කොළඹ කොටුවේ පිහිටි වටිනා ඉඩමක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදුන් බවට වන චෝදනාව මත ‘ක්‍රිෂ්’ සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ක්‍රිෂ් සමාගම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ‘ට්‍රාන්ස්වර්ක්ස් චතුරශ්‍රය’ නැමැති භූමිය කඩිනමින් ලබාගැනීමේ කටයුතුවලට සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට මෙම අල්ලස් මුදල පිරිනමා ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
එම රුපියල් මිලියන 70ක මුදල අවස්ථා තුනකදී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට කොමිසම මඟින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
Former Director Arrested Over Alleged Bribery Involving MP Namal Rajapaksa
Janaki Siriwardhana, a former director of the Krish Company, has been taken into custody in connection with accusations of bribery amounting to 70 million rupees offered to Member of Parliament Namal Rajapaksa. The allegations stem from her involvement in securing prime land located in Colombo Fort.
It's alleged that this substantial sum was given to facilitate the rapid acquisition of a land parcel known as "Transworks Square," under the jurisdiction of the Urban Development Authority, for the benefit of Rajapaksa.
Investigations conducted by the Commission to Investigate Allegations of Bribery or Corruption have revealed that the 70 million rupee bribe was transferred to Rajapaksa on three separate occasions.
The arrested suspect is expected to be produced before the court today, according to further statements from the Commission.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආපහු වැඳගෙන එනවා වැඳගෙන යනවා 🤣🤣🤣🤣🤣🤣
ReplyDeleteඇත්තටම ඇයි බං ඌ වඳින්නේ?
Deleteගහන්න එපා සර් කියල වෙන්නැති මයි හිතේ
balaya nethi unahamai neethiyata වඳින්නේ, balaya thiyeddi kota kalisan gahan neethiyata puka pennapu ewun mun
Deleteඒ උනාට බයි හමුදාව දෙන්නෙ බයක් ගෑවිලාවත් නෑ කියල තවූ ටෝක් නෙ
Deleteබයි හමුදාවක් නෑ බං, දැන් උන් ජෙබයියො වෙලා හරක් කොටා සහ හොරු 159 අසූචි හෝදනව පුක ඉරාගෙන.
Deleteඒක හරි. දැන් පොහොට්ටුව කොටි ඩලස්පෝරකාරයෝනේ රන් කරන්නෙ.
Deleteබයියෝ වැඩිය ගණන් ගන්නේ නැතුව ඇති.
namala 2.50% edala dapu baiyanta dan sepaida
ReplyDeleteඋට 2.5% කියන්නෙ උඹලා වගේ තණකොළ කන සෙට් එක විතරයි
Deleteuwa 2.50% edala dala neththatama nethi kare ubala wage wesa baiyo thamai
DeleteIthin dan e bayi set eka apahu uta chande denawada ban iilanga election eke di?
Deleteකොටි කල්ලිය සමඟ ගිවිසුම් උනේ රාජපක්ෂ පවුල විනාශ කිරීමට නම් ඉහළ විනිසුරු වරුන් බිලිබාගෙන සැලසුම් හදන්න වෙනවා. ඒකට අවශ්‍ය බොරු සාක්ෂි සඳහා හෙංචයියන් යොදා ගැනීම තමා ඔය කෙරෙන්නේ. හැබැයි ඉතින් අසාධාරණ පලිගැනීම් කලොත් ප්‍රතිවිපාක ඉතා දරුණු වේවි
ReplyDelete🤣🤣🤣🤣💀💀💀
Deleteකොටි කල්ලිය සමඟ gahapu ගිවිසුම් copy ekak danna puluwanda
Deleteකොටින්ව පිනවන ජනාධිපති හරක් කොටා
Deleteමිතුරි පෙත්තක් බීල චුන් එකක් ගන්න යමුද සිංගප්පූරුවෙ
Deleteඔය චෝදනාත් ඔප්පු කරන්න බැරි වෙනවා. හැබැයි කොටි ඩයස්පෝරාව පිනවන්න නාමල්ට තව හිරිහැර කරනවා ජේවීපී දේශද්‍රෝහීන්.
ReplyDeleteකොටි ඩයස්පෝරාව dan pohottuwe inne
Deleteබයි අඳෝනාව විලාපයක් බවට පත් වී ඇත. කෑල්ල දැක්කම මුදල් අල්ලස් විතරක් නම් දීලා බේරෙන්න බැරි පාටයි. 🤣
ReplyDeleteකැලී දැක්කම චූන් වෙන්නේ මහ සේප්පු සහ උන්ගේ වහල්ලු.උන් මෙච්චර කල් වේලි වේලිනේ හිටියේ.
Deleteමාලිමාවට දුන් චන්දේ මිල කල නොහැක
ReplyDeleteකොමෙන්ට් කියවන්න ආපු අයට වඩේ ගෙනාවා
ReplyDeleteDorby la theth Karana News...
ReplyDeleteApi nam hithuwe Namal ta theth wela athi kiyala mewa ahila. Choooo gihin kalisame.
Deletedobila kiyanneth baiyoma thamai ban, namalta puke eriyrth baiyoma thamai
DeleteIthin dan apahu e baiyo namal ta choon wenna chande dei da? 🤣
Deleteකෝ අර අර්ජුන මහේන්ද්‍රන්?
ReplyDeleteNiithiya hemata sadhaaranawa kriyaathmakawenawa peenawada?
ReplyDeleteKrish naduwe allas diiu ekaa hiree
Airbus naduwe allas diipu ekaa sepata Austreeliyaawe
Den sepadaa?