මෙරට ඛනිජ තෙල් සම්පත ගවේෂණය කරමින් රට යහපත් සහ සුබවාදී ස්ථානයකට ගෙන ඒමට වත්මන් රජය කැපවී ක්‍රියා කරන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කරයි.
මහපොළ ශිෂ්‍යත්ව වාරික ලබා නොදුන් බවට විපක්ෂයේ මන්ත්‍රීවරයකු නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයා, පසුගිය මාසයට අදාළ මහපොළ වාරිකය මෙම මස 15 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බව පෙන්වා දුන්නේය.
ජනතාව නොමඟ යවන ආකාරයේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස හෙතෙම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
දීර්ඝ ඉතිහාසයක් සහිත දේශපාලන පක්ෂයක් ලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු ඇතුළු පවතින සියලු ගැටලු නිසි ක්‍රමවේදයකට අනුව විසඳීමට රජය කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම, රාජ්‍යතාන්ත්‍රික සබඳතා මනා කළමනාකාරිත්වයකින් යුතුව පවත්වාගෙන යාමේ සාධනීය ප්‍රතිඵලයක් ලෙස මෙරට අපනයන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Government Committed to Exploring Local Mineral Oil Resources, Asitha Niroshan Affirms
The current administration is dedicated to advancing the country by exploring the nation’s mineral oil resources, stated Asitha Niroshan, a Member of Parliament for Colombo from the National People's Power party.
Responding to accusations from an opposition MP regarding the failure to provide scholarships for students, Niroshan firmly rejected these claims. He disclosed that the scholarship payment for the previous month had been fully settled by the 15th of this month.
Niroshan urged his fellow opposition members to refrain from making false statements that could mislead the public.
He emphasized that the government is actively working to resolve existing national issues, including fostering democratic processes, in a systematic manner as a long-standing political party.
Furthermore, he highlighted that the country’s export revenue has notably increased, attributing this positive outcome to effective governance and enhanced diplomatic relations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Puke angilla gahala balapan , kalakanni hatta
ReplyDeleteOile exploring , Specially in subsea can do by expert contractors.
ReplyDeleteearlier there was a government institution.
who coordinated it.
Is it still exists?
වහල් කොටලුවන් වැනී අමුතුම පාළකයන් පිළිබඳව දැඩි සැක සංකා,..
ReplyDeleteමෝඩ කතා ඵපා මූසළයෝ,..
තෙල් තිබුනත් ප්‍රතිළාභ ලබාගැනීමට දකෂ කොන්දපණ ඇති නායකයන් අත්‍යාවශ්‍ය වන අතර, ඵසේ නොමැතිව තෙල් පිළිබඳව කථා කිරීම පවා රාජ්‍යට මාරාන්තික විය හැකි බව අවධානය,.!
තොගේ පුපේ ඇගිල්ල ගහලා බලපං තෙල් තියනවද කියලා.
ReplyDeleteමේ කාලකන්නි ගස් ගද ගහන ජෙපි මස්වැද්දො කවුරුවත් අදුනන්නෙ නෑ. ඉතින් උන් මහ පචයා වගේ කැපිලා පේන්න පච අත හරිනවා. ඇත්තටම ජේවීපී අය ඇයි හඩු පාට. 🤨
ReplyDeleteපංති පහේ මුල්ම පංතියෙ උගන්නන්නෙ සබන් වර්ජනය කරමු කියලා
DeletePunchammath thel binduwa deka ekathu karanawalu,,, pramiska naganam tikak wadipura ekathu karanavalu,,,,,
ReplyDeleteතෙල් ගන්ඩ වේලා යයි නේද පකෝ
ReplyDeleteඋදැල්ලෙන්ද ගවේෂණය කරන්නට හිතන්නේ
ReplyDeleteඔලුව උදූමුවාගත් බකම පණ්ඩිතයෙක්
ReplyDeleteතෝ ගොටාගේ කාලයේ හංගපු තෙල් ටික එලියට ගනින් හරකෝ
ReplyDelete