ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් ඉසව්වෙන් මීටර් 88.55 ක දුරක් වාර්තා කරමින් ප්රථම ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග අද (28) සමත් විය.
ආසියාවේ ප්රබලතම මලල ක්රීඩකයන් රැසක් තරග වැදුණු මෙම තියුණු ඉසව්ව සඳහා මෙරට වේලාවෙන් අද පස්වරු 4.45 ට පමණ තරග බිමට පිවිසි රුමේෂ්, ආරම්භයේ සිටම අතිවිශිෂ්ට දක්ෂතාවක් ප්රදර්ශනය කරමින් මෙම අභිමානවත් ජයග්රහණය මෙරටට හිමිකර දුන්නේය.
මෙහි දෙවන ස්ථානය දිනා ගැනීමට ඉන්දියාවේ යෂ්වීර් සිං සමත් වූ අතර, ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 85.72 ක් ලෙස සටහන් විය.
Rumesh Taranga Clinches Gold Medal for Sri Lanka in Asian Games
Sri Lankan athlete Rumesh Taranga triumphed in the javelin throw event at the ongoing Asian Games in Japan, achieving a remarkable distance of 88.55 meters to secure the gold medal today, October 28th.
Competing against some of the continent's top athletes, Rumesh stepped onto the field at approximately 4.45 PM local time, showcasing exceptional skill and determination from the outset. His outstanding performance not only earned him the victory but also brought pride to Sri Lanka.
India's Yashvir Singh claimed the silver medal with a noteworthy throw of 85.72 meters, further highlighting the competitive nature of the event.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
CONGRATULATIONS!! 💪💪
ReplyDelete
ReplyDeleteරටේ කරැමෙට දේශපාළුවන්ගේ දරැවො විදිහට ඉපදිළා,..
රටේ සාරය උලාකාපු,,..
රට ජාතිය පාවල දීපු ,..
පොදු දේපළ බදු මුදල් කොල්ලකාපු ඵවුන්ගේ උඹගේ සැබෑම දුර පරතය පෙන්න්න්න,.
හොර හැත්ත අමුඩ නැතිව නීතියෙන් ගැලවීමට දන්න සෙල්ලම් දමා දුවන අරැමයේ සේයාවන් සිතින් මවා.,
මතකයට නංවා,..
ඇරපං පුතා උල තියෙන පොල්ලෙන් දෙපළු වී පොලවේ පස්කන්නම,.
උඹටහැමදාමත් පලවෙනිතැන නිතරඟයෙන්ම,.!
ජය වේවා!
ReplyDelete