පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාගේ දේශපාලන හැසිරීම ඉතා කෙටි කලකින් ධනාත්මක දිශාවකට වෙනස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි.
පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ මහතා පෙන්වා දුන්නේ, මන්ත්‍රී අර්චුනාගේ අතීත ක්‍රියාකලාපය සහ පාර්ලිමේන්තුවේදී ඔහු සිදු කළ මුල් කාලීන ප්‍රකාශ දෙස බැලීමේදී, ඔහු මෙවැනි ස්ථාවරයකට ක්ෂණිකව පරිවර්තනය වීමට බලපෑ එකම හේතුව නාමල් රාජපක්ෂ මහතා බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් ප්රජාතන්ත්රවාදී ප්රවාහයට යොමු කරමින් යුද ගැටුම් පැවති ප්‍රදේශ සංවර්ධනය කරා මෙහෙයවූ අයුරින්ම, නාමල් රාජපක්ෂ මහතාද මන්ත්‍රී අර්චුනාගේ දේශපාලන ආකල්ප වෙනස් කිරීමට සමත්ව ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Political Shift of MP Archuna Attributed to Namal Rajapaksa
Former MP Indika Anuruddha revealed that the recent positive shift in the political behavior of MP Dr. Ramnadan Archuna can be largely credited to National Organizer of the Sri Lanka Podujana Peramuna, Parliamentarian Namal Rajapaksa. This statement was made during a media briefing held at the party's headquarters.
Anuruddha elaborated on his observations regarding Archuna's past activities and initial statements made in Parliament. He emphasized that the primary catalyst for Archuna's sudden transition to a new political stance is indeed Namal Rajapaksa.
Drawing parallels to the development efforts in conflict-affected areas initiated by former President Mahinda Rajapaksa to steer communities towards democratic governance, Anuruddha asserted that Namal Rajapaksa has similarly succeeded in altering the political ideology of MP Archuna.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Anna ekai ne.
ReplyDeleteKanna one welawata, kabaragoya kelinma thalagoya wela.
Atlas baiyange logic.
බයියො අනික් උන්ට බොරු කියනව කිව්වට උන් කෙලින්ම චේතිය...
ReplyDeleteබොරුව, වංචාව, මැරකම, සල්ලාලකම සමඟ ඇතිවෙන්න කසිප්පු ඕන නං කෙලින්ම යන්න ඔබේ පළාතේ පෝට්ටු කොටි ඇට්ලස් බයි නායකතුමා හොයාගෙන. හැබැයි යද්දි මී හරක් ගොම ටිකක් ඔතල අරං යන්න, රෑට බයිට් එකට
නාමල් හොඳට අරචුනාගේ වල්ලයි ඇට දෙකයි සූප්පු කරලා තියෙන පාටයි. 🤣
ReplyDeleteවහලුනේ දැන් ඉතින් උඹලත් කටවල් එහෙම හෝදගෙන හොඳට ලෑස්ති වුනොත් හොඳයි. අරචුනා මහත්තයගෙ සෙට් එක කටට ගන්න
ඩොබියො කොල්ලෙ ගහනපආප්ප ගහනපසීන් වලමයි බන්නෙ😂😂😂😂 උනගේ මහ එකා MILF😳 දෙවනියා ආප්ප😳 තුනවෙනියා දන ගහ ගත්ත ගමන්මලු පෙර්ලිමන්ට් රූම් එකෙත්😳 ඉතින් මේකෙ කොටන උනුත් කටට ගන්න සීන් එකෙ ඉන්න එක ගැන පුදුමයක් නෑ😂😂😂
DeleteOwa nam monada ban.
DeleteE kale mahindaya, anura bandaranayaka langa dana gaha gaththa gamanmai.
අනුරත් දමනය කරලා ඡන්ද ගත්තා ..
ReplyDeleteඅනුර ප්‍රමුක ජේවීපියත් මහින්ද දමනය කලා මල්ලි😂😂😂 කාලයක් ගමේ ජෙප්පො ගැහුවෙම මහින්දගෙ පෝස්ටර්…. මහින්දගෙ ස්ටේජ් වල වැඩියම හිටියෙ ජෙපි නායකයෝ😂😂
ReplyDeleteOya thama inne. Panikkiya ehema
Deleteඅනුර ප්‍රමුක ජේවීපියත් pohottuwa damanaya karapu nisa thamai namal sonna 2.5 % watune
ReplyDeleteරාජපක්ෂලා බුදුන්ගේ නෑදෑයන් නේ.
ReplyDeleteObathuma hari.obatayi wimaltai pamanayi meya goda,gatha hakke
ReplyDelete