මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක නේවාසිකව සිටින 16 හැවිරිදි පිරිමි දරුවෙකුට අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි පාලිකාව සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බව තලතුඔය පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් අදාළ දරුවාගේ රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා වධහිංසා පමුණුවා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් ලද තොරතුරු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
වධහිංසාවට ලක්වූ බාලවයස්කාර දරුවා ප්‍රතිකාර සඳහා මුලින්ම මාරස්සන රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර පාලිකාව සහ ඇයගේ සැමියා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
Arrest Made in Inhumane Assault Case of 16-Year-Old in Kandy
Authorities in Kandy have taken the local councilor and her husband into custody following a disturbing incident involving a 16-year-old boy living in a children's home in the Mailapitiya area. The police have reported allegations of brutal assault against the minor.
Investigations have revealed that the suspects allegedly inflicted cruelty by applying chili powder to the boy's private areas. This shocking act of violence has prompted immediate action from law enforcement.
The comprehensive investigation allowed police to apprehend the suspects based on credible information about the incident.
Initially, the victim was admitted to the Marassana Hospital for treatment, but he has since been transferred to the Kandy National Hospital for further care.
Following their arrest, the councilor and her husband were presented before the Kandy Magistrate's Court, which ordered them to be remanded until the 7th of next month.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පහුගිය ආණ්ඩු වල ගොඩක් උං හිරේ ගිහිං ඉවර වෙලා, මැරිල අපායට ගියාම රහස් ප්‍රදේශ වලට කෙලින්ම ලෝදිය වක් කරන්නෙ.
ReplyDeleteඒවට විරුද්දව අත්අඩංගුවට ගන්න, උද්ගෝෂණ කරන්න, මයික් පලන්න නං කිසි කෙනෙක් ඉන්න එකක් නෑ.
මේ පොඩි ළමයෙකුට කරල තියෙන කෲර වද හිංසාවක් පිළිඹඳ පුවතක්, මේ වගේ තැන් වල නන් දොඩවන්ඩ එපා. මේ දේවල් විහිලු නෙවේ. මුලු රටක් කම්පා විය යුතු තැන්.
Deleteයථාර්තය ප්‍රතික්ෂේප කරන්නා සදාකාලික මුලාවේ සැරිසරනු ඇත.
DeleteSamahara lamaynuth status wage.. pissu kelinne
Deleteඅධිකරණ පද්දතිය ඉතා ශක්තිමත් කිරීමම පමණක් රටක් නිවැරදි මාර්ගයට ගෙන ඒමට ඉතා විශාල දායකත්වයක්
ReplyDelete16 pagayala control karanna be
ReplyDeleteSamahara lamay status wage hesitenne