අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අනවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ විධිවිධාන යටතේ ජනතාවගේ ජනමත විචාරණ අනුමැතියකින් තොරව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් මෙම පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 සිට 65 දක්වා ද දීර්ඝ කිරීමේ අරමුණින් මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ මෙම පනත් කෙටුම්පතෙහි අඩංගු ඇතැම් වගන්තිවල වචන සංශෝධනය විය යුතු ආකාරය ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනය මඟින් පෙන්වා දී ඇති අතර, පනත බලාත්මක වන දිනට අගවිනිසුරු ධුරය හොබවන තැනැත්තාට අදාළ වන පරිදි පනවා ඇති කොන්දේසි සම්බන්ධයෙන් ද කරුණු දක්වා ඇත.
මේ අතර, ඊට සමගාමීව ඉදිරිපත් කරන ලද අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
කථානායකවරයාගේ නියෝගය පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම සම්පූර්ණ තීන්දුව පාර්ලිමේන්තුවේ හැන්සාඩ් නිල වාර්තාවට ඇතුළත් කිරීමට පියවර ගැනිණි.
Supreme Court Declares Public Referendum Unnecessary for Constitutional Amendments
The Supreme Court has determined that a public referendum is not required for the approval of the 22nd Constitutional Amendment Bill, which proposes to extend the retirement age limit for judges. Speaker Mahinda Yapa Abeywardena announced this decision in Parliament.
According to the ruling, the Parliament can pass the amendment by a two-thirds majority vote without the necessity of public approval, in accordance with Article 83 of the Constitution.
The amendment aims to increase the retirement age for Supreme Court judges from 65 to 67 years and for Court of Appeal judges from 63 to 65 years.
Furthermore, the Supreme Court has highlighted the necessary amendments to certain clauses within the bill as it relates to challenges presented before the court under Article 121(1) of the Constitution. The ruling also provided clarity on the conditions that would apply to an individual appointed to the Chief Justice position when the new law comes into effect.
Alongside this, the Court also ruled that the proposed Judicial Organizations (Amendment) Bill does not require constitutional recognition and can be approved by a simple majority in Parliament.
Following the Speaker's directive, the complete Supreme Court ruling will be incorporated into the official Hansard records of Parliament.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Dan hari ne Loku Athi..Pol Mala polowe gahuwa wage Sunbun Wipakshaya Hathara Athe..Ayyo Kathirayaka Mahima🤣🤣🤣🤣
ReplyDeleteAney uba denda danne? Api denan hitiya, mokada Pacha Kota mechchara kal oka thamai venne kiyala kivva.
Deleteඇත්ත
Deleteඇත්ත ජෙප්පෝ අහපුවට පස්සේ පොල් වල ගනන් ඇහැවිවහම උන්ට සාප කරලා පොල් ගහන්න හිතෙනවා
Aney uba denda danne? Api denan hitiya - Ubala danagena hitiya nam mokatada ban ochchra marenna haduwe? Dan ithin gihilla natta puke gahagena nida ganilla🤣🤣🤣🤣🤣
Deleteකතිරෙ මහිම බලාගන්න පුලුවන් ඉස්සරහට රට සමාජවාදී කරලා ඉස්සෙල්ලම ඡන්දෙ දීපු නාම්බො ටිකට කෙලවලා දැම්මම. 🤣🤣🤣 මෝඩ හැත්ත. ඔය තීන්දුව අපි කිව්වේ මාසෙකට කලින්. 🤣🤣🤣
DeleteRetirement age shall be 100
Deleteage means more experince
එත් ගෙදර යතුර විතරක් දෙන්න එපා
රටේ රැකියා ප්‍රස්නයකුත් නැති හින්ද හැමෝගෙම වැඩි කල යුතුය්
කවුද හුත්තෝ ඔය ගූඅධිකරනේ කැකිල්ලේ තීන්දු පිළිගන්නේ
Deleteapi harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...um...beeeee
Deleteදිමුත් සූරසේන රොස්මීඩ් පෙදසින් මිලියන 145කට වගේ එපාර්ට්මන්ට් එකක් ගත්තා.ලු .ඡයවේවා මාලිමාව.
Deleteඅපිනම් අර කළුතර රැස්වීමෙදිම දැනගත්තා.
ReplyDeleteape vishrama vayasa wadikalata kamak naha
Deletekiyala api theerane kala
ape kamathi kattiya dagene theerane api kale
අපි නම් සෑහෙන කාලෙකට කලින් දැනගෙන හිටියා.
Deleteමූයි මුගේ පුතයි එකතු වෙලා Express Perl සමාගමෙන් කප්පම් අරගෙන නඩු තීන්දුව නැව්වා. ඒකෙන් රටට ලැබෙන්න තිබුන ඩොලර් බිලියනයක් අහිමි උනා. අගරදගුරාටත් කියක් හරි හම්බෙන්න ඇති. උගෙත් සද්දයක් නැහැ දැන්.
As expected by everyone
ReplyDeleteMehemath ratak. Mehemath theenduvak!
ReplyDeleteMeke comment karana buruwantai me...Dan ithin natta puke gahagen gihin nida ganilla...Thopita wena karanna puluwan deyak na...🤣🤣🤣🤣🤣
ReplyDeleteKotage Natta ratema unge pukei katei mun thun 4dena ekatuwela Athulladdi Smajavade thoge ammage redda assen berei wesava.kata ganda paddo...
Deleteඅපරාදේ නඩු අහන්නේ, අපරාදේ නිකන් පෙත්සම් විභාග කරන්නේ කියලා අපි කිව්වනේ.
ReplyDeleteතමන්ගේ නඩුව තමන්ම අහපු එදා මෙදා තුර ඉතිහාසේ දූශිතම අගවිනිසුරුවා ලෙස ප්‍රීති පද්මන් සුරසේන නම් සොර දෙටුවා පත් වූ වගයි.
අපි දන්නවා. ඕක ප්‍රවෘත්තියක් නෙමේ.
ReplyDeleteඅනුර ලියලා දෙන තීන්දුව පල්ලිය ක්‍රියාත්මක කරනවා. අන්තිමට දෙගොල්ලොම එකට වල පල්ලට යනවා. අපි කලින්ම දන්නවා. ඊයෙත් කිව්වා.
අනුර. උඹ උඹේ පාක්ශිකයන්ගේ මූනේ දැලි ගෑවා. උඹෙන් අපි බලාපොරොත්තු වුනේ මේ වගේ සක්කිලි වැඩ නෙමේ. බලාගෙන ගියාම උඹ චන්ද්‍රිකා, මහින්දලටත් එහානෙ. එනකොට කිව්වේ නම් කොහොමද. අප්පිරියයි උඹ නම් දැන්.
ReplyDeleteUbata one widiyata newe pako ..Chande dunnu aya kiyana widiyata..Uba koheda yana bayyek ..Thopi kawadawath Malimawata chande dunnu ewun newe🤣🤣🤣🤣
Deleteඇයි උඹ මම ඡන්දෙ දාන විදිය බලාගෙන හිටියද. අපි මේ රටේ පාවෙන ඡන්ද. උඹල වගේ පක්ශ වලට ඇලිලා ඉන්න ඩෝබිලා නෙමේ. අපි ඡන්දෙ දුන්නේ රටේ වෙනසක් කරන්න. තිබුන තත්ත්වෙට වඩා රට උඩට ගන්න. තව ඉන්නවා ලක්ශ ගානක් අපි වගේ ඡන්දෙ දුන්න. බොරු කියලා හිතෙනවා නම් පලාත් සභා ඡන්දෙ තියපන්. කල වැරදි මැකෙන්න දෙන්නන්.
Delete💩💩💩💩💩💩💩🤮🤮🤮🤮🤮🤮🤢🤢
ReplyDeleteලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි
ReplyDelete3rd world country, third class decision by the 3rd class judicisory. hilarious man...
ReplyDeleteදූෂිත අගවිනි සොරා ඇතුළු උගේ පාහර බලු රැලත්, අති දූෂිත, ත්‍රස්තවාදී ජෙප්පන් නඩයත් ගහලා පන්නන්න කාලය හරි. 😡🤮 කාලකණ්නි 3% ත්‍රස්තවාදී ජෙප්පන් නඩය හැර රටත්, ලෝකයත් දැනගෙන හිටියා මුන් කෙකරගාන්නේ ඕකට තමයි කියලා. අදින් පස්සේ බලාගමු තොපි ගෙවල් වල, ගම් වල ඉන්න හැටි. කොච්චර ආරක්ෂකයන් පිරිවරාගෙන හිටියත් පව්කාර තොපිට දිට්ටධම්ම වේදීය කර්මයෙන් වත් අපරාපරිය වේදනීය කර්මයෙන් වත් ගැලවීමක් නැති බව දැනගෙන නියත නිරයට තොලොංචිවෙලා යන දින ගැන ගැන හිටපල්ලා සක්කිලි පව්කාර හැත්ත 🤮🤮🤮
ReplyDelete22 අන්ත දූශිතයි. ඒකට හේතු මෙන්න
ReplyDelete1. තමන්ගේ නඩුව තමන්ට අහන්න බැහැ අධිකරණයක. ඒක යුක්තියේ සාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.
2. පෙත්සම් හරියට විමර්ශනය නොකිරීම. පෙත්සම් වල වාචික විභාග උඩින් පල්ලෙන් ගසා දමා පෙත්සම් 64ක් දවස් 2න් ඉවර කිරීම.
3. සියලු දෙනා ඉල්ලු ෆුල් බෙන්ච් (සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල වෙනුවට තමන් නායකත්වය ගත් හෙන්චයියන් සෙට් එකකින් සමන්විත දූශිත මඬුල්ලක් පත් කර ගැනීම)
4. අධිකරන තීන්දුව දෙන්නත් කලින් මාලිමා මැතිවරන වේදිකාවල තීන්දුව ප්‍රකාශ කර තිබීම
5. කීයටවත් ඡන්දෙකට යන්නේ නැහැ. එහෙම ගියොත් විපක්ශේ ඔක්කොම එකතුවෙලා අපිව අනිවාර්යෙන් පරද්දනවා කියලා අනුරගේ කටින් පැනීම. ඒ කියන්නේ මේ තීන්දුව දීපන් කියලා අධිකරණයට අනුර ඇතුලු මාලිමා හොර නඩය බලපෑම් කර තිබීම.
මාලිමාවේ අවසානයේ ආරම්භය මෙසේ සටහන් වූ වගයි.
ReplyDeleteබෝහෝ දුරට එම ලක්ෂණ පෙන්නුම් කරයි.
DeleteWhat is this Law? Law making by people's mind. So as per the People Law will change...
ReplyDeleteසූරසේනගෙ තීන්දුව අන්රයියා කලින්ම රැස්වීමෙදි කිව්වෙ. තීන්දුව අන්රයියා ලියල සූරසේනට දෙනව එයා කියවනව.
ReplyDeleteඔය දැම්මෙ මුට්ටිය. ඊට පස්සෙ තමයි හොරා ඇතුළට පනින්නෙ.
ReplyDeleteඊළඟට අනුමත කරගන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටෙන් මාලිමාන්ඩුව දිගටම බලයේ ඉන්න එක.
විපක්ෂයේ නායකයෝ හිරේ දැම්මම ජනතාවට වෙන්නේ බකං නිලන් ඉන්න තමයි.
රටේ මෙතෙක් ආරක්ෂා කරගත් ප්රජාතන්ත්රවාදය විනාශ කරන මාළිමාණ්ඩුවේ සියළුදෙනාට හා ඔවුන්ගේ දරුපවුල්වලට සාප වේවා! සාපවේවා! සාපවේවා!
ReplyDeleteඒ විතරක් නොවෙයි ජෙප්පොන්ගේ කයියට රැවටිලා දීපු චන්දෙ ගැන දැන් දුක්වෙන මෝඩ හෝ අහිංසක මිනිස්සු හැර,
මලමූසල ජෙප්පො රටට කරන හානිය නොතේරී තාමත් මාළිමාවට වචනයකින් හෝ සහාය දක්වන කෙනෙක් වේනම් ඔවුන් සියල්ලටත් ඔවුන්ගේ දරුපවුල්වලටත් රටට අදරැති මිනිසුන් සුසුම් හෙළමින් කරන සාප වදිනවා වදිනවාමයි.
ඉස්සරහට වෙන්නේ මෙන්න මෙච්චරයි.නිවැරදි කාරයා කියලා සක්සුදක් සේ පේන්න තිබුනත් අදාළ පාර්ශවය ආණ්ඩුවෙ නොවෙයි නං වැරදිකාරයා වෙලා හිරේ.අතේ මාට්ටු වෙලා හොඳටම ඔප්පු වෙලා තියෙද්දිත් වැරදි කාරයා ආණ්ඩුවෙ නං ඌ නිදහස්.තව ඉස්සරහට බලාගන්න පුලුවන් කන්ටේනර් පැන්නිල්ල ගල් අඟුරු හොරකම මහ බැංකුවේ ඒ සල්ලි පැන්නිල්ල වගේ සිය ගානක හොරකම් වලට උන්ම පැමිණිලි දාගෙන උන්ම නිදහස්වන හැටි.විසිදෙකේ තීන්දුව ආපු හැටි ගැන අරුමයක් නෑ. ඒක උන්ම ප්ලෑන් කරලා උන්ම ගත්ත එකක්.
ReplyDeleteඅධිකරණයේ ස්වාධීනත්වය නැති රටකට විදේශීය ආයෝජකයෝ එන්නෙ නැහැ.
Deleteජාත්‍යන්තරයේ පිළිගැනීම නැතිවෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය රටට අහිතකර තීන්දු අරගන්නවා.
ලංකාවේ අධිකරණය ස්වාධීන නොවීමේ වාසිය විධායකයට බලපෑම් කර ඉන්දියාව අරගන්නවා.
අවුරුදු 3කින් මැතිවරණ තිබ්බොත් විතරනේ අවුරුදු 3කින් නැවත ජනතා පරමාධිපත්‍ය නැවත ක්‍රියාත්මක කරගන්න පුළුවන්.
හරි තිබ්බත් ඊළඟට පත්වෙන ආණ්ඩුත් මාලිමාන්ඩුව ක්‍රියාත්මක කරපු ජඩ වැඩ දිගටම කරගෙන නොයන බවට ජනතාවට මොකද්ද තියෙන සහතිකය.
ඊට මීට වඩා හොඳ නැද්ද මෙතෙක් කාලයක් ව්‍යවස්ථාවෙන් අධිකරණයේ ස්වාධීනත්වය රැක ඇති බවට ජනතාව තුල ඇති විශ්වාසය සහ ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති ජනතා පරමාධිපත්‍ය පෙර පරිදිම රැක දෙන එක.
1990 සැප්තැම්බර් 9 වන දින මඩකලපුව, සත්තුරුකොණ්ඩන් ‘ බෝයිස් ටවුන්’ (Boys Town) හමුදා කඳවුර තුළදී සිදු වූ සමූලඝාතනය යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ලේ තැවරුණු, අතිශය කම්පන සහගත අපරාධමය පරිච්ඡේදයකි. මෙම දරුණු සංහාරයට වසර 36ක් ගතවන මේ මොහොතේත්, වින්දිතයන්ගේ පවුල් සහ මානව හිමිකම් ආරක්ෂකයන් එකහෙළා ඉල්ලා සිටින්නේ දශක තුනකට අධික කාලයක් තිස්සේ අහිමි කර ඇති යුක්තියයි.
ReplyDeleteසත්තුරුකොණ්ඩන්, පනිච්චෙයියඩි, පිල්ලයාරඩි සහ කොකුවිල් යන ගම්මාන වටලා, හමුදා කඳවුර වෙත රැගෙන එන ලද දෙමළ සිවිල් වැසියන් 184 දෙනෙකු (සමහර වාර්තා අනුව 186 දෙනෙකු) අමු අමුවේ ඝාතනය කර පුලුස්සා දමන ලදී. මරා දැමුණු පිරිස අතර වයස අවුරුදු 1ට අඩු බිළිඳුන් 5 දෙනෙකු සහ අවුරුදු 10ට අඩු දරුවන් 42 දෙනෙකු සිටි බව ද සඳහන් වෙයි.
ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් මෙම සමූලඝාතනයට වගකිවයුතු ප්‍රධාන වැරදිකරුවන් නිවැරදිව හඳුනා ගත් බව වාර්තා වුවද, වසර 36ක් පුරා මෙතෙක් කිසිදු සැකකරුවෙකුට එරෙහිව නඩු පැවරීමක්, දඬුවම් පැමිණවීමක් හෝ වින්දිත පවුල් සඳහා අවම වශයෙන් වන්දියක්වත් ලබා දී නොමැත.(ඔවුන් අද ද වන්දි ලබා ගැනීමට වඩා ඉල්ලා සිටින්නේ යුක්තිය යි! ඒ බව තවමත් ශ්‍රී ලංකාව තුළ කිසිදු බළධාරියෙක් අවබෝධ කර ගෙන නැත.
මෙම තත්ත්වය තුළින් යළි යළිත් සනාථ වන්නේ ශ්‍රී ලංකාව තුළ මුල් බැසගෙන ඇති ‘දඬුවම් නොලැබීමේ සංස්කෘතිය’ (Culture of Impunity) සහ දේශීය වගවීමේ යාන්ත්‍රණයන් කෙරෙහි පැවැති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.
පල කොටි ත්‍රස්තවාදියෝ බොරු ජනගත කරන්නේ නැතුව 😡🤮 තොපි වගේ දේශ ද්‍රෝහී ත්‍රස්තවාදී පාහර බල්ලන්ව ජනතා බදු මුදලින් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම නිසාත්, බහුතරයක් දෙනාට නොයෙකුත් මාර්ග වලින් විදේශ ගත වීමට ඉඩ හැරීම නිසාත් කොටි ත්‍රස්තවාදය ඩයස්පෝරා හරහා නව මුහුණුවරකින් එන බව අපි දන්නවා. අවස්ථාවාදී පාහර බල්ලන් වෙන රටක නම් මෙලහට යම ලෝකේ. කොහොම උනත් තොපි හැතිකරේම ලඟදීම මකබෑවිලා යන්නේ කල්ප ගානක් පැහෙන නිරයට, අපේ රට, දැය, සමයට කරපු, කරමින් සිටින විනාශ වල විපාක වශයෙන් 😡
Delete22 එනවා ඇට 2 නැති වෙනවා .. ඔන්න චිත්‍ර පටියේ හොඳම කෑල්ල පටන් ගන්නවා 😃😃
ReplyDeleteThawa poddak nawenna sahodara waruni
ReplyDeleteව්‍යවස්ථාවෙන්ම ජනතාවට හිමිවී තිබෙන මැතිවරණ හරහා දේශපාලකයන් මාරු කිරීමට ඇති "බලය" (ජනතා පරමාධිපත්‍ය)
ReplyDeleteහොර තක්කඩි දේශපාලකයන්ගේ දිගටම බලයේ ඉඳීමේ සැලැස්මවල් වෙනුවෙන් අහිමි කරගන්න තරම් ලංකාවේ බහුතර ජනතාව මෝඩ වේවි කියල හිතන්න අමාරුයි.
ආරියතිලක
ReplyDeleteඑක්සත් ජාතීන්ගේ සංවිධානය, එකසත් ජාතීන්ගේ සංවිධානයෙහි මහ ලේකම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස් යන සියලු දෙනාගේ අවධානයට ලක්වීම සුදුසු බව..
1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත 49 වන වගන්තියෙහි (1)වන අනු වගන්තියෙහි;
“ විනිශ්චයකාරවරයා පාර්ශවකරුවකරුවකු වන අවස්ථාවක නඩු විභාග කිරීම සඳහා විධිවිධාන;
49(1) යම් විනිශ්චයකාරවරයකු පාර්ශවකරුවකු වන හෝ ඔහු පෞද්ගලික සම්බන්ධතාවයක් දක්වන නඩුවක, අපරාධ නඩුවක, නඩු කටයුත්තක හෝ කාරණයක පාර්ශවකරුවන් දෙදෙනාගේ ම කැමැත්ත ඇතිව මිස, ඒ නඩුව අපරාධ නඩුව, නඩු කටයුත්ත හෝ කාරණය පිළිබඳව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ඒ විනිශ්චයකාරවරයාට බලය නොතිබිය යුතු අතර කිසි ම අවස්ථාවක එසේ අධිකරණ බලය ක්‍රියාත්මක් කරන ලෙස ඒ විනිශ්චයකාරවරයාට බල කිරීම ද කරනු නොලැබිය යුතු ය.”
යනුවෙන් පනවා ඇත්තේ ය.
2026 අගෝස්තු මස 07 වන දින
II වන කොටස
අතිරේකය
(2026.08.07 දින නිකුත් කරයි) රජයේ ගැසට් පත්‍රයෙහි පළ කොට ඇති, විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම
2. (මෙහි මින්මතු “ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාව” යනුවෙන්
සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී
ජනරජයේ ආණ්ඩුක්‍රම ව්යායවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ
(5) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ සඳහා පහත දැක්වෙන
අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්:-
"(5) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයන්
විශ්‍රාම ගත යුතු වයස අවුරුදු හැට හත වන අතර,
අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් විශ්‍රාම
ගත යුතු වයස අවුරුදු හැට පහ වන්නේය ය:
එසේ වුව ද, අග්රවිනිශ්චයකාරවරයා විශ්‍රාම ගත යුතු දිනය, ඔහු වයස අවුරුදු හැට හතට එළඹෙන දිනය
හෝ ඔහු අග්‍රවිනිශ්චයකාර ධූරයට පත්වන දිනයේ සිට
වසරක හයක කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින
දෙකෙන් කලින් එළඹෙන දිනය වන්නේ ය.”.
යනෙවෙන් ද කෙටුම්පත් කොට ඇත්තේ ය.
මේ 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳ පෙත්සම් විභාගයේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට යොමු කළ තීන්දුවෙහි, විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වන පිරිවිතරයන් මෙම කෙටුම්පත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු තනතුරේ කටයුතු කරන පුද්ගලයාට අදාළ නොවන බව ද එහි සඳහන් වන බව කතානායකවරයා දන්වා ඇත්තේ ය.
අග්රවිනිශ්චයකාරවරයා ඇතුලු පංච පුග්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ මේ පෙත්සම් විභාගය සිදු වීමත් තත් තීන්දුවෙහි විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වන පිරිවිතරයන් මෙම කෙටුම්පත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු තනතුරේ කටයුතු කරන පුද්ගලයාට අදාළ නොවන බව ද එහි සඳහන් වන බවත් කතානායකවරයා දන්වා ඇති බැවින් මෙම පනත් කෙටුම් පත සම්බන්ධ පෙත්සම් විභාගයට සම්බන්ධ වූ අනෙක් විනිසුරුවරුන් හට අදාළ නොවන බව පැහැදිලි ය. එසේ ම දැනට ධූරයේ කටයුතු කරන අන්‍ය සියලු විනිසුරුවරුන් හට ද අදාළ නො වේ. හෙවත් අග්රවිනිශ්චයකාරවරයා හැර, පෙත්සම් විභාග කළ අන්‍ය විනිසුරුවරුන් ඇතුලු සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා දීර්ඝ වනවා ඇත.
පෙත්සම විභාග කළ, අග්රවිනිශ්චයකාරවරයා හැර, අනෙකුත් විනිසුරුවරුන්ට ද මේ පනත් කෙටුම්පත සම්මත වීම සමඟ ම විශ්‍රාම වයස දීර්ඝ වීමෙන්, විශ්‍රාම ප්‍රතිලාභය ලැබෙනවා ඇත්තේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව අනුව ජනමත වවිචාරණයකින් තොරව ⅔ විශේෂ බහුතරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශිත ය.
ඉතිරි කොටස …
ReplyDeleteආරියතිලක
එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයෙහි 7 වන හා 8වන වගන්ති වන;
“සියල්ලන් ම නීතිය ඉදිරියේ එකිනෙකාට සමාන වන අතර, නීතියේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබති. මේ ප්රකාශනයට පටහැනි ඕනෑ ම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් එවැනි අසාධාරණයන්ට පෙළඹවීමෙන් ආරක්ෂා වීමේ අයිතියත් සියල්ලන්ට ම හිමි වේ.”
යනුවෙන් දක්වා ඇත්තේ ය.
8 වන වගන්තිය;
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් හෝ නීතියෙන් හෝ ප්රදානය වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී, බලධාරී ජාතික අධිකරණයකින් ප්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම සෑම පුද්ගලයකු ම සතු වේ.”
සිවිල් හා දේශපාලන පිළිබඳ අන්තර් ජාතික සම්මුතියෙහි 14 වන වගන්තියෙහි 1 වන අනු වගන්තියෙහි පළමුවන් වැකියෙහි
“1. සියලුම පුද්ගලයින් අධිකරණ සහ විනිශ්චය සභා ඉදිරියේ සමාන විය යුතුය.”
“Article 14
1. All persons shall be equal before the courts and tribunals.”
යනුවෙන් දක්වා ඇත්තේ ය.
සිවිල් හා දේශපාලන පිළිබඳ අන්තර් ජාතික සම්මුතියෙහි 26 වන වගන්තියෙහි මෙසේ දක්වා ඇත්තේ ය.
“26 වන වගන්තිය
සියලුම පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන වන අතර කිසිදු වෙනස්කම් කිරීමකින් තොරව නීතියේ සමාන ආරක්ෂාවට හිමිකම් ඇත. මේ සම්බන්ධයෙන්, නීතිය මගින් ඕනෑම වෙනස්කම් කිරීමක් තහනම් කරන අතර ජාතිය, වර්ණය,
ලිංගිකත්වය, භාෂාව, ආගම, දේශපාලනික හෝ වෙනත් මත, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත හෝ වෙනත්
තත්ත්වය වැනි ඕනෑම පදනමක් මත වෙනස්කම් කිරීමට එරෙහිව සියලු පුද්ගලයින්ට සමාන හා ඵලදායී ආරක්ෂාවක් සහතික කෙරේ.”
(“Article 26
All persons are equal before the law and are entitled without any discrimination to the equal
protection of the law. In this respect, the law shall prohibit any discrimination and guarantee to all persons equal and effective protection against discrimination on any ground such as race, colour,
sex, language, religion, political or other opinion, national or social origin, property, birth or other
status.”)
මේ සියල්ල ගත් කළ,
1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත 49 වන වගන්තියෙහි (1)වන අනු වගන්තියෙහි;
“ විනිශ්චයකාරවරයා පාර්ශවකරුවකරුවකු වන අවස්ථාවක නඩු විභාග කිරීම සඳහා විධිවිධාන;
49(1) යම් විනිශ්චයකාරවරයකු පාර්ශවකරුවකු වන හෝ ඔහි පෞද්ගලික සම්බන්ධතාවයක් දක්වන නඩුවක, අපරාධ නඩුවක, නඩු කටයුත්තක හෝ කාරණයක පාර්ශවකරුවන් දෙදෙනාගේ ම කැමැත්ත ඇතිව මිස, ඒ නඩුව අපරාධ නඩුව, නඩු කටයුත්ත හෝ කාරණය පිළිබඳව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ඒ විනිශ්චයකාරවරයාට බලය නොතිබිය යුතු අතර කිසි ම අවස්ථාවක එසේ අධිකරණ බලය ක්‍රියාත්මක් කරන ලෙස ඒ විනිශ්චයකාරවරයාට බල කිරීම ද කරනු නොලැබිය යුතු ය.”
යන වගන්තිය සමඟ එක්සත් ජාතින්ගේ මිනිස් අයිතිවාසිකම පිළිබඳ විශ්ව ප්රකාශනය හා සිවිල් හා දේශපාලන පිළිබඳ අන්තර්ජාතීක සම්මුතියෙහි ප්රඥප්ති අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අනාගතයේ යුක්තිය පසිඳලීම හා නීතියේ රැකවරණය සර්ව සාධාරණ භාවය කෙසේ සැළසෙන්නේ ද යන්න එක්සත් ජාතින්ගේ සංවිධානයේ හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා, මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස්වරයා, ඇතුලු සැමගේ අවධානය යොමු වීම ඇවැසි බව අපගේ අදහස ය.
ඉතිරි කොටස …
ReplyDeleteආරියතිලක
එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයෙහි 7 වන හා 8වන වගන්ති වන;
“සියල්ලන් ම නීතිය ඉදිරියේ එකිනෙකාට සමාන වන අතර, නීතියේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබති. මේ ප්රකාශනයට පටහැනි ඕනෑ ම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් එවැනි අසාධාරණයන්ට පෙළඹවීමෙන් ආරක්ෂා වීමේ අයිතියත් සියල්ලන්ට ම හිමි වේ.”
යනුවෙන් දක්වා ඇත්තේ ය.
8 වන වගන්තිය;
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් හෝ නීතියෙන් හෝ ප්රදානය වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී, බලධාරී ජාතික අධිකරණයකින් ප්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම සෑම පුද්ගලයකු ම සතු වේ.”
සිවිල් හා දේශපාලන පිළිබඳ අන්තර් ජාතික සම්මුතියෙහි 14 වන වගන්තියෙහි 1 වන අනු වගන්තියෙහි පළමුවන් වැකියෙහි
“1. සියලුම පුද්ගලයින් අධිකරණ සහ විනිශ්චය සභා ඉදිරියේ සමාන විය යුතුය.”
“Article 14
1. All persons shall be equal before the courts and tribunals.”
යනුවෙන් දක්වා ඇත්තේ ය.
සිවිල් හා දේශපාලන පිළිබඳ අන්තර් ජාතික සම්මුතියෙහි 26 වන වගන්තියෙහි මෙසේ දක්වා ඇත්තේ ය.
“26 වන වගන්තිය
සියලුම පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන වන අතර කිසිදු වෙනස්කම් කිරීමකින් තොරව නීතියේ සමාන ආරක්ෂාවට හිමිකම් ඇත. මේ සම්බන්ධයෙන්, නීතිය මගින් ඕනෑම වෙනස්කම් කිරීමක් තහනම් කරන අතර ජාතිය, වර්ණය,
ලිංගිකත්වය, භාෂාව, ආගම, දේශපාලනික හෝ වෙනත් මත, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත හෝ වෙනත්
තත්ත්වය වැනි ඕනෑම පදනමක් මත වෙනස්කම් කිරීමට එරෙහිව සියලු පුද්ගලයින්ට සමාන හා ඵලදායී ආරක්ෂාවක් සහතික කෙරේ.”
(“Article 26
All persons are equal before the law and are entitled without any discrimination to the equal
protection of the law. In this respect, the law shall prohibit any discrimination and guarantee to all persons equal and effective protection against discrimination on any ground such as race, colour,
sex, language, religion, political or other opinion, national or social origin, property, birth or other
status.”)
මේ සියල්ල ගත් කළ,
1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත 49 වන වගන්තියෙහි (1)වන අනු වගන්තියෙහි;
“ විනිශ්චයකාරවරයා පාර්ශවකරුවකරුවකු වන අවස්ථාවක නඩු විභාග කිරීම සඳහා විධිවිධාන;
49(1) යම් විනිශ්චයකාරවරයකු පාර්ශවකරුවකු වන හෝ ඔහු පෞද්ගලික සම්බන්ධතාවයක් දක්වන නඩුවක, අපරාධ නඩුවක, නඩු කටයුත්තක හෝ කාරණයක පාර්ශවකරුවන් දෙදෙනාගේ ම කැමැත්ත ඇතිව මිස, ඒ නඩුව අපරාධ නඩුව, නඩු කටයුත්ත හෝ කාරණය පිළිබඳව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ඒ විනිශ්චයකාරවරයාට බලය නොතිබිය යුතු අතර කිසි ම අවස්ථාවක එසේ අධිකරණ බලය ක්‍රියාත්මක් කරන ලෙස ඒ විනිශ්චයකාරවරයාට බල කිරීම ද කරනු නොලැබිය යුතු ය.”
යන වගන්තිය සමඟ එක්සත් ජාතින්ගේ මිනිස් අයිතිවාසිකම පිළිබඳ විශ්ව ප්රකාශනය හා සිවිල් හා දේශපාලන පිළිබඳ අන්තර්ජාතීක සම්මුතියෙහි ප්රඥප්ති අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අනාගතයේ යුක්තිය පසිඳලීම හා නීතියේ රැකවරණය සර්ව සාධාරණ භාවය කෙසේ සැළසෙන්නේ ද යන්න එක්සත් ජාතින්ගේ සංවිධානයේ හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා, මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස්වරයා, ඇතුලු සැමගේ අවධානය යොමු වීම ඇවැසි බව අපගේ අදහස ය.