එළඹෙන 2050 වසර දක්වා මෙරට පාලන බලය ජාතික ජන බලවේගය සතු වන බවත්, ජනතාවට ඒ හැර වෙනත් විකල්ප මාවතක් නොමැති බවත් එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
බුලත්සිංහල පැවැති ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
පසුගිය පාලන සමයන්හි කාලසීමාවන් පිළිබඳව මතක් කරමින් ලේකම්වරයා පෙන්වා දුන්නේ, ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස යන මහත්වරුන් වසර 17ක් අඛණ්ඩව රට පාලනය කළ බවයි.
එමෙන්ම 1994 වසරේ බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් වසර 21ක කාලයක් මෙරට පාලනය මෙහෙයවූ බව ද ඔහු සිහිපත් කළේය.
එම දීර්ඝකාලීන පාලන තන්ත්රයන් හා සසඳන විට, ජාතික ජන බලවේගය ද 2050 වසර දක්වා දීර්ඝ කාලයක් මෙරට පාලනය කරනු ඇති බවත්, රටේ ඉදිරි ගමන සඳහා පවතින එකම මඟ මෙය පමණක් බවත් නිහාල් අබේසිංහ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
National People's Power to Lead Sri Lanka Until 2050, Claims Party Secretary
In a bold assertion, Nihal Abeysinghe, the Secretary of the National People's Power, announced that the party would maintain administrative control in Sri Lanka until 2050, emphasizing that there are no alternative pathways for the citizens. His remarks were made during a public rally held in Bulathsinhala.
Recalling past governance tenures, Abeysinghe highlighted that prominent leaders such as J.R. Jayewardene and Ranasinghe Premadasa governed the country uninterrupted for 17 years. He also noted that Chandrika Bandaranaike Kumaratunga and Mahinda Rajapaksa served as leaders for a combined total of 21 years following their ascension to power in 1994.
Drawing comparisons with these long-standing leadership structures, he reiterated the National People's Power's commitment to similarly guide the nation until 2050, marking it as the only viable route for Sri Lanka's future progress.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

උතුරු කොරියාවේ වගේ ඒකාධිපති පාලනයක් ඇතිකෙරුවොත් ඒක වෙනවා. ඡන්ද තිබ්බොත් 10% වත් ලැබෙන්නෙ නෑ.
ReplyDeleteVery correct
Deletechande thibbath NPP thamai, dan anduweata bennata, minissu ranil rajapakshala raja karawanne neha loweth, anika sajiya amu gawaya uta loweth raja wenna wenne naha
DeleteDobiyek දවල් හීන දකිමින්
Deleteචූන් වෙලා!
ithin baiyanta thibbane NPP ekata chande denne nathuwa namalta chande dila janapathi karanna, wesa baiyo thamai namalwa 2.50% edala dala dan adanne
Deleteඡන්දයක් තිබ්බොත් 10%ක් වත් ලැබෙන්නෙ නැති නිසා තමයි ඔය රැස්වීම් තියාගෙන යන්නේ. කොහොමත් 22 සම්මත කරලා පුලුවන් තරම් ඉක්මනට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න තමයි දඟලන්නේ. කෝ බං අගමැතිනි කාලෙකින් දැක්කෙ නෑනේ. රහස් ඡන්දයක් පාර්ලිමෙන්තුවේ තිබ්බොත් 2/3ත් නැහැ.
Deleteරටම දීල හරි ඉන්දියාව ශේප් කරගත්තොත් හරි
ReplyDeleteරටේ ජනමතේ කොහොම උනත්
ඇයි ඉන්දියන් පකයා උඹේ පුකේ අරින්ඩ හදනවද?
Deleteඇත්තටම මුන් ඉන්නව නම් රටක් ඉතුරු වෙන්නේ නැහැ.
ReplyDeleteදැන්ම පාස්පෝර්ට් එහෙම හදාගන්න ඕන.
Muna dakkama eka penawa
ReplyDeletemunge oluwa pareeksha karala beheth denna wenawa.
ReplyDeleteවිජය කුමාරතුංග ඇතුළු ඝාතන හතළිස් ගානකට වගකියන්න ඕනේ ටාසන්හෙවත් ලයනල් වීරසිංහව කොක්ක ගහලා පක්ෂෙට හඳුන්වල දීපු ඒ කාලේ වෛද්‍ය ශිෂ්‍යයා.ඒ විදිහට බලනකොට මූත් මිනීමරුවෙක්.
ReplyDeleteහුටා
ReplyDelete2050 passe moko wenne ankal?
ReplyDeleteRATAK NADDA
පට්ට ලෝකෙකනේ මුන් ඉන්නේ බලනකොට... තොපි තව වඩා උනොත් ඉන්නේ අවුරුදු 2 ..😎 අපි රටවල් වල හිටියට ලංකාවට ඇවිත් තොපිව ගහලා හරි මරලා හරි පන්නනවා ඒකාන්තයෙන්.. දැන් අපි දන්නවා තොපි වගේ බල්ලෝ සෙට් එකක් අපේ මිනිස්සු රරවට්ටලා බලේ ගත්තු බව...
ReplyDeleteසිංහල භාෂාවේ මෙන්න මේකට හොඳ වචනයක් තියෙනවා.ඒකට කියන්නේ වහසි බස් දොඩවනවා කියලා.පුළුවන් ලබ්බක් නෑ කයිවාරුව. රෙවිලා ඉන්නේ.
ReplyDeleteදෙය්යනේ බොලාගේ ඉඳන් ඔක්කොම මයින්නු වලකජ්ජ ගහලනේ බං එතකොට. මාලිමාව හොයාගන්න මාලිමාවක්ම ඕනේ වෙයි නේද
ReplyDeleteබයිකැලඹුම 🤣😂
ReplyDeleteHinen thamai ithin
ReplyDelete