ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක්.. පෙට්‍රල්වලට සහන නෑ.. තෙල් මිල තව ටිකකින්..- ඇමති


මෙම මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (30) රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහිදී ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70 ක සහනාධාරයක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් මෙම ඉන්ධන සහනාධාරය ලබාදීමට රජය පියවර ගත්තද, ඒ වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැවැන්ත මූල්‍ය බරක් දරා ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඩීසල් සඳහා මෙලෙස සහනාධාර ලබා දුන්නද, පෙට්‍රල් සඳහා කිසිදු ආකාරයක සහනාධාරයක් ලබාදීමට හැකියාවක් නොමැති බවද අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





Government to Announce Fuel Price Adjustments Amid Economic Challenges

The anticipated announcement regarding the adjustment of fuel prices for this month is scheduled for tonight, October 30. Energy Minister Anura Yapa Karunaratne revealed that the government plans to provide a subsidy of 70 rupees per liter for diesel.

This subsidy aims to alleviate the burden on the public, although the minister noted that it will impose significant financial pressures on the Ceylon Petroleum Corporation. The decision, while intended to assist consumers, raises concerns about the sustainability of the state-owned enterprise amidst ongoing economic difficulties.

Despite the subsidy for diesel, Minister Karunaratne emphasized that there will be no provision for petrol, indicating the government's limited capacity to extend similar support in the current economic climate.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. සුපිරි!!! ♥️♥️♥️
    NPP අපේ ආණ්ඩුවට ජය!!!

    ReplyDelete
    Replies
    1. mama harakek....api malimawada....umbe....he......

      Delete
    2. අමු ගවයා 🐂🐂🐂🐂

      Delete
    3. ane mame

      gampaha kiwwa bilion 41

      Delete
  2. me ADK pakaya awa dawase idala thamai boruwata kiyanne ලීටරයකට සහනාධාර gana, apita ewa wadak ne hutto.....apita wadagath wenne api gewna ganane pako....සහනාධාර puke gaha ganin kariya...

    ReplyDelete
    Replies
    1. very good comment

      Delete
    2. හරියට හරි. සහනාදාර කියන්නෙත් ජනතා සල්ලි. පිටි පැකට් එක 1300/-ඔන්න ආන්ඩු

      Delete
    3. මේ පකයලගේ තියෙන්නෙම බොරුව.

      Delete
    4. මිනිස්සුන්ගේ සල්ලි මිනිස්සුන්ටම බෙදන ජනතා ආණ්ඩුවට ජයෙන් ජයම වේවා!!! ♥️♥️♥️

      ඉස්සර නං හිටියේ තමන්ගේ උන්ට ලොකුවට බෙදන ගොටුකොල පොන්නයොනේ

      Delete
  3. sahathika atta....JVP karayo wadipura kiyanne sahanadare gana thamai..

    ReplyDelete
  4. Kanchanage sakkuwata dan kiyak yanawada JVP wesa ballo....?

    ReplyDelete
  5. සහනාදාර දෙන්නෙ පුන්චම්මගෙ හැඹිලියෙන්.කට උල් කරන් කිව්වෙ අන්න් ආන්ඩු කියලා. ලප කොටා ඉදකින්

    ReplyDelete
  6. පචෝරිස්ගෙ පාපිසි ආණ්ඩුවෙන් වෙන මොනව දෙන්නද. කාපල්ල පුන්නක්කු.

    ReplyDelete
  7. පචෝරිස් අකුරැස්සට ඇවිත් ඉන්ධන මිල වැඩිකරන්නෙ නැතය, ආන්න එහෙමය ආණ්ඩු කරන්නෙය කියල සතියක් ගියෙ නෑ. ගෝලයො ටික පචයා පචයමයි කියල ඔප්පු කරන්න යන්නෙ.

    ReplyDelete
Previous Post Next Post