පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවිට වසර 16,900ක සිරදඬුවමක් නියම වන්නේ නම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වසර 33,000ක දඬුවමක් හිමිවිය යුතු බව සමාජ ක්‍රියාකාරික සුදත්ත තිලකසිරි මහතා පවසයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සිය යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව මෙහිදී සිහිපත් කළ ඒ මහතා, වත්මන් නඩු තීන්දුව මඟින් සිරදඬුවම් නියම වූ 15 දෙනාට එම දඬුවම් හිමිව ඇත්තේ ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනාවට පමණක් බව පෙන්වා දුන්නේය.
එබැවින් මෙම නඩු තීන්දුවෙන් පාස්කු ප්‍රහාරයේ කතාව අවසන් නොවන බවත්, ප්‍රහාරය මෙහෙයවූ, සැලසුම් කළ සහ ඊට අදාළ කුමන්ත්‍රණය පිටුපස සිටි සැබෑ මහ මොළකරුවන් ඇතුළු කුමන්ත්රණකාරීන්ගේ නාමලේඛනය තවමත් ඉදිරියට පැමිණීමට නියමිතව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
Calls for Harsher Sentences Following Easter Sunday Attack Verdict
Social activist Sudatta Thilakasiri has voiced a compelling argument, suggesting that if 16,900 years imprisonment is deemed appropriate for those linked to the Easter Sunday terror attacks, former President Gotabaya Rajapaksa should face a sentence of 33,000 years for his alleged role in the incidents. Thilakasiri's remarks came during a statement shared through his YouTube channel following the verdict in the Easter Sunday case.
He highlighted the legal actions taken against former Police Chief Pujith Jayasundara and former Secretary of Defence Hemasiri Fernando for their failure to prevent the attack. Thilakasiri pointed out that while 15 individuals were sentenced based on charges related to supporting the attacks, the gravity of the situation calls for further scrutiny of those at the helm of the security apparatus during the attack.
Thilakasiri emphasized that the recent court ruling does not signify the conclusion of justice for the Easter Sunday incident. He underscored the urgent need for accountability related to the masterminds behind the attack, asserting that there remain individuals who orchestrated and planned the terror acts, whose identities have yet to be fully brought to light.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පොහොට්ටුව වහාම මේ කාලකන්නියාටත්, ජූඩ් ඇන්තනී කියන පාදිලි තක්කඩිය ඇතුලු කාලකන්නි සෙට් එකට විරුද්ධව නඩු මාර්ගයට එලඹිය යුතුයි.
ReplyDeleteනැත්නම් අපේ සහයත් අපි වෙන පක්ශෙකට දෙනවා. ඔච්චර නිවට පක්ශයකට මේ රට හදන්න බැහැ.
හැමදාම මේ කුණු කතා අහගෙන ඉන්න පොහොට්ටු පාක්ශිකයන්ට ඉඩ දෙන්න බැහැ.
ඇත්ත. පොහොට්ටුව හැමදාම මේවට ඉඩ දීගෙන නැට්ට පුකේ ගහන් ඉන්න වල් බල්ලෙක් වගේ නම් තේරුමක් නැහැ. 2න් 1ක් තෝර ගනින්. පාස්කු ප්‍රහාරේ හරියට පැහැදිලි කරපන්. අපි තාම හොඳ තර්ක දැක්කේ සලේගේ නීතීඥයාගෙන් විතරයි.
Deleteනිවටයාට එලුවත් රැවුල පානවා කියන්නේ ඔන්න ඕක තමයි.
Deleteකොන්ද පණ නැති පුකයෝ හින්ද තමයි සිංහලයෝ හැමදාම පුක බිම ඇන ගත්තේ, නාමලයා අවුරුදු 2ක් වත් සිරගත කර තැබිය යුතුයි. එතකොට තමයි මූ පාඩමක් ඉගෙන ගන්නේ, නැත්නම් මූ ජනාධිපති වෙලාත් අපට සැනසීමක් ලැබෙන්නේ නෑ.. ජෙප්පන්ට දීගෙන ඉදියි මූ එලියට ආවහම. මිනී මරපු පජාත ජෙප්පන්ට දඩුවම් නොදීමේ විපාක දැන් ලැබෙමින් ඇත. කක්කියා කියන දේවලට ලේ කෝප කරගන්න එපා මොකද උට ඔ්නේ. අපිට උසිගන්නලා පාරට අරගෙන මරලා දාන්න... ඉවසීමෙන් ඉදපල්ලා.. වෙලාව අවහම ලෝගු බල්ලොන්ටයි. පොන්න ජෙප්පන්ටයි කන්න දෙමු..
Deleteඔව්. අර කතාවකත් කියන්නේ, ගහන්න ගහන්න වඳින්නෙත් මෝඩයා.. වඳින්න වඳින්න ගහන්නෙත් මෝඩයා කියලා. දැන් ඉවසුවා ඇති. අපි ඉල්ලන්නේ අතින් පයින් පහර දෙන්න නෙමේ. සාක්ශි, කාල රාමු එක්ක මිනිස්සුන්ට ඇත්ත පහදාපල්ලා. එහෙම කරනකන් අපි උඹල වෙනුවෙන් පෙනී ඉන්නෙත් නැහැ.
Deleteනාමල් හිරේ උනාට අනිත් උන් එලියේ ඉන්නවනෙ. උන්ට කටවල් තියෙනවනෙ.
Deleteවැඩක් නෑ බං කතා කරලා. මහින්ද ලොක්කාගේ කාලෙ නම් විපක්ශෙ ටෝක් ඉශූ කරනකොටම ඒකට ඇට්ටි හැලෙන්න කතා කරන්න පුලුවන් මිනිස්සු දාල හිටියා. දැන් නම් හරිම දුර්වලයි. දැන් කතා කරන්න පුලුවන් එකෙක් විපක්ශේ කිසිම පක්ශෙක නැහැ. කතා කරන එකාට වැඩි කාලයක් එලියෙ ඉන්න වෙන්නෙත් නැහැ.
Deleteහරිම දුකයි මචං ගෝඨා රටම යුද්ධෙනුත් බේරලා, කොවිඩ් වලිනුත් බේරලා, අන්තිමට අරගල කාරයන්ට වෙඩි තියන්න බැරි කමට ජනාධිපති පට්ටමත් දාලා ගිහින් තව සක්කිලියන්ගේ කුණු චෝදනාත් අහගෙන ඉන්න වෙලා. සිංහල හැත්ත ඔක්කොටම මේවට දවසක විඳවන්න වෙනවා.
DeleteSudata giya kalak,
Deleteu nadu ahanna patangththada?
muth kuduwata danna ona parayek
කක්කි සුදත්තයව හිරේ දාල හරියන්නෙ නෑ, ඊට වැඩිය බරපතල ඳඬුවමක් දෙන්ඩ ඕනෙ. මමනම් කියන්නෙ ගොන්නාම්බන්ට කරනවවගේ මූවත් අල්ලල "කක්කි සුදා" කියල පුකේ හංවඩු ගහල ඇටදෙක අල්ලල කරඅඹන්ඩ ඕනෙ. එතකම් මේ සුනඛයගෙ පුකේ අමාරුව හොඳවෙන්නෙ නෑ.
Deleteමේ වනචරයා උගෙ ගෑණිට වඩා බාල නිලියන්ට කෙලල තියෙන්නෙ මුගෙ ගෑණිට රාජකපුරු නලුබට්ට යසස් කුමානායකත් එක්ක ත්‍රීසම් සෙල්ලම දානගමන්.
Deleteදැන් මූ ශ්රේෂ්ඨාධිකරනෙටත් ඉහලින්ද ඉන්නේ. පල්ලි කාක්කො නම් කොහොමත් සියලු අධිකරන, ජනාධිපති හිපාටුවා සහ පාර්ලිමේන්තු සෙවලයන්ට වඩා ඉහලින් බව අපි කොහොමත් දන්නවා. මාලිමාවේ නිවට බියගුලු රැල කවදත් එහෙමනෙ.
ReplyDeleteකුරුස පල්ලි කාක්කන්ට සලකන්නන් වෙලාව ආවම සඳ බොඳ වෙන්න. දැන් නටපන්කො. ඇත්තටම රාජපක්ශලා පාස්කු බෝම්බෙ ගැහුවා නම් අපිත් පල්ලියේ පැත්ත ගන්නවා ආයේ දෙකක් නැහැ. අපිටත් තේරෙනවනේ මේ ලෝකෙ වෙන දේවල් වල හැටි. ලෝකෙ පුරා කතෝලික පල්ලි වල බෝම්බ පාරවල් වැදෙන හැටි මුස්ලිම් උන් ඇවිත් අල්ලාහු අක්බර් ගාගෙන වෙඩි තියන හැටි අපි දැකල තියෙනවා. ලංකාවේ කතෝලික පක්කු තමයි මුස්ලිම් උන් පැත්තක තියලා බෞද්ධයො අල්ලගෙන දඟලන්නේ.
Deleteසහරාන් මැරෙන්න කලින් කරපු සම්පූර්ණ කතාව සිංහල උපසිරැසි එක්ක YouTube එකේ තියෙනවා. අවංකවම පාස්කු ප්‍රහාරෙ ගහන්න හේතු ඌ ඒක කියලා තියෙනවා. ගිහින් Zahran Hashim speech recorded a day before Easter Sunday attack 2019 කියලා හොයලා බලපල්ලා.
Deleteසිංහල ගොන් තඩි ඉන්නකන් සුදත්ත වගේ හිස් චරිත රටේ රජ කරනවා. මුල මතක නැහැ, ආගමට ජාතියට වඩා සල්ලි ලොකුයි. පුදුම පාහර ජාතියක් ඇත්තමයි.
Deleteවලත්ත සුදත්තයා ඒ දවස්වල ගෝඨගෙ පස්සෙන් ගියා ITN එකේ සභාපතිකම ඉල්ලල.
Deleteගෝඨ ඒකට කැමති නැතිවුන එකේ තරහට තමයි ඌ ඔය උගේ පඩංගුවෙ අපහාස කරල පෝස්ට් දාන්නෙ.
ආරියතිලක
ReplyDeleteයාපනයේ එල්ටීටීඊයේ හිටපු දේශපාලන ප්‍රධානියෙකු වන තිලීපන් වෙනුවෙන් පිළිරුවක් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වගවීමෙන් බැහැර විය හැකි ද?
LTTE දෙමළ කොටි සංවිධානයේ නායකයෙකු වන රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් වෙනුවෙන්, යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිල ආසන්නයේ ඔහුගේ 39 වන අනුස්මරණයට සමගාමීව සැප්තැම්බර් 15 වන දා අලුතින් නිර්මාණය කරන ලද ලෝකඩ පිළිරුවක් විවෘත කර කෙරෙණි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ, යාපනය දේශපාලන ප්‍රධානියා වූයේ තිලීපන් වෙනුවෙන් පිළිරුවක් විවෘත කිරීම ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව බෙදුම්වාදී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් බව කිව යුතු ය.
මෙම තිලීපනේ පිළිරුව විවෘක කිරීමෙන් පසුව ආණ්ඩුව එම පිළිරුව ඉවත් කිරීමට තවමත් ක්‍රියා කොට නැත. මෙහි වගකීම සෘවව ම ජනාධිපතිවරයා වෙත පැවැරෙන්නේ ය. එයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ (ආ) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව රටේ ආරක්ෂාව පැවැරෙන්නේ ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබන, ජනාධිපතිවරයාට බැවිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ (ආ) අඅනුව්යවස්ථාව මෙසේ පනවා ඇත්තේ ය.
“(ආ) රටේ ආරක්ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය.”
යනුවෙන් පනවා ඇත්තේ ය.
ජනාධිපතිවරයාට ඇත්තේ තම පුද්ගලික බලයක් නො වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් කොටසක් වන විධායකයේ බලය ය. එය ජනතාවගේ විධායක බලය ය. එය ද “රටේ ආරක්ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය” ලෙස ව්‍යවස්ථාපිත ය. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සර්ව සම්පූර්ණයෙන් ම ජනාධිපතිවරයා ජනතාවට වගකීමට බැදී යන්නේ ය.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 30(1) ව්‍යවස්ථාව පරිදි රාජ්‍යයේ ද විධායකයේ ද ආණ්ඩුවේ ද සංන්ද්ධ සේවාවන්හි ප්‍රධානයා වන්නේ ය.
එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාවේ (3) වන අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයා ද වන්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වන්නේ ය.
ජනාධිපතිවරයාට පැවැරී ඇත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවියෝජනීය සම්බන්ධයක් හා වගකීමකි. මේ වගවීමෙන් ජනාධිපතිවරයාට කිසි ලෙසකින් බැහැර නො විය හැකකේ ය.
තහනම් ලැයිස්තුගත ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) , යාපනය දේශපාලන ප්‍රධානියා වූයේ තිලීපන් පිළිරුවක් විවෘත කිරීමට ඉඩ දීම, එසේ විවෘත කිරීමෙන් පසු එම පිළිරුව ඉවත් කිරීමට කටයුතු නො කිරීම හා එයට සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක නො කිරීම, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද බව කිව යුතු ය. ජනාධිපතිවරයා ජනාධිපති ධූරය භාර ගැනීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වන ව්‍යවස්ථාවෙන් කියවෙන, දිවුරුම වන 4 වන උපලේඛණ ගත ප්‍රතිඥාව ප්‍රකාර දිවුරුම ද මෙයින් උල්ලංඝනය වනවා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා වලින් කියවෙන, ශ්‍රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීමේ වරදට යටත් වන, දෙමළ ඊලාම් කොටි සංවිධානයේ (එල්ටීටීඊ) යාපනය දේශපාලන ප්රධානියකුව සිටි තිලීපන්ගේ පිළිරුවක් විවෘත කිරීමට ඉඩ දී, ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්, ජනාධිපතිවරයාට පැවැරී ඇති වගකීම ඉටු නො කිරීමෙන් ව්‍යවස්ථාවමය වරදක් කිරීමට භාජනය වන බව කිව යුතු ය. ජතාවගේ පරමාධිපත්‍යයේ බලය මත රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්, විධායකයේ බලය ක්‍රියාත්මක නො කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා වෙතින් ආණ්ඩුක්‍රම ව්ය්වවස්ථාව උල්ලංඝනය විමක් සිදු වන බව ද කිව යුතු ය.
ඕයි, කොමෙන්ට් දානකොට කෙටියෙන් දාපන් තක්කඩියා.
Delete"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
Deleteමෝඩ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය පසු පස යන මෝඩයන්ට ඕවා තේරෙන්නේ නෑ..
100% True "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
Deletelankawenam okata kuleth add kalahakiy
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
මෙම වගකීම අන් කිසිවෙකු පිට දමා වගකීමෙන් නිදහස් වීමට ජනාධිපතිවරයාට කිසිසේත් ම හැකියාවක් නොමැති බව ද පැහැදිලි ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා;
ශ්‍රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීම, තහනම් කිරීම
“157අ (1) ශ්‍රී ලංකාවේ දෙශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙලින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුල දී හෝ ඉන පිටත දී හෝ අධාර කිරීම, අනුබල දීම, අනුග්රහය් දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතු ය.
(2) ශ්‍රී ලංකා දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම, තම අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් හෝ සංවිධානයක් විසින් නො පිළිගනු ලැබිය යුතු ය.”
යනුවෙන් ව්‍යවස්ථා කොට ඇත්තේ ය.
2026 සැප්තැම්බර් 21 දින, BBC Sinhala news වෙබ් පිටුවෙහි
රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් පිළිබඳව දක්වා ඇත්තේ මෙසේ ය.
“තිලීපන් යනු කවුද?
යාපනයේ උරුම්පිරායිහි උපත ලද රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන්, උරුම්පිරායි දෙමළ මහා විදුහලෙන් සහ යාපනය හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවේ ය.
එහෙත් වෛද්‍යවරයෙකු වීම පසෙක ලා ඔහු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරියෙකු ලෙස සම්බන්ධ විය.
අනතුරුව කොටි සංවිධානයේ වගකීම් දරමින් පෙරට පැමිණි තිලීපන් එම සංවිධානයේ ප්රචාරක අංශයේ මෙන් ම දේශපාලන අංශයේ වගකිම් දරමින් කටයුතු කර තිබේ.
ඉන්දියාවෙන් කළ ඉල්ලීම් සහ උපවාසය
ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කර ඉන්දීය හමුදා යාපන අර්ධද්වීපයේ බලය තහවුරු ගන්නා සමයේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ, යාපනය දේශපාලන ප්‍රධානියා වූයේ තිලීපන් ය.
එම සමයේදී ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සන්දේශයක් තිලීපන් විසින් ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත යොමු කරන ලදී:
සිංහල රජයේ හමුදා දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් ඉවත් කර ගත යුතු ය.
පුනරුත්ථාපන සේවා මුවාවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරෙන සිංහල ජනාවාසකරණය අත්හිටුවීම.
දෙමළ ජනයා වෙසෙන උතුරු නැගෙනහිර පොලිස් ස්ථාන හා කඳවුරු අලුතින් පිහිටුවීම රජය විසින් නැවැත්වීම.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු ය.
දෙමළ ප්‍රදේශවල පාසල් තුළ කඳවුරු බැඳ සිටින ශ්‍රී ලංකා හමුදා හා පොලිස් බලඇණි ඒවායින් ඉවත්විය යුතු අතර රජය විසින් ග්‍රාමාරක්ෂකයන්ට ලබා දී ඇති ආයුධ ඉන්දීය හමුදා අධීක්ෂණය යටතේ නැවත ලබා ගැනීම.
ඉන්දීය ආණ්ඩුවෙන් මෙම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සිය ඉල්ලීම් ලැබෙන තෙක් උපවාසය අත්නොහරින බවට සපථ කරමින් 1987 සැප්තැම්බර් 15 පෙරවරු 9.30ට නල්ලූර් කන්දසාමි කෝවිල අසල තිලීපන් සිය මාරාන්තික උපවාසය ආරම්භ කළේ ය.”
තව ද, එම ලිපියෙහි,
“එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් සැප්. 16 වන දා උපවාසය පැවති ස්ථානයට පැමිණ තිලීපන් හමුවී ඇති අතර සැප්. 17 වන දා නිරාහාරව දුර්වල වෙමින් සිටි තිලීපන් උපවාස භූමියේ රැස්ව සිටි ජනයා අමතා කතා කර තිබේ.”
“දින 10කට අධික කාලයක් මාරාන්තික උපවාසයක නිරත වූ තිලීපන් සැප්. 26 වන දා උදෑසන මිය ගියේ ය.”
(උපුටා ගැනීම, BBC Sinhala වෙබ් පිටුවෙනි.)
මං විතරයි මේ කමෙන්ට් කියවන්නේ
Deleteමෝඩ කාල් මාක්ස්ගේ පස්සෙන් යන එම නවතිනවා සත්තයි!
Deleteකාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
මෝඩ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය පසු පස යන මෝඩයන්ට ඕවා තේරෙනවානම් එදාට කාල් මාක්ස් ඇතාරිනවා ....
ගෝඨාභය රාජපක්ශට මොන ලබ්බකටද බෝම්බ ගහන්න ඕන. ඊට කලින් 2018 පෙබරවාරි 10 තිබ්බ ප්‍රාදේශීය සභා ඡන්දෙන් පොහොට්ටුව දිනපු හැටි සහ ප්‍රතිශත එක්ක බලපන් ගිහින්. එච්චර දිනලා තියෙද්දි බලය ගන්න අමුතු නාට්‍ය පෙන්නන්න ඕන නැහැ 2019දි. මිනිස්සුන්ට තිත්ත වෙලා තිබුනේ යහපාලනේ.
ReplyDeleteමූ හිතාගෙන ඉන්නේ මුන් හැමදාම බලයේ ඉන්නවා කියලා.
ReplyDeleteකල හොඳ කල් ඔහොම නටපන් හැලියේ කකුලුවො. උඹලා නටන්නේ වැරදි ජාතියත් එක්ක කියලා මතක තියාගනින්. උඹේ පවුල පිටින් ඕස්ට්‍රේලියාවේ ගිහින් බේරෙන්න නම් හිතන්න එපා හොඳේ.
Sudage puke arinna ona
ReplyDeleteuge puke hila chooti arinna amarui kotu kallak danna venney
Deleteමේ කක්කි සුදා කියන බැල්ලිගෙ පුතාව එවපල්ලා අපි ලඟට, උගේ අම්මට කෙලෝල ගන්ඩ.
ReplyDelete
ReplyDeleteපොන්න සුදා ඇතුළු බටහිරගැති කල්ලතෝනි වසංගත වෙත අනතුරැ ඇඟවීමයි,.!
මයිනා නාමල් බැසිල් චමල් උන්ගේ දරැවන් හොරැ නිසා ඵල්ලුවත් අපිට අදාළ නැති වුනත්,..
ගෝටාබය පාස්කුප්රහාරයට කිසිසේත්ම සම්බන්ධ නොවන නිසාත්,.
රනිල් මෙෙත්‍රී දෙදෙනාම පාස්කු ප්‍රහාරයේ වටපිටාව සකස්කළ පුද්ගළයන් නිසාවෙන් උන් ඵල්ලුවත්,.
ගෝඨාභය වෙනුවෙන් නිරන්තරව පෙනීසිටිනා බව අවධානයට,.!
මේ පර වේසා බල්ලා Facebook එකේ දාන කුණුහරුප අපි හැමෝම බලන්නෙ නැතුව හිටියා නම් මූ ඕස්ට්‍රේලියාවේ පවුලත් එක්ක ජීවත්වෙන්න යනවා. දැන් මෙහෙට වෙලා කොට කොට ඉන්නවා.
ReplyDeletepunchata aru huka,,, eke tho thoge ammata hu....karai rada paraya
ReplyDeleteඅපේ ආණ්ඩුවක් යටතේ ලප පච කෝටාව අවුරුදු කොර්ටියකට පුන්චමගේ හිල අස්සට දාල මහනවා එලියට එන්න බැරිවෙන්න
ReplyDelete