මේක පාස්කු මහ නඩුව නෙමෙයි.. මහ මොළකරුවන් අල්ලා කුමන්ත්‍රණය හෙළි කරගත යුතුයි..


 2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස පැවති සැබෑ කුමන්ත්‍රණය සහ එහි මහ මොළකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කර ඔවුන් නීතිය හමුවට පැමිණවීම අත්‍යවශ්‍ය කරුණක් බව කතෝලික සභාවේ ජාතික මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කල්ලිය විසින් දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළව පුද්ගලයින් 25 දෙනෙකුට එරෙහිව පැවති නඩුවෙහි තීන්දුව ප්‍රකාශයට පත් වූ බවයි.

එම තීන්දුව තුළින් අන්තවාදී මතවාදයන් සමාජයට කොතරම් තර්ජනයක්ද යන්න මෙන්ම වින්දිතයන්ට සහ ජාතික ආරක්ෂාවට සාධාරණයක් ඉටු වූ බව පැහැදිලි වන නමුත්, එය සමස්ත පාස්කු ප්‍රහාරයට අදාළ එක් නඩුවක් පමණක් බව උන්වහන්සේ සිහිපත් කළහ.

මාධ්‍ය විසින් මෙම නඩුව මහා නඩුව ලෙස හැඳින්වුව ද එය සැබෑ මහ නඩුව නොවන බවත්, ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් ක්ෂේත්‍ර රැසක් ඔස්සේ පරීක්ෂණ සහ නඩු කටයුතු ක්‍රියාත්මක විය යුතුව පවතින බවත් උන්වහන්සේ සඳහන් කළහ. දැනටමත් වින්දිතයන් විසින් වන්දි ඉල්ලා ගොනු කර ඇති නඩු සියයකට අධික සංඛ්‍යාවක් විවිධ අධිකරණවල විභාග වෙමින් පවතින බව පියතුමා පෙන්වා දුන්නේය.

ඊට අමතරව, බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව ඔස්සේ හෙළිදරව් වූ කරුණු පදනම් කරගනිමින් බී වාර්තා මඟින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ක්‍රියාත්මක වන විමර්ශන මෙන්ම සුරේෂ් සලේ ඇතුළු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිදු කෙරෙන නීතිමය ක්‍රියාමාර්ග ද තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බව උන්වහන්සේ සිහිපත් කර සිටියහ.

ප්‍රහාරය පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන්ගෙන් දෙදෙනෙකුට දැනටමත් අධිකරණයෙන් දඬුවම් නියම වී ඇති නමුත්, රාජකාරිය පැහැරහළ තවත් නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතුව ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

එබැවින් සහරාන්ට සහාය දුන් පිරිසට දඬුවම් ලැබීමට එහා ගොස්, මෙම ප්‍රහාරය සැලසුම් කළ සහ කුමන්ත්‍රණය මෙහෙයවූ සැබෑ මහ මොළකරුවන් කවුරුන්ද යන්න විධිමත් පරීක්ෂණ මඟින් අනාවරණය කරගෙන, ඔවුන්ව ද කඩිනමින් නීතිය හමුවට පමුණුවනු ඇතැයි කතෝලික සභාව දැඩිව අපේක්ෂා කරන බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් කියා සිටියේය.





Call for Thorough Investigation into 2019 Easter Sunday Attacks

Emphasizing the critical need for a thorough investigation into the orchestration behind the 2019 Easter Sunday attacks, Cyril Gamini Fernando, the national spokesperson for the Catholic Church, underscored the importance of bringing those responsible to justice. He made these remarks at a media briefing, highlighting the ongoing pursuit of accountability for the heinous acts committed during that tragic incident.

Fernando pointed out that a verdict was recently reached regarding a case involving 25 individuals linked to the extremist group led by Zaharan Hashim, who targeted places of worship and hotels with suicide bombings. While the decision sheds light on the threat posed to society by radical ideologies, he reminded the public that it represents only one of many legal proceedings related to the Easter attacks.

Describing the recent case as a major trial, he expressed concerns that it does not encompass the entirety of the investigations needed for the attacks, indicating that numerous avenues for inquiry must still be pursued. He noted that over a hundred cases filed by victims seeking compensation are currently under consideration in various courts.

In addition, Fernando referenced a revelation made by British Channel 4, suggesting that investigations and legal actions involving individuals like Suresh Saleh are still ongoing, with various matters remaining at the investigative level.

Despite two officials already facing legal consequences for failing to prevent the attacks despite having prior intelligence, he stressed the necessity of further legal action against additional officials implicated in the lapses that led to the tragedy.

Moreover, the Catholic Church urges that those who supported Zaharan and planned the attacks, along with the true masterminds behind the conspiracy, should be identified through a systematic investigation and swiftly brought to justice, as articulated by Fernando.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

26 Comments

  1. දඹානේ ලංකා ශ්‍රීSeptember 24, 2026 at 3:51 AM

    හාමුදුරුවරු මේ සිදුවීමෙන් පස්සේ පල්ලි වලට ගියා, ඒවා අතු පතු ගාලා, සෝදලා, කැඩුනු බිදුණු දේවල් ඉවත් කරලා, ආපහු පිළිසකර කරලා දුන්නා (පිළිසකර කිරීම සම්පූර්ණයෙන් බෞද්ධ භික්ෂූන් කලා කියලා නෙවේ කියන්නේ, නමුත් සැලකිය යුතු දායකත්වයක් ලැබුණා, හැම පල්ලියකටම), සුනිල් පෙරේරා පවා කිව්වා ඒක දැකලා ඌට ඇඬුනා කියලත්. ඒ වගේමයි ඉරිදා දේව මෙහෙය පල්ලි වල පවත්වන්ඩ බය වෙනකොට, රට පුරාම පන්සල් වල ධර්මශාලා පල්ලි වලට වෙන් කරලා දුන්නා. එදාට කෑම බීම පවා දුන්නා බොහොමයක් පන්සල් වලින්. එහෙව් බෞද්ධයෝලු ද දැන් මුන්ට බෝම්බ ගහලා තියෙන්නේ?

    මෙහෙමයි, ඔය මොන රෙද්ද කලත් බුද්ධාගම, බෞද්ධ බලය ඉවර වෙන් නෑ. ඒ වගේම තමයි බෞද්ධ මනසට මැවීම් වාදය කියන විගඩම සිංහලෙන් මොන තරම් කිව්වත් යන්නෙම නෑ. සිංහල භාෂාව හැදිලා තියෙන්නේ බෞද්ධ චින්තනය පමණක් තර්කාණුකූලව ඇහෙන විදියට. ඒ නිසා උපතින් කතෝලික, ක්‍රිස්තියානි නොවුණ, සිංහල මිනිහෙක්, හරවලා කතෝලික කරන්ඩ බෑ සිංහලෙන් බයිබලය කියලා. ජේසුට වත් බෑ. (සල්ලි වලට බැරිම නෑ, හැබැයි සල්ලි එන එක නතර වුණ ගමන් ටටා බායි, අපේ ගමේ එහෙමයි).

    ReplyDelete
    Replies
    1. උබල (ලෝගුස්) එකෙක් වත් මේකට අහුවුනේ

      නැත්තේ කියල හොයන්න ඕනේ

      Delete
    2. එදා අතීතය මතක සිංහලයෙක් සිටීම ගැන ඇත්තෙන්ම ආඩම්බරයි.
      "දඹානේ ලංකා ශ්‍රී" ඔබතුමා කියන්න ඕන එක සුපිරියටම කියලා තියෙනවා.

      Delete
    3. ඔබතුමා කියන දේ ඇත්ත. අද බෞද්ධයෙක් මොකක් හරි පෝස්ට් එකක් දැම්මොත්, කුරුස සෙට් එකයි, ඉස්ලාම් සෙට් එකයි රෙදි උස්සගෙන ඇවිත් කුණුහරුප පෝස්ට් දානවා. ඉස්ලාම් සෙට් එක සිංහල නම් දාගෙන ඉන්නේ. අල්ලාට බැන්නම උන්ට ඒකත් අමතක වෙනවා. මම නම් බෞද්ධ ඒ වුනාට මට මහනායකලා පෙන්නන්න බෑ, කහකඩයෝ පෙන්නන්න බෑ කියන උන්ට ජේසුට බැන්නම කුණුහරුප දෙගුණ වෙනවා. අන්න එහෙමයි ඕකුන්ව අඳුර ගන්නේ.

      Delete
    4. නිල නොවන මට්ටමෙන් කාඩිනල් ඇතුලු රදගුරු සෙට් එකම බෝම්බෙ ගහන බව දැනගෙන තියෙනවා. බෝම්බෙ වැදුනොත් ඒකේ අනුකම්පාවෙන් පාප්ප තනතුර ඉල්ලන්න තමයි සෙට් එක ගේම ගහලා තියෙන්නේ. දැන් ඒක මාට්‍ටු වෙන්න යන නිසා තමයි ඒකට ඒ කාලේ සපෝර්ට් එක දුන්න ජනතා විමුක්ති පෙරමුණත්, ඒකෙ ගොට්ටො වෙච්ච රවී සහ ශානි දෙපල විමර්ශන වලටත් දාගෙන ඉන්නේ. පල්ලිය කෙලින්ම ඉල්ලලා තියෙනවා ඒ දෙන්නව දාන්න කියලා. මොනව උනත් පල්ලියේ ගේම් නම් සුපිරි හොඳේ. මොරියාටි පරාදයි ඒවට.

      Delete
  2. කට වහපිය සුදුලෝගු බැල්ලිගෙ පුතා.
    තෝ දන්නෙ නැද්ද පකෝ මහමොලකරු වෙන කවුරුවත් නෙමේ උඹලගෙම කාදිනල් මයින කියල.

    ReplyDelete
    Replies
    1. පාප්පයා වෙන්න බලාගෙන හිටියේ අනුකම්පාවෙන්. ඒත් ඒක ගහලා ගියා. දැන් රීලෝඩ් දාගෙන අගරදගුරුකමේ වැඩිපුර අවුරුදු 5ක් ඉඳලා.
      තවත් මදි වෙලා මේ කපටි හිවල්ලු දාගෙන ආයේත් රීලෝඩ් දාගන්න හදනවා.

      Delete
    2. ඇත්තටම අපක්ශපාතී පරීක්ශණයක් කරොත්, කාඩිනල් ඇතුලු සෙට් එක මාට්‍ටු වෙනවා. ඒක හොඳටම දන්න නිසා තමයි බෝම්බ ප්‍රහාරයට සෘජුවම වග කියන්න ඕන කියලා කමි‍ටු වාර්ථා වලිනුත් කියන රවි සහ ශානි අබේසේකර දෙපලව දාගෙන ඉන්නේ.

      Delete
    3. පාස්කු ප්‍රහාරය කලින් දැනගෙන නොසිටි බව පුලුවන් නම් බයිබලයේ අත තබා දිවුරන්න කියන්න. මුන්ට බැහැ.

      Delete
  3. සෙබස්ටියන්September 24, 2026 at 5:35 AM

    හොර පූසෙකුගෙ වගේ මූනක් තිබුනට මූ නොම්මර එකේ කුපාඩියෙක්, කුරන-කටුනායක පල්ලියට එන ගෑණුන්ට මූ සෙල්ලම දානව.
    ඒක කාඩිනලුත් දැනුවත්වයි සිද්ධවෙන්නෙ.

    සම්පූර්ණ විස්තරේ ඩාක්රෑම් එකේ තියෙන මේ වීඩියෝවෙන් බලන්න පුලුවන්. ලින්ක් එක පල්ලැහැයින් දානව.

    https://www.youtube.com/watch?v=6QXNEn6w2_U

    ReplyDelete
    Replies
    1. ඒව ශුද්ධ වූ ඒවනේ. අන්න ඒකයි.

      Delete
  4. ආ මොකද පරක්කු කියල බැලුවා

    ReplyDelete
    Replies
    1. හිඟන්නාගේ තුවාලය හොඳ උනොත්, ඊට පහුවෙනිදා සිට හිඟමන් නැත.
      පාස්කු අනුකම්පාව නැති උනොත් පහුවෙනිදා සිට පල්ලියට බල්ලෙක් වත් එන්නේ නැත.

      Delete
  5. මුගෙ ඔලුවෙ තියෙන්නෙ ඇසිඩ් සමග ගොම..

    ReplyDelete
  6. තෝයි කාදිනලුයි මහ මොල කාරයෝ. පන්සල් වලට ගහන්න් හිටිය බෝම්බ පල්ලිවලට ගස්සලා බවුද්ද නායකයො හිරකරන්න හදනවා. මුන් ඔක්කොමට විරුද්දව නඩු දාන්න ඕන. පාස්කු ප්‍රහාරය දවසෙ දේව මෙහෙයට ගියේ නෑ.ඇයි දන්නවනෙ බෝම්බ ගහන බව. ලැජ්ජ නැතුව් මාද්‍ය සාකච්ඡා තියනවා මිනී මරුවො.

    ReplyDelete
    Replies
    1. අහක හිටපු සිංහල මෝඩයො දෙන්නෙක්ට මරණ දඬුවම දුන්නා.
      පාස්කු බෝම්බෙ ගහන්න ෆැක්ටරි දීලා සලකපු ඇමතිලාට දවසක වත් සිර දඬුවම් නැහැ. කෙලින්ම සල්ලි පොම්ප කරපු ඊබ්‍රහිම් නානට රජ සැලකිලි. අන්තිමේ බෝම්බ ගහන්න සපෝර්ට් කරලා මැරිච්ච නැති සෙට් එකට සිර දඬුවම් විතරයි. උන් පුකෙනුත් හිනා වෙවී ගියේ මේ රටේ මී හරක් සිංහල ගොන් හැත්ත අනුන් කරපු වැ‍රැද්දකට තමන්ගේ උන්ට දඬුවම් කරන හැටියි ඒකට කවි ගී ලියන හැටියි බලාගෙන.

      Delete
  7. Mema naduwe kothanakawath sandahan neha desapalana sambandayak. Ehema thibunanam awurudu hathaka nadukarayen prakasha wennata oone.

    ReplyDelete
  8. මහ මොළකරු කපුටාස්

    ReplyDelete
    Replies
    1. 2018 පෙබරවාරි ඡන්ද ප්‍රතිඵලේ බලපන් ගිහින් ජෙපි පරයා.

      Delete
  9. මහ මොළකරු කපුටාස්

    ReplyDelete
    Replies
    1. 2018 පෙබරවාරි ඡන්ද ප්‍රතිඵලේ බලපන් ගිහින් ජෙපි පරයා.
      එතකොට තේරුම් ගන්න පුලුවන් බෝම්බ ගහ ගන්න ඕන උනේ එජාපෙ උන්ටයි, උන්ට කත් ඇදපු ජෙප්පොන්ටයි කියලා.

      Delete
  10. තොපි කොහෙද හිටියේ LTTE එකෙන් මිනිස්සු maraddi, ඩොලර් වලට රට පාවා දෙන්න එපා තිරිසනා, තොපිට හෙණ ගහනවා

    ReplyDelete
  11. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුරුත් නෙවෙයි ඇමරිකාව ඇතුළු බටහිර රටවල්. උන් තමා කතෝලික පල්ලිය ලව්වා බෞද්ධයන්ට බෝම්බ ගහන්න ගියේ, පස්සේ වැඩේ හරි ගියේ නැති උනාම කතෝලික පල්ලි වලට බෝම්බ ගැහුවා. මේ ගැන කාදිනල් දන්න නිසා එදා පල්ලි ගියේ නෑ.
    පන්සල් වලට ගහන්න හිටපු වහාබි මුස්ලිම් ගෑණු ටිකක් අහුවුනා පන්සලට අදින සුදු රෙදි තියාගෙන ඉදලා. සහරාන්ව අල්ලන්න ගියාම ඌ බෝම්බය පුපුරවාගෙන මැරිලා ගියා. මේ ගැන ඔත්තුව දීපු මුස්ලිම් එකාව සහරාන් මැරුවා, මැලේ මුස්ලිම් සලේව ඇරෙස්ට් කරා. සහාරන් ඇතුළු මුස්ලිම් උන්ව බ්‍රෙයින් වොෂ් කරලා තියෙන්නේ වහාබි කල්ලිවල උන් සවුදි වලින් ආපු. සවුදි කියන්නේ ඇමරිකාවේ බළල් අතක්. උන් තමයි මුස්ලිම් වගේ ඉදගෙන ලෝකයේම තියෙන අන්තවාදය පෝෂණය කරන්නේ. බෝරා, සුෆි මුස්ලිම් උන් මුන්ට කැමති නෑ. බෝරා, සුෆි මුස්ලිම් උන් තමයි ඥාණසාර හාමුදුරුට වහාබි කල්ලි වලින් තියෙන ප්‍රශ්ණ ගැන පැමිණිලි කරේත්. ඥාණසාර හාමුදුරුවේ හැම තිස්සේම බැන්නේ මේ වහාබි, සලාෆි කල්ලි වලට. උන් බටහිර රටවල ඉත්තෝ.

    ඒ නිසා කුරුසයෝ තමයි මේ පස්සේ ඉන්නේ. උන් හදන්නේ ඒ කාලේ වගේ සිංහල බෞද්ධ - මුස්ලිම් ප්‍රශ්ණයක් ඇති කරලා මුස්ලිම් උන් ලවා සිංහල බෞද්ධයන්ව ඉවර කරන්නයි. මේ රටේ ලොකුම ප්‍රශ්ණ කුරුසයෝ. මේ කැරි කුරුසයෝ තමයි දෙමළ මිනිස්සුන්ව ලවා උතුරේ යුද්ධයක් ඇති කරේ. මේ කුරුසයෝ තමයි ජූලි කලබල දවස් වල දෙමළට දකුණේ ගහනකොට, ඒ මැරයන්ට මොකුත් කරන්න එපා කියලා කිව්වේ. එතකොට තිබ්බේ ජේ ආර්ගේ පාලනය. මු තනිකරම කුරුසයෙක්. පස්සේ නමට ජන්ද ගන්න බලාගෙන බෞද්ධ උනා. මූගේ මුළු පවුලම වගේ කුරුස.

    ReplyDelete
  12. නැදුන්හුxxxට වගේම මටත් ඉලක්කයක් තියෙනවා - ඒක තමයි ලංකාවෙන් ඉක්මනටම බුද්ධාගම තුරන් කර දැමීම. ඒකෙ 1වෙනි පියවර අපි දැන් සාර්ථකව ගනිමින් ඉන්නවා - මුලින්ම බෞද්ධ නායකයන් විනාශ කිරීම.
    මීට, දෙයියන්ට, පxxxන්ට එකසේම ගැති,
    මරිසිරිල් ගාගන්නමිණි.

    ReplyDelete
  13. thope pana nathi deiyyata wada ebrahamla balawath... hik hik jeppa

    ReplyDelete
Previous Post Next Post