.
What a religious Leader ........... fighting for eye for an eye ...... forgetting how many people died due to terrorism earlier ...........
Deleteඅගරදගුරු ඇතුලු කතෝලික සභාව තමයි අරගල කාලේ ගිනි තියන්න උදව් කරේ. පාදිලියො ගිනි තියන තැන් වලට ලෝගුව පිටින්ම ගිහින් තිබුනා.
Deleteරාජපක්හොරුන්ගේ කළු සල්ලි ටික සුදු කරලා ඉවරයි. ඊළඟට බුදුවෙන්න ෆයිනල් ඉයර් එකේ ඉන්න සමන්ත බඩ්ඩත් රහතුන් වහන්සේත් ගොවිපොළ වහල දායි වගේ
ReplyDeleteරාජපක්ශලාට සුදු කරන්න කලු සල්ලි තිබුනා නම් පර ජෙප්පො නිකන් ඉඳී. අනේ නිකන් පලෑන් ඩෝ යන්න. උඹල අනුන්ට එහෙම කිය කියා ඩොලර් මිලියන ගනන් හැකරුන්ට පුදනවා කියලා බාන්ඩාගාරෙන් සල්ලි පන්නනවා, එලිපිටම බාල ගල් අඟුරු ගේනවා, කන්ටේනර් 323 ගානෙ හොරෙන් පන්නනවා. ඒවට විරුද්ධව CID එකට පැමිනිලි කරපු එවුන්ගේ බල නහර කැපුනා, ශ්‍රී ලංකා විමුක්ති පාතාලේ ලොක්කා කැඳ ඉම්රාන් ලවා වෙඩි තිබ්බා. කරන්න තියෙන දහපදුරා වැඩ ඔක්කොම කරන ගමන් අනිත් උන්ට පාට් එකත් දානවා පර ජෙප්පො. හෙන හතම ගහන්න ඕන අමන වල් පරයන්ට. සාපම වෙන්න ඕන.
Deleteරාජපක්ෂලා ගම්මිරිස් වවලා හම්බ කර ගත්තා වෙන්න බෑ .. හැබැයි වැව්වා නම් අවරුදු එකහමාරෙන් කෝටිපතියෝ..
Deleteරාජපක්ෂලා ක්‍රිප්ටෝ වලින් ටියුෂන් කරලා හම්බ කර ගත්තා වෙන්න බෑ හැබැයි කළා නම් අවරුදු එකහමාරෙන් කෝටිපතියෝ..
රාජපක්ෂලා පවුලේ ඉඩම් පරම්පරාවෙන් වත්කම් තිබිච්ච උන් වෙන්න බෑ එහෙම තිබ්බා නම් ඒවා විකුනලා අවරුදු එකහමාරෙන් කොළඹ මාලිගාවල් හදන්න තිබ්බා නිල නිවාස වල ඉන්නේ නැතුව....
දැන් ඩෝබිලට පුදුමාකාර සතුටක් දැනේවි. කාට හරි කෙලවෙනවා නම් ඒ තරම් සතුටක් ජෙප්පොන්ට තවත් නැහැ. ගෙවල් ගිනිතියලා, මිනී මරලා සතුටු වෙන සත්තුන්ට සමරන්න පුලුවන් දවසක් වේවි.
ReplyDeleteදැනට කොහොම කොහොම හරි කරගෙන යන බිස්නස් ටිකත් වහල දැම්මම මාලිමා කාරයොන්ට පුළුවන් රටපුරා දුඹුරු සීනි කඩ ඇරලා ආර්ථිකය කටෙන් ගොඩ දමන්න. මාලිමාවට මේවත් ප්‍රශ්ණද ? ඊයා ..ලැජ්ජයි එහෙම හිතන්නත්. ආර්ථිකය ගොඩ දානවා කටෙන්ම. ඇයි බැරිද??? කටෙන් ගොඩ දාන්නෙ කටෙන්.
ReplyDeleteඅපරාදේ ඉතින්. බිස්නස් එකක් කරද්දී සේවකයන්ට හරියට සැලකුවා නම් ඔබට ඔහොම වෙන්නේ නැහැ.
ReplyDeleteEka uge plan ekak...exit wenna gahapu
Delete