නාමල්ට එක නඩුවකට ඇප.. දෙකකට රිමාන්ඩ්..


 එයාර් බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ විමර්ශනයකට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය.

ඒ අනුව, සැකකාර මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ පහක (රු. 500,000) මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

එමෙන්ම, ඉදිරිපත් වන ඇපකරුවන් දෙදෙනා විසින් අදාළ ග්‍රාම නිලධාරීවරුන් මඟින් නිකුත් කරන ලද පදිංචිය තහවුරු කිරීමේ නිල සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කෙරිණි.

මීට අමතරව සැකකාර මන්ත්‍රීවරයාට විදේශගත වීම වළක්වමින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබීය.

නඩුවේ කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් කිරීමට හෝ බියවැද්දීමට උත්සාහ නොකළ යුතු බවට නාමල් රාජපක්ෂ මහතාට දැඩිව අවවාද කළ මහේස්ත්‍රාත්වරයා, එවැන්නක් සිදුවුවහොත් ලබාදුන් ඇප වහාම අවලංගු කරන බවටද අනතුරු ඇඟවීය.

අදාළ නඩුව ලබන ඔක්තෝබර් මස 14 වන දින නැවත කැඳවීමට නියමිතය.

කෙසේ නමුත් තවත් චෝදනා දෙකකට අදාලව ඔහු තවත් අධිකරණ මගින් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති නිසා තව දුරටත් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවෙයි.





Namal Rajapaksa Granted Conditional Bail in Money Laundering Case

The Colombo Fort Magistrate, Pasan Amarasekara, today ordered the release on bail of Parliamentarian Namal Rajapaksa, who was arrested by the Criminal Investigation Department (CID) in connection with a money laundering investigation related to an airline deal.

The magistrate set the bail conditions, which include a cash bail of 500,000 Sri Lankan Rupees and two sureties valued at 100 million rupees each. The bail conditions also mandate that the sureties must provide official verification of residence from the relevant local government authorities.

Furthermore, Rajapaksa has been issued a travel ban prohibiting him from leaving the country, effective immediately.

The magistrate sternly advised Rajapaksa against attempting to influence or intimidate any witnesses in the case, warning that such actions would result in the immediate cancellation of his bail.

The case is scheduled to be heard again on October 14. However, due to additional charges pending against him in a separate court proceeding, he will remain in custody for the time being.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. මව්බිමේ කොමිසන් මැන්ටෙලා, අදත් වැඳගෙන ආවා වැඳගෙනම ගියා.
    නිල් පාට බස් එකේ සීසන් එක ගත්තනම් ලේසියි

    ReplyDelete
    Replies
    1. අත් නැති අබ්බගාතයෙක් කතා කරය්. නාමල්❤ සුවද

      Delete
    2. 😂😂😂😂

      Delete
    3. මව්බිමේ අලුගොසුවන් අවුරුදු 2 ක් ගිහිල්ලත් රට වටේටම යනවා ටොම් පච කිය කියා වැඳගෙන වැඳගෙන.

      Delete
    4. නටපල්ලකො ජෙප්පො ටික. බඩ කට පිරෙන්න ලැබෙන්න නියමිතයි නොබෝ කලකින් පැලවට්ට අකුලං යන්න

      Delete
  2. ජෙපි මස් වැද්දො නටන්නෙ වැඩිම අවුරුදු 3යි. කාලකන්නි මූසල මහේස්ත්‍රාත්ල වල පල්ලටම පල. කුනු ගද ගහන අකුදි. රට අදුරට🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑

    ReplyDelete
    Replies
    1. අපි හිතුවෙ මාස තුනෙන් ඉවර කරනව කියල 🤣

      Delete
    2. අධිකරණය වැඩ කරන්නෙ ජනාධිපති හරක් කොටාට අවශ්‍ය ලෙසයි. තනිකරම ජේවීපී බලයට නතුවූ රටක් දැන් තියෙන්නෙ

      Delete
  3. මේකට ඇප දෙන්න වෙන නිසා තමයි බන් වෙන එකක් දාලා 12 වෙනකම් ඇතුලට දැම්මේ

    ReplyDelete
  4. Maru drama. dheveni inima Sangetheth vage evath minissunta epa venava. hamadhama ekama script karakanavanakota

    ReplyDelete
  5. 159 ක sheet තියාගෙන නේද දෙයියනේ අර කොල්ලට ඔච්චර බය.දැන් ඉතින් කොල්ලා හිරේ ඉන්න දවස් ගානට මාලිමා sheet ගාන එකින් එක අඩුවෙන එක ඇරෙන්න වෙන යමක් නොපෙනේ.කොන්ද පණ තියාගෙන යන්නකෝ චන්දයකට.ඕවා කිරීමෙන් අනූර ලොක්කන්ගේ නපුංශක කම් ඔප් නැංවෙනවා.ලැජ්ජයි හිරිකිතයි.

    ReplyDelete
    Replies
    1. මොනවද යකෝ sheet කියන්නේ.

      Delete
    2. Sheet thiyanawa kakka yanakota otha ganna. Kiuwa hari. Sheet thamai.

      Delete
  6. ජේ වී පි පකයලට දැන් සැපද

    ReplyDelete
  7. කෝ අර නඩු අහල තීන්දු දෙන ලැට් සුදා කියන පකය

    ReplyDelete
  8. නැමෙලෙලා හොරා කැවාට අඩන්න එපා උන් හොරා කලා රාටේ ජනාතාවට දුන්නෙ නැහරනෙ 🤣🤣තව අවුරුදු 3කින් ජනාධිපති වෙලා නැමොලෙ එයි කියලා සිහින මවන ගොබ්බ හොරු ටිකට රට දෙන්නෙ නැහැ රනියට දුන්නත් රාජපක්ක රටටfuckකරලා ගොබ්බ පොහොට්ටු හිගන්නො නට දෙන්නෙම නැහැ nppඋන් හරියට කලොත් ඉදියි නැත්නම් sorry.com තමයි නැමොලෙ පව් කරන්න දෙයක් පල්හොරෙක්

    ReplyDelete
    Replies
    1. mu hora kawe ape salli eka kamak nehe,,, thoge diva kota pacha kota punchammage bibikkama kana eka hirikithaine nadda man ahanne

      Delete
Previous Post Next Post