ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ ඇතිවිය හැකි දැඩි ඉන්ධන හිඟයට මුහුණ දීම සඳහා බ්‍රිතාන්‍යය පුරා ඩීසල් සහ පෙට්‍රල් සඳහා සලාක ක්‍රමයක් මෙන්ම වාහන ධාවනය සඳහා උපරිම වේග සීමාව පැයට සැතපුම් 50ක් (50mph) දක්වා සීමා කිරීමේ හදිසි සැලැස්මක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව එරට Daily Express පුවත්පත වාර්තා කරයි.
එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් උත්සන්න වීම හමුවේ බ්‍රිතාන්‍යයේ ඩීසල් ලීටරයක සාමාන්‍ය සිල්ලර මිල පෙන්ස් 199.05ක් දක්වාත්, පෙට්‍රල් ලීටරයක් පෙන්ස් 174.04ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව RAC මෝටර් රථ සංගමයේ දත්ත පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ඉන්ධන මිල ඉක්මවා යාමේ අවදානමක් මතුව තිබේ.
මේ අතර, Sky News වාර්තාවකට අනුව, පසුගිය ජූලි මාසය වන විට බ්‍රිතාන්‍යය සතුව පැවතියේ දින 42 කට පමණක් ප්‍රමාණවත් ඩීසල් සංචිතයක් වන අතර, එය සංවර්ධිත රටවල් අතර ඕස්ට්‍රේලියාව හැරුණු විට වාර්තා වූ අවම තෙල් සංචිතයයි.
බ්‍රිතාන්‍යයේ ‘ජාතික හදිසි ඉන්ධන සැලැස්මට’ (NEP-F) අනුව, දරුණු සැපයුම් අර්බුදයකදී ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රතිපාදන රැසක් අදාළ පුවත්පත් වාර්තාව මඟින් හෙළිදරව් කර ඇත.
එම සැලැස්මට අනුව,
- හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව: නම් කරන ලද ඉන්ධන පිරවුම්හල් හරහා ගිලන් රථ, පොලිස් රථ ඇතුළු හදිසි සේවා සහ පොදු ප්‍රවාහන සේවාවලට ප්‍රමුඛතා පදනමින් ඉන්ධන සැපයීම.
- වාණිජ සැපයුම් දාම සුරැකීම: ආහාර සහ සෞඛ්‍ය ක්ෂේත්රයන්හි බෙදාහැරීම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වාණිජ ප්‍රවාහන රථ වෙත ඩීසල් සැපයීමට ඉන්ධන සමාගම්වලට නියෝග කිරීම.
- පාරිභෝගික සලාක ක්‍රමය (උපරිම මිලදී ගැනීමේ සීමා): සියලුම රියදුරන්ට යම් ප්‍රමාණයකින් හෝ ඉන්ධන සහතික කිරීම සඳහා සාමාන්‍ය පාරිභෝගිකයෙකුට එක් වරකට මිලදී ගත හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය සීමා කිරීම සහ පිරවුම්හල් විවෘතව තබන වේලාවන් සීමා කිරීම.
- වේග සීමා පැනවීම: රට තුළ පවතින ඉන්ධන පරිභෝජනය සහ ඉල්ලුම සැලකිය යුතු ලෙස අවම කිරීමේ අරමුණින් දිවයින පුරා උපරිම රිය ධාවන වේගය පැයට සැතපුම් 50ක් දක්වා අඩු කිරීම.
1976 බලශක්ති පනත ප්‍රකාරව රජයට හිමිවන මෙම හදිසි බලතල ක්‍රියාත්මක කරනු ලබන්නේ රට තුළ අතිශය බරපතළ ඉන්ධන හිඟයක් නිර්මාණය වුවහොත් පමණක් බව බලශක්ති සුරක්ෂිතතා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, බ්‍රිතාන්‍යය සතුව මේ වන විටත් නම්‍යශීලී සැපයුම් ජාලයක් පවතින අතර, ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සහ දේශීය ඉන්ධන කර්මාන්ත ක්ෂේත්රය සමඟ නිරන්තර සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවයි.
UK Government Considers Emergency Measures Amid Rising Fuel Prices
As fuel prices soar, the UK government is contemplating urgent plans to combat a potential severe fuel shortage across the nation. Strategies being assessed include a special fuel allocation system for diesel and petrol, alongside a temporary speed limit of 50 miles per hour for vehicle operation, according to reports from the Daily Express.
Recent data from the RAC reveals that, amid escalating tensions between the United States and Iran, the average retail price for diesel has surged to 199.05 pence per litre, while petrol has reached 174.04 pence per litre. This alarming trend raises concerns about the risk of surpassing historical fuel price records.
Sky News has reported that, as of July, the UK had only approximately 42 days' worth of diesel reserves, marking the lowest stock levels among developed nations, with the exception of Australia. This precarious situation has drawn attention to the government’s potential activation of the National Emergency Fuel Plan (NEP-F), designed to respond to severe supply crises.
Under the proposed measures of the NEP-F, several key provisions have been outlined:
- Priority for Emergency Services: Fuel will be allocated to designated filling stations for emergency services, including ambulances and police vehicles, ensuring priority access during critical times.
- Preserving Commercial Supply Chains: Instructions will be given to fuel companies to maintain diesel supplies for commercial transport vehicles, essential for continuous distribution in the food and healthcare sectors.
- Consumer Fuel Purchasing Limits: To prevent fuel hoarding, a cap will be placed on the maximum amount of fuel that an individual can purchase during a single visit to a filling station, alongside restrictions on the operating hours of these stations.
- Implementation of a Speed Limit: To significantly reduce fuel consumption and demand nationwide, the maximum driving speed across the country will be temporarily lowered to 50 miles per hour.
The Department for Energy Security has stated that these emergency powers, permissible under the 1976 Energy Act, would only be enacted if a critical fuel shortage were to arise. A spokesperson emphasized that the UK currently possesses a flexible supply network and is actively collaborating with international stakeholders and the domestic fuel industry to mitigate potential crises.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ ආණ්ඩුව නිසා මේ ගාණට මේ අර්බුධය කළමණාකරණය කරගෙන යනවා.. අර බූරු ගෝටා හිටියා නම්..... හැක හැක බක බක කිය කියා ඉඳලා මුලින්ම කෙළව ගන්නේ අපි....
ReplyDeleteදෙවනි ලංකට් ලංකාව පාලනය කළ ඒ අසිරිමත් රජ සමය මතක් වෙනව සහෝ... අපි තමයි හොඳටම කරල තියෙන්නෙ... හා හා හා හා හාහ් හාහ් ක්රාඃ තුහ්...
Deleteඅනේ කාලකන්නි යෝ. තොගෙ පචයා කාදිනල් එක්ක කුමන්ත්‍රණය කරලා කාලා බීලා හිටපු රට නන්නාත්තාර කරල ගෝටාබය මැතිතුමා එලවල රට හදන්න බැරි විදියට ආපස්සට හරවල දැන් හන්දියක් හන්දියක් ගානෙ පච කෙල කෙල යනවා. ගෑනුන්ව පන්න පන්න මහ දවල් වෙඩි තියනවා.අනුර පන්නපු කුඩු කන්ටේනර් 323 කුඩු රට පුරා සැරිසරනවා. ලමයි නන්නාත්තාර වෙලා. නාමල්❤ ඒව ගැන පාර්ලිමේන්තුවේ අහනකොට ඕස්ට්‍රේලියන් කේලම් අහල හිර කරල වැඩ්ඩ කියල හිතන් ඉන්නවා. ආ දවසෙඉදන් මිනී මැරුන් ස්වබාවික විපත් කුඩු කුඩු කුඩු පාතාලේ .නොදකින් කාලකන්නියා
Deleteගූ නැවක් ගෙනාව, වත්ත පල්ලහෙ බාන්නද? සල්ලි තියෙනවද වන්දියක් ඉල්ලගන්න?
Deleteලංකාවේ සල්ලිවලින් ඩීසල් රුපියල් අසූහයයි පෙට්‍රල් රුපියල් 76 යි
ReplyDeleteදෝදු ද?
DeleteUL පෙට්රෝල් - පැන්ස 174 - රුපියල් නං 761
ඩීසල් - පැන්ස 199 - රුපියල් නං 870
අනුරට බොරු කාරය කියන උන් කෙලින්නෙම හතරැස් බොරු. දාපු තැනම මාට්ටු
වැඩිය හිතන්න එපා.
Deleteගණන් පුළුවන් උං මයිනො කපුටො එක්ක වසන්නෙ නෑ බං. උං වගේම උපං ගෙයි මෝඩයො තමයි ඔය දෙකයි පනහ.
නුර වගේ පචයෙක්ට කඩේ යනවා කියන්නෙම ඉතින් මොන්ගල්
ReplyDeleteපුතා පෙත්ත ගත්තෙ නැද්ද අද තාම? අකුරු ලියන්න කියවන්නත් අමාරුයි වගෙ ටිකක්
Delete