2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස පැවති සැබෑ කුමන්ත්‍රණය සහ එහි මහ මොළකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කර ඔවුන් නීතිය හමුවට පැමිණවීම අත්‍යවශ්‍ය කරුණක් බව කතෝලික සභාවේ ජාතික මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කල්ලිය විසින් දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළව පුද්ගලයින් 25 දෙනෙකුට එරෙහිව පැවති නඩුවෙහි තීන්දුව ප්‍රකාශයට පත් වූ බවයි.
එම තීන්දුව තුළින් අන්තවාදී මතවාදයන් සමාජයට කොතරම් තර්ජනයක්ද යන්න මෙන්ම වින්දිතයන්ට සහ ජාතික ආරක්ෂාවට සාධාරණයක් ඉටු වූ බව පැහැදිලි වන නමුත්, එය සමස්ත පාස්කු ප්‍රහාරයට අදාළ එක් නඩුවක් පමණක් බව උන්වහන්සේ සිහිපත් කළහ.
මාධ්‍ය විසින් මෙම නඩුව මහා නඩුව ලෙස හැඳින්වුව ද එය සැබෑ මහ නඩුව නොවන බවත්, ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් ක්ෂේත්‍ර රැසක් ඔස්සේ පරීක්ෂණ සහ නඩු කටයුතු ක්‍රියාත්මක විය යුතුව පවතින බවත් උන්වහන්සේ සඳහන් කළහ. දැනටමත් වින්දිතයන් විසින් වන්දි ඉල්ලා ගොනු කර ඇති නඩු සියයකට අධික සංඛ්‍යාවක් විවිධ අධිකරණවල විභාග වෙමින් පවතින බව පියතුමා පෙන්වා දුන්නේය.
ඊට අමතරව, බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව ඔස්සේ හෙළිදරව් වූ කරුණු පදනම් කරගනිමින් බී වාර්තා මඟින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ක්‍රියාත්මක වන විමර්ශන මෙන්ම සුරේෂ් සලේ ඇතුළු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිදු කෙරෙන නීතිමය ක්‍රියාමාර්ග ද තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බව උන්වහන්සේ සිහිපත් කර සිටියහ.
ප්‍රහාරය පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන්ගෙන් දෙදෙනෙකුට දැනටමත් අධිකරණයෙන් දඬුවම් නියම වී ඇති නමුත්, රාජකාරිය පැහැරහළ තවත් නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතුව ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
එබැවින් සහරාන්ට සහාය දුන් පිරිසට දඬුවම් ලැබීමට එහා ගොස්, මෙම ප්‍රහාරය සැලසුම් කළ සහ කුමන්ත්‍රණය මෙහෙයවූ සැබෑ මහ මොළකරුවන් කවුරුන්ද යන්න විධිමත් පරීක්ෂණ මඟින් අනාවරණය කරගෙන, ඔවුන්ව ද කඩිනමින් නීතිය හමුවට පමුණුවනු ඇතැයි කතෝලික සභාව දැඩිව අපේක්ෂා කරන බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් කියා සිටියේය.
Call for Thorough Investigation into 2019 Easter Sunday Attacks
Emphasizing the critical need for a thorough investigation into the orchestration behind the 2019 Easter Sunday attacks, Cyril Gamini Fernando, the national spokesperson for the Catholic Church, underscored the importance of bringing those responsible to justice. He made these remarks at a media briefing, highlighting the ongoing pursuit of accountability for the heinous acts committed during that tragic incident.
Fernando pointed out that a verdict was recently reached regarding a case involving 25 individuals linked to the extremist group led by Zaharan Hashim, who targeted places of worship and hotels with suicide bombings. While the decision sheds light on the threat posed to society by radical ideologies, he reminded the public that it represents only one of many legal proceedings related to the Easter attacks.
Describing the recent case as a major trial, he expressed concerns that it does not encompass the entirety of the investigations needed for the attacks, indicating that numerous avenues for inquiry must still be pursued. He noted that over a hundred cases filed by victims seeking compensation are currently under consideration in various courts.
In addition, Fernando referenced a revelation made by British Channel 4, suggesting that investigations and legal actions involving individuals like Suresh Saleh are still ongoing, with various matters remaining at the investigative level.
Despite two officials already facing legal consequences for failing to prevent the attacks despite having prior intelligence, he stressed the necessity of further legal action against additional officials implicated in the lapses that led to the tragedy.
Moreover, the Catholic Church urges that those who supported Zaharan and planned the attacks, along with the true masterminds behind the conspiracy, should be identified through a systematic investigation and swiftly brought to justice, as articulated by Fernando.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හාමුදුරුවරු මේ සිදුවීමෙන් පස්සේ පල්ලි වලට ගියා, ඒවා අතු පතු ගාලා, සෝදලා, කැඩුනු බිදුණු දේවල් ඉවත් කරලා, ආපහු පිළිසකර කරලා දුන්නා (පිළිසකර කිරීම සම්පූර්ණයෙන් බෞද්ධ භික්ෂූන් කලා කියලා නෙවේ කියන්නේ, නමුත් සැලකිය යුතු දායකත්වයක් ලැබුණා, හැම පල්ලියකටම), සුනිල් පෙරේරා පවා කිව්වා ඒක දැකලා ඌට ඇඬුනා කියලත්. ඒ වගේමයි ඉරිදා දේව මෙහෙය පල්ලි වල පවත්වන්ඩ බය වෙනකොට, රට පුරාම පන්සල් වල ධර්මශාලා පල්ලි වලට වෙන් කරලා දුන්නා. එදාට කෑම බීම පවා දුන්නා බොහොමයක් පන්සල් වලින්. එහෙව් බෞද්ධයෝලු ද දැන් මුන්ට බෝම්බ ගහලා තියෙන්නේ?
ReplyDeleteමෙහෙමයි, ඔය මොන රෙද්ද කලත් බුද්ධාගම, බෞද්ධ බලය ඉවර වෙන් නෑ. ඒ වගේම තමයි බෞද්ධ මනසට මැවීම් වාදය කියන විගඩම සිංහලෙන් මොන තරම් කිව්වත් යන්නෙම නෑ. සිංහල භාෂාව හැදිලා තියෙන්නේ බෞද්ධ චින්තනය පමණක් තර්කාණුකූලව ඇහෙන විදියට. ඒ නිසා උපතින් කතෝලික, ක්‍රිස්තියානි නොවුණ, සිංහල මිනිහෙක්, හරවලා කතෝලික කරන්ඩ බෑ සිංහලෙන් බයිබලය කියලා. ජේසුට වත් බෑ. (සල්ලි වලට බැරිම නෑ, හැබැයි සල්ලි එන එක නතර වුණ ගමන් ටටා බායි, අපේ ගමේ එහෙමයි).
කට වහපිය සුදුලෝගු බැල්ලිගෙ පුතා.
ReplyDeleteතෝ දන්නෙ නැද්ද පකෝ මහමොලකරු වෙන කවුරුවත් නෙමේ උඹලගෙම කාදිනල් මයින කියල.