නුවරඑලියේ පාසැල් වසා දමයි..

 
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (2026.09.25) දින වසා තැබීමට තීරණය කර තිබේ.

නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එස්.ඩී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය කලාපයේ සියලුම පාසල් සඳහා හෙට දිනයේ මෙලෙස නිවාඩු ලබාදීමට පියවර ගත් බවයි.




All Schools in Nuwara Eliya to Remain Closed Tomorrow Due to Adverse Weather Conditions

In response to ongoing severe weather conditions, officials have announced that all schools within the Nuwara Eliya educational zone will be closed tomorrow, September 25, 2026.

The Director of Education for the Nuwara Eliya zone, D.M.S.D. Disanayake, issued a statement confirming that the decision to grant a day off to students comes as a precautionary measure in light of the current adverse weather conditions affecting the region.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post