නාමල් තව හිරවෙයි.. ‘ක‍්‍රිෂ්’ සමාගමේ අධ්‍යක්‍ෂවරියක් අත්අඩංගුවට...


කොළඹ කොටුවේ පිහිටි වටිනා ඉඩමක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදුන් බවට වන චෝදනාව මත ‘ක්‍රිෂ්’ සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ක්‍රිෂ් සමාගම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ‘ට්‍රාන්ස්වර්ක්ස් චතුරශ්‍රය’ නැමැති භූමිය කඩිනමින් ලබාගැනීමේ කටයුතුවලට සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට මෙම අල්ලස් මුදල පිරිනමා ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

එම රුපියල් මිලියන 70ක මුදල අවස්ථා තුනකදී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට කොමිසම මඟින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.





Former Director Arrested Over Alleged Bribery Involving MP Namal Rajapaksa

Janaki Siriwardhana, a former director of the Krish Company, has been taken into custody in connection with accusations of bribery amounting to 70 million rupees offered to Member of Parliament Namal Rajapaksa. The allegations stem from her involvement in securing prime land located in Colombo Fort.

It's alleged that this substantial sum was given to facilitate the rapid acquisition of a land parcel known as "Transworks Square," under the jurisdiction of the Urban Development Authority, for the benefit of Rajapaksa.

Investigations conducted by the Commission to Investigate Allegations of Bribery or Corruption have revealed that the 70 million rupee bribe was transferred to Rajapaksa on three separate occasions.

The arrested suspect is expected to be produced before the court today, according to further statements from the Commission.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

32 Comments

  1. ආපහු වැඳගෙන එනවා වැඳගෙන යනවා 🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇයි බං ඌ වඳින්නේ?

      ගහන්න එපා සර් කියල වෙන්නැති මයි හිතේ

      Delete
    2. balaya nethi unahamai neethiyata වඳින්නේ, balaya thiyeddi kota kalisan gahan neethiyata puka pennapu ewun mun

      Delete
    3. ඒ උනාට බයි හමුදාව දෙන්නෙ බයක් ගෑවිලාවත් නෑ කියල තවූ ටෝක් නෙ

      Delete
    4. බයි හමුදාවක් නෑ බං, දැන් උන් ජෙබයියො වෙලා හරක් කොටා සහ හොරු 159 අසූචි හෝදනව පුක ඉරාගෙන​.

      Delete
    5. ඒක හරි. දැන් පොහොට්ටුව කොටි ඩලස්පෝරකාරයෝනේ රන් කරන්නෙ.
      බයියෝ වැඩිය ගණන් ගන්නේ නැතුව ඇති.

      Delete
    6. ඩයස්පෝරාව හිකිස් ඩෝබීලාට ගියපු කල..
      කොහොමද දැන් දෙන ටෝක්ස් ..
      මුන් හිතන්නේ මිනිස්සුන්ට මතක නෑ කියලා ..
      උන්ගේ කොමෙන්ට් සුපිරියට වැඩ කියලා..

      වැඳ වැටිච්ච හැටි මතකද ඩයි මයිනා ටිල්ලියා බෝම්බ ගහලා මාට්ටු වෙලා..
      බිල්ලා ..බදුල්ලේ.
      වීර පච ලප කොටයා වතුර ගහද්දි දුවලා හැංගිච්ච හැටි ..
      හිකිස් !! ගොන් ඩෝබීස් ..

      Delete
    7. බය නැත්තෙ නෑ. අහින්සක මිනිස්සු බයයි. ජවිපා මිනී මරුවො බොරු හද හද හිරෙ දානවා. අනුර හිතන් ඉන්නෙ නාමල්❤ හිර කරාම පොහොට්ටුවට චන්ද් නැති වෙයි කියල. නාමල්❤ ට ගූ බයයි. මෙතන වීරයෝ වගේ කොමෙන්ට් කොටන එවුන් පොලීසිය දැක්කම චූ යනවා.නිරපරාදෙ දේශපාලන පලි ගන්නවා. ලැජ්ජයි. වදින පුදන ආචාර කරන ඒවා ජෙපි මස් වැද්දො දන්නෙ නෑ. ඔච්චර සාදාරන නම් කොන්ටේනර් 323 කුඩු හොයපන්කො. ඩොලර් මිලියන 2.5 හොරා කාපු එක හොයපන්කො. හොරා ඉතින් අනුරනෙ.

      Delete
  2. namala 2.50% edala dapu baiyanta dan sepaida

    ReplyDelete
    Replies
    1. උට 2.5% කියන්නෙ උඹලා වගේ තණකොළ කන සෙට් එක විතරයි

      Delete
    2. uwa 2.50% edala dala neththatama nethi kare ubala wage wesa baiyo thamai

      Delete
    3. Ithin dan e bayi set eka apahu uta chande denawada ban iilanga election eke di?

      Delete
  3. කොටි කල්ලිය සමඟ ගිවිසුම් උනේ රාජපක්ෂ පවුල විනාශ කිරීමට නම් ඉහළ විනිසුරු වරුන් බිලිබාගෙන සැලසුම් හදන්න වෙනවා. ඒකට අවශ්‍ය බොරු සාක්ෂි සඳහා හෙංචයියන් යොදා ගැනීම තමා ඔය කෙරෙන්නේ. හැබැයි ඉතින් අසාධාරණ පලිගැනීම් කලොත් ප්‍රතිවිපාක ඉතා දරුණු වේවි

    ReplyDelete
    Replies
    1. 🤣🤣🤣🤣💀💀💀

      Delete
    2. කොටි කල්ලිය සමඟ gahapu ගිවිසුම් copy ekak danna puluwanda

      Delete
    3. කොටින්ව පිනවන ජනාධිපති හරක් කොටා

      Delete
    4. මිතුරි පෙත්තක් බීල චුන් එකක් ගන්න යමුද සිංගප්පූරුවෙ

      Delete
  4. ඔය චෝදනාත් ඔප්පු කරන්න බැරි වෙනවා. හැබැයි කොටි ඩයස්පෝරාව පිනවන්න නාමල්ට තව හිරිහැර කරනවා ජේවීපී දේශද්‍රෝහීන්.

    ReplyDelete
    Replies
    1. කොටි ඩයස්පෝරාව dan pohottuwe inne

      Delete
    2. කොටි සමාජ මාද්‍ය වල සින්හලු වගේ මාර සතුටක් විදින්නෙ නාමල්❤ හිරේ දාලා කියලා. අනුර නාමල්❤ ට ගූ බයයි. ඌ හිතන් ඉන්නෙ නාමල්❤ හෙරේ ගියාම ඌට චන්ද වැඩි වෙනවා කියල. සක්කිලි බල්ලා

      Delete
  5. බයි අඳෝනාව විලාපයක් බවට පත් වී ඇත. කෑල්ල දැක්කම මුදල් අල්ලස් විතරක් නම් දීලා බේරෙන්න බැරි පාටයි. 🤣

    ReplyDelete
    Replies
    1. කැලී දැක්කම චූන් වෙන්නේ මහ සේප්පු සහ උන්ගේ වහල්ලු.උන් මෙච්චර කල් වේලි වේලිනේ හිටියේ.

      Delete
    2. ජවිපා හොර වැඩ අල්ලල දාන්න හිර ගෙවල් මදි වෙනවා ඉස්සරහට

      Delete
  6. මාලිමාවට දුන් චන්දේ මිල කල නොහැක

    ReplyDelete
  7. කොමෙන්ට් කියවන්න ආපු අයට වඩේ ගෙනාවා

    ReplyDelete
  8. Dorby la theth Karana News...

    ReplyDelete
    Replies
    1. Api nam hithuwe Namal ta theth wela athi kiyala mewa ahila. Choooo gihin kalisame.

      Delete
    2. dobila kiyanneth baiyoma thamai ban, namalta puke eriyrth baiyoma thamai

      Delete
    3. Ithin dan apahu e baiyo namal ta choon wenna chande dei da? 🤣

      Delete
  9. කෝ අර අර්ජුන මහේන්ද්රන්?

    ReplyDelete
  10. Niithiya hemata sadhaaranawa kriyaathmakawenawa peenawada?
    Krish naduwe allas diiu ekaa hiree
    Airbus naduwe allas diipu ekaa sepata Austreeliyaawe
    Den sepadaa?

    ReplyDelete
Previous Post Next Post