මහත් ආන්දෝලනයට තුඩුදුන් එයාර් බස් ගනුදෙනුව පිළිබඳ විමර්ශනවල ප්‍රධාන සැකකාරියක වන ශ්‍රීලන්කන් ගුවන් සේවා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි මහත්මියගේ ඇප මුදල් රාජසන්තක කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය.
එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදුකරන විමර්ශනවලදී සැකකාරිය අඛණ්ඩව අධිකරණය මඟහැරීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් මීට පෙර වරෙන්තු නිකුත් කර තිබිණි.
මීට පෙර ඇය රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබූ අතර, ඇය වෙනුවෙන් ඇපකරුවන් ලෙස ඉදිරිපත්ව සිටි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්රියාංගි නියෝමාලි වීරනායක යන දෙපළ අද දින විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී ඇපකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ ඇප මුදලින් රුපියල් මිලියන 20 ක මුදලක් අද දින අධිකරණයට ගෙවීමට සූදානම් බවයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, පොරොන්දු වූ පරිදි රුපියල් මිලියන 20 ක මුදල අද දින අධිකරණයට භාරදෙන ලෙසත්, ඉතිරි රුපියල් මිලියන 20 ක ඇප මුදල ලබන ඔක්තෝබර් මස 17 වන දිනට පෙර ගෙවා අවසන් කරන ලෙසත් ඇපකරුවන්ට නියෝග කළේය.
Court Orders Provision of Bail Money in Air Bus Deal Investigation
The Colombo Fort Magistrate's Court, presided over by Magistrate Pasan Amarasekera, has directed Priyanka Niyomalie, the wife of former SriLankan Airlines CEO Kapila Chandrasena, to submit bail funds as a key suspect in the investigations related to the controversial Air Bus transaction.
Previously, warrants had been issued for her arrest due to continual failures to appear in court concerning the case. She had previously secured her release on two bail bonds, each worth 20 million rupees, with former Sri Lankan cricketing star Aravinda de Silva and his wife Priyangi Niyomalie Weerakoon stepping in as guarantors.
During today's court proceedings, the attorney representing the guarantors informed the court that they were prepared to pay 20 million rupees of the required bail sum immediately.
After reviewing all presented matters, the Colombo Fort Magistrate ordered the payment of the 20 million rupees in bail funds today, stipulating that the remaining amount must be settled by October 17.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
NPP is earning like pro ...🫣🫣🫣🫣🫣
ReplyDeletethose are government money ...not NPP....Previously it was not the same.
Deleteකොටුවේ පාදිලි කැකිල්ලේ නඩු
ReplyDeleteඇප අත්සන් කරනවා කියන්නේ ලේසි නෑ කියන්නේ ඔන්න ඕකයි.
ReplyDeleteජනතාවගේ අධිකරණයට ජයවේවා!
අරවින්දට කෝටි 4ක් කියන්නෙ රට කජු වගේ. මෝඩ අමනසේනයා හිතං ඇති ඌ දින්න කියල
ReplyDeleteමහත්මයාට තේරෙන්නේ නැහැ මෙතන තියෙන වැදගත් පාඩම, මුදල නෙමෙයි වැදගත් මේක ගෙවන්න බැරි වුණා නම් ගෙවන්න බැරිවෙන කෙනාට සිරබත් කන්න වෙනවා.
Deleteමෙතන අරවින්දට මේක ගෙවන්න පුළුවන්කම තිබ්බ නිසා බේරුනා. ඒත් මේ ගෙවලා තියෙන්නේ බාගයයි තව භාගයක් දෙන්නම් කාසි.
මේකෙ වැදගත්ම පණිවිඩය තමයි හොරුන්ට ඇප අත්සන් කරන්න කලින් මිනිස්සු මීට පස්සේ දෙපාරක් හිතනවා.
ඔබතුමාගේ දේශපාලන මතවාදය මොකක් වුනත් මහත්මයා රටේ මිනිස්සුන්ට කන්න, බෙහෙත් ටිකක් ගේන්න තිබ්බ සල්ලි දේශපාලකයා තමන්ගේ සාක්කුවට දාගන්න එකට විරුද්ධ වෙන එක මං හිතන්නේ මනුස්සයෙක් හැටියට පිටකොන්දක් තියෙනවා නම් කළ යුතු දෙයක්
ගොනෙක් ඉහත කොමෙන්ටුව දාපු කෙනාට ශරීර ඇප ගැන කියල දෙන්න යනවා. තනිකරම මෝඩ ජෙප්පො හිතං ඉන්නෙ උන් සියල්ල දත් කියල. හැබැයි දන්න දේකුත් නෑ වැඩක් කොරන්නත් බෑ.
Deleteප්‍රියංකා නියෝමාලි ta diwa danna asayi
ReplyDeleteඊට කලින් අරවින්දගේ කටට ගන්න වෙයි
DeletePlease be aware that commenting as an Anonymous does not mean that your identity is totally secure. You can and will be prosecuted and found guilty of this criminal act.
ReplyDeleteඇයි ඇත්ත කියනකොට බයයිද? ඉස්සර තමයි සුදු වෑන් වලින් විනෝද චාරිකා දුන්නේ. දැන් උන්ට පුකට පයින් ගහලා ලංකටුත් නැතුව එලෙව්වේ
Deleteඅනුන්ගෙන් හිල් ලංකට් ඇදපු එවුන් හිතන්නෙ ගෙදර අල්මාරියේ ලංකට් නෑ කියලා. නොදකින් වසලයා
Deleteකාලකන්නි සූරසේන හෙට මැරිය.
ReplyDelete