ප්රජාතන්ත්රවාදයේ හදවත බඳු වූ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින් කිසිදු තරාතිරමකට හෝ බාහිර බලපෑමකට යටත් නොවී, දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අවධාරණය කරයි.
ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී දිනය සැමරීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් රාජගිරිය මහ බැංකු පුහුණු ආයතන ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබූ විශේෂ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, නීතිය හමුවේ සමාජයේ සෑම පුරවැසියෙකුම සමාන විය යුතු බවත්, කිසිදු තරාතිරමක පුද්ගලයෙකුට නීතියට ඉහළින් වැජඹීමට ඉඩ තැබිය නොහැකි බවත්ය. පසුගිය කාලසීමාව තුළ පිරිහීමට ලක්ව තිබූ නීතිය පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩනැගීම වෙනුවෙන් වත්මන් රජය ප්‍රායෝගික සහ සක්‍රීය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද ඇය කියා සිටියාය.
එම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන විරෝධතා සහ බාධාවන් දෙස බැලීමේදීම මෙම වැඩපිළිවෙළේ ඇති ජාතික වැදගත්කම මෙන්ම, එම විරෝධතා මතුවන්නේ කවර පාර්ශ්වයන්ගෙන්ද යන්න ඉතා පැහැදිලි වන බවද ඇය පෙන්වා දුන්නාය.
දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ ස්වාධීනත්වය සහ නිදහස මේ වන විට පොලීසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම සමස්ත අධිකරණ පද්ධතියටම රජය විසින් ලබා දී ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.
කෙබඳු දේශපාලන බලපෑම් එල්ල වුවද වරදකරුවන්ට එරෙහිව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය කිසිසේත් ආපසු නොහරවන බවද අගමැතිනිය ප්‍රකාශ කළාය.
මහජන මුදල් අවභාවිත කළ, රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කළ සහ අල්ලස් හා දූෂණවල නිරත වූ පුද්ගලයන්ට එරෙහිව කිසිදු පක්ෂ පාට භේදයකින් තොරව විමර්ශන පවත්වා ඔවුන්ව අධිකරණය හමුවට පමුණුවන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, නව දූෂණ විරෝධී පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් රට තුළ ප්රජාතන්ත්රවාදය සැබෑ ලෙසම අර්ථවත් කිරීමට රජය කැපවී සිටින බව වැඩිදුරටත් සඳහන් කළාය.
Government Reaffirms Commitment to Justice and Rule of Law
In a steadfast commitment to uphold the sanctity of the law without succumbing to external pressures or compromises, Prime Minister Dr. Harini Amarasuriya emphasized the government's resolve to enforce justice against corrupt individuals and criminals strictly as mandated by law.
Speaking at a special event organized by the Elections Commission to commemorate International Democracy Day at the Rajagiriya Training Institute, the Prime Minister laid bare her administration's approach to restoring public faith in the legal system, which had been undermined in recent times.
She underscored that every citizen should be treated equally under the law, asserting that no individual should be allowed to rise above it. The current government is taking practical and effective measures to rebuild this trust, which had previously eroded.
As various parties express objections and challenges regarding these initiatives, the Prime Minister noted the national significance of the program, suggesting that it is becoming increasingly clear from which factions these dissenting voices originate.
Furthermore, she highlighted that the government has granted full independence and freedom to the police, the Criminal Investigation Department, and the entire judicial system, ensuring the unbiased enforcement of the law without political interference.
The Prime Minister reiterated that no political pressure would deter the justice process aimed at holding accountable those engaged in financial misconduct, misappropriation of state property, and corruption, vowing to pursue investigations impartially. She asserted the government's commitment to practically implementing the new anti-corruption law, ensuring that democracy is meaningfully upheld across the nation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ප්රජාතන්ත්රවාදයේ හදවත බඳු වූ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින් කිසිදු තරාතිරමකට හෝ බාහිර බලපෑමකට යටත් නොවී.....
ReplyDeleteමගේ නඩුව මමම අහගන්නව.
වැදගත් මිනිස්සු කතා කරනකොට මැදට පනින්නෙ නැතුව ගිහිල්ල අර අරචුනා රාජපස්ස මහත්තයගෙ පොල්කුඩු ටික සුද්ද කරල දානව තමුන්ගෙ ඇට්ලස් දිව පාවිච්චි කරල
Deleteඅර්ජුනා මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන වෙලාවෙ උගෙ පොල්කුඩු ටික සුද්ද කරල ගන්ඩ පැලවත්තෙ ඩයිමයිනගෙ දිවට බැරිවුනාද?
Deleteවැදගත් මිනිස්සු කිව්වෙ මුන්දටද?
Deleteගෑණුන්ගෙ හුජ්ජ වලවල් වලට දිවදාල ආතල් ගන්න මේ වගේ ජරා ගෑණුන්ගෙ මොනවද බන් තියෙන වැදගත්කම?
පතිරණ ගලප්පත්ති නම භාවිතා කර ඇති උක්ත පුද්ගලයා නියම පතිරණ ගලප්පත්ති alias එක භාවිතා කරන්නා නොවේ. අසැබි වදන්, මුග්ධ වදන්, කාන්තා හිංසනාත්මක වදන් අන්තර්ගත වෙන කමෙන්ට්, නියම පතිරණ ගලප්පත්ති විසින් ප්‍රසිද්ධ කරණු නොලැබේ. ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙන්න.
Deleteතමුන්ටත් අම්මා කෙනෙක් ඉන්න කෙනෙක් හැටියට ගෑණුන්ගේ මොනවද බන් තියෙන වැදගත්කම කියන කොමෙන්ට් එකෙන්ම පේනවා බයියෝ කොච්චර බංකොලොත්ද කියල. උඹල කොරයි ආණ්ඩු මින් ඉස්සරහට
Deleteකොටිය අහන්නේ රාජපක්ෂ කියන ඒවා විතරයිලුනේ 🤣
Deleteබුදු සාදුගේ නෑදෑයෝ කියලත් කවුද එකෙක් කිව්වනේ ඇත්ත වෙන්න ඇති
මදාවියෙ යන මෙව්වගෙ තුප්පහි හැත්ත හැර සැබෑ අම්මල ගෑණුත් එක්කල හැමනෙන්නෙ නෑ යකෝ.
Deleteමාලිමාවෙන් ඡන්දෙ ඉල්ලනකොට ඌ විප්ලවවාදිය,
Deleteමාලිමාවෙන් කැම්පේන් යනකොට ඌ විප්ලවවාදිය.
අනුරාධපුරේ ස්ටේජ් එකට නැග්ගහම ඌ කොටිය.
ජෙප්පන්ගෙ තියෙන්නෙ මාර ලොජික් තමයි.
දෝදුද හුත්තෝ අරචුනා මාලිමාවෙන් ඡන්ද ඉල්ලුවා කියන්න?
Deleteඋඹලා මයිනගෙ ගූ වෙනුවට වෙන මොනවා හරි කනවද? එන්න එන්න මතක නැතිවෙන්න?
කැරි කොටියෙක්ට පුක දීලා දැන් මෙතන එනවා සුදු හුණු ගාන්න. මෙදා පොටේ උඹල කම්බස්.
හොඳට මතක තියාගන්නවා, මේ වෙනකන් උඹලට බැරි වුණා මාලිමාවෙන් චන්දෙ එල්ලපු එකෙක් ගලවලා උඹලගේ පැත්තට ගන්න. ඒක ඒ වගේම තමයි ඡන්දෙ දීපු එවුනුත් කියලා මතක තියාගන්නවල
කොටියා පච කොටාගේ ටී ෂට් එක ඇදන් ඌව ප්‍රොමෝට් කරලා තියෙන්නේ ජනාධිපති වරනේදී පොටෝ ගහලා..
Deleteහිකිස්! කැම්රී ආතල් දෙන්නේ ඩෝබීලා
සන්ධ්‍යා එක්නැලිගොඩ කාලි කෝවිලේ පලි ගැහුවත් හරි වක්කඩේ රීලා ආපු උන්ට හැඳි ගෑවිලා ගියේ
ReplyDeleteඒ ගෑනි මොනවා උනත් පලි ගැහුවා ගැහිල්ලක් නාකි මයිනෝ සෙත්තම පෝච්චි වෙලා ♥️♥️♥️♥️♥️
Deleteඔබතුමිය පතන සැනසීම ඔබතුමියට ඉක්මනින්ම ලැබේවා
එතුමියට පිස්සු හදුනා නේද ඊට පස්සේ.. කොන්දේ බූ ගාගෙන චෝර වෙලා නේද ඉන්නේ..
Deleteහිකිස්! කැම්රී ආතල් දෙන්නේ ඩෝබීලා
යකෝ... මේවට කවුද කියන්නේ 'විශේෂ ප්‍රකාශ' කියල...
ReplyDeleteNamalge ewwa thama apita nam wishesha ewwa. ape rajathuma. King Namal dinewa
Deleteඅනේද කියන්නෙ, මමත් බැලුව විශේෂ ප්‍රකාශයක් කියපුහම අලුත් ආප්ප තාච්චියක්වත් හොයාගත්ත කියයිද කියල කියල.
DeleteDamn fucking disgusting Bitch? You say the law and order is now in place, justice is served, everyone is equal before the law, no partiality , all these craps. Why the fuck your government is silent and not very active of the alligation, currption and other scandels involving with your damn fucking MPs and ministers. What about release of 323 contianers of which none has any damn clue. What has happend to the several issue of malpractices and what about the issues of absconding by MP.s on active cases. You damn bitch talk and lecture others on good governance and damn fucking examplery role model of govermanet affairs where you damn fucking Anura and the gang violates fundermetal rigts of the citizen. Stop braging you misrable bitch.
ReplyDeleteWell said!
DeleteTo Buwa.. You are just like a dog—just barking for nothing. Who cares about 323 containers, idiot? Those are nothing compared to what the Rajapaksas and Ranil did to this country.
DeleteThis is the best government we have had since independence, and the government is setting a precedent on many things at the moment. The more you go after corrupt politicians, the better. This applies to the NPP as well. Whenever your dream government comes to power—I don’t know when that will be—investigate and bring NPP ministers before the courts. That is what we want.
The same goes for the coal issue. No one should be able to engage in malpractice like they did in the past. While we are waiting for the commission’s report, it is clear that, in the future, no one should be able to award tenders without following proper tender guidelines and obtaining the required approvals.
This is what we want. The Rajapaksas awarded coal contracts through Cabinet approvals, which should not be possible in the future.
The NPP is breaking up the cartels that were associated with corrupt politicians, and things are changing. That is why we are hearing all these loud noises now.🤣🤣🤣
Not only 323 containers, but also stealing of US $ 250 from the government coppers. What about the coal thept, a colossal waste of tax payers money?
Delete
DeleteWRONG DECISIONS MAY COST MORE THAN CORRUPTION
1. IN THE CORONE PERIOD STOPPING LRT by GOTA COST MILLIONS INVESTMENT THAT COULD HAVE PUMP MONEY
SIMILARLY, THIS GOVERENMENT SHOWED NO BETTER
1. LOW-QUALITY COAL DEAL
2. LACK OF CONFIDENCE FOR FDI SHAWN IN PAST 2 YEARS
3.. GOVERNMENT HAS NO LEADERSHIP REPUTATAION TO GO ,DISCUSS AND MEET INTERNATIONAL LEADERS
(kalu kota mehe mike paluwata , no recognition, who het met PRESIDENT OF GERMANY?)
5. WHAT IS HIS DEALS WITH INDIA
(IS IT EMPLOYMENT TO INDIANS TO COMPLY WITH INVESTEMNT)
5.PATTA BORUKARAYO, COULD NOT FIND A CENT IN FOREIGN BANKS
WHAT HE TOLD HE CAN SETTLE ALL DEBT FROM UGANDA MONEY
Kata gandassara padangu Meeta wada mona kiyannada...
ReplyDeleteDiwa Athulata danna kiyanna bane methana....
දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ ස්වාධීනත්වය සහ නිදහස මේ වන විට පොලීසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම සමස්ත අධිකරණ පද්ධතියටම රජය විසින් ලබා දී ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.පුක තමයි
ReplyDeleteAne ow Rajapassa la ge kale thama hodatama nidahasa thibbe🤣🤣🤣🤣 Puka denne nathuwa palayan ..Oka mainata uba dunnata wena ewun ganne na...
Delete