ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කර තිබූ දෙවන විමලධර්මසූරිය රජු පූජා කළ පෞරාණික දළදා කරඬුව ඉවත් කර නව කරඬුවක් ආදේශ කිරීම ඉතා බරපතළ මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් බවත්, එවැනි ඓතිහාසික පූජා වස්තූන් හිතුමතේ වෙනස් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා අවධාරණය කරයි.
මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේලා මෙන්ම දියවඩන නිලමේවරයාද දළදා මාලිගාවේ උරුමයන්හි තාවකාලික භාරකරුවන් පමණක් බවත්, ඔවුන් කිසිසේත්ම එහි අයිතිකරුවන් නොවන බවත් පෙන්වා දෙන ඒ මහතා, විහාර දේවාලගම් පනත සහ පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් මෙලෙස කටයුතු කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩක් නොමැති බව සඳහන් කළේය.
ක්‍රිස්තු වර්ෂ 1687 සිට 1707 දක්වා රජකම් කළ දෙවන විමලධර්මසූරිය රජතුමන් විසින් පූජා කරන ලද මෙම ඓතිහාසික කරඬුව, ඇතැමුන් පවසන පරිදි පිත්තල කරඬුවක් නොවන බවත්, එය ඝන රිදියෙන් නිමවා රන් ආලේපිත කර සකස් කරන ලද අතිශය දුර්ලභ පෞරාණික වස්තුවක් බවත් හෙතෙම පැහැදිලි කළේය.
රජවරුන් විසින් පූජා කරන ලද මෙවැනි ජාතික උරුමයන් සංරක්ෂණය කරනවා වෙනුවට ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීම බරපතළ වරදක් බවද ඔහු පෙන්වා දුන්නේය.
දියවඩන නිලමේවරයා භාරයේ පවතින ප්‍රධාන කරඬුවක් මෙලෙස පිටතින් සකස් කර රැගෙන ඒම තුළින් එහි ආරක්ෂාව පිළිබඳවද බරපතළ සැක සංකා මතුවන බව හිටපු දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේය.
අතීතයේදී මෙවැනි ශුද්ධ වූ වස්තූන් නිර්මාණය කෙරුණේ දැඩි රාජකීය ආරක්ෂාව මධ්‍යයේ රජවාසල තුළදීම බව සිහිපත් කළ ඒ මහතා, පෞරාණික කරඬුවේ යම් දෝෂයක් පැවතියේ නම් කළ යුතුව තිබුණේ එය ප්‍රවේශමෙන් ප්‍රතිසංස්කරණය කර නැවත තැන්පත් කිරීම බවත්, අලුතින් කිසිවෙකු කරඬුවක් පූජා කළේ නම් කළ යුත්තේ එය මාලිගා කෞතුකාගාරයේ තැන්පත් කිරීම මිස මුල් කරඬුව ඉවත් කිරීම නොවන බවත් පෙන්වා දුන්නේය.
මෙම අර්බුදය කිසිසේත්ම සැහැල්ලුවට නොගත යුතු බව අවධාරණය කළ නෙරංජන් විජයරත්න මහතා, ජාතිය සතු මෙම අමිල උරුමය රැකගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ පටන් මහා සංඝරත්නය ඇතුළු මුළු මහත් බෞද්ධ ජනතාවම එක්ව නැගී සිටිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියේය.
Concerns Raised Over Replacement of Historical Relic at Sri Dalada Maligawa
In a significant cultural controversy, Neranjan Wijeyratne, a former Diyawadana Nilame, condemned the removal of the ancient relic casket dedicated to King Wimaladharmasuriya II at the revered Sri Dalada Maligawa, labeling the act as both serious and illegal. He emphasized that altering any historical worship items held sacred by the nation is beyond anyone's rights.
Highlighting the custodial role of the Malwathu and Asgiri Chapters, along with the Diyawadana Nilame, Wijeyratne asserted that these figures are temporary caretakers and do not possess ownership over such cultural artifacts. He made it clear that no party is permitted to violate the provisions of the Buddhist Temples and Devalayas Ordinance or the Antiquities Ordinance through such actions.
The historic casket, venerated between 1687 and 1707 by King Wimaladharmasuriya II, is not merely a brass relic as some have claimed, but rather an extremely rare artifact crafted from solid metal and adorned with gold plating. Wijeyratne clarified its significant value and cultural importance.
He cautioned against the erroneous practice of removing national heritage items instead of working to preserve them, reaffirming that such actions represent a grave mistake. The former Diyawadana Nilame expressed serious concerns regarding the safety of important relics when they are removed from their historical contexts.
Recalling the past, Wijeyratne noted that creating such sacred objects typically occurred under stringent royal protection within the royal palace. He argued that should any restoration of the ancient casket have been necessary, careful restoration and reinstallation would have been appropriate rather than merely removing it. He insisted that if any new relic were to be consecrated, it should be placed in a museum rather than replacing the original.
He stressed that this issue must not be taken lightly, urging the President and the entire Buddhist community to stand together to protect this invaluable national heritage.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලන්කාවේ උන් කෑමති සක්කිලි පෙන්දන්ට ඔය දෑන් ඉන්න ජනාදිපති ලපයා වගේ .....අච්චර මිනීමරු ත්රස්තවාදියා අර මඩ වලේ දෑම්ම අපේ මහින්ද වීරයා ගෑන ලන්කාවේ උන්ට තිබෙන්නේ අර ලපයා කියන පච ආකල්ප විතරයි ..........
ReplyDeleteආණ්ඩු බලය අරන් කරන්න පුළුවන් රෙද්දක් කරපන්. ඡන්දෙකින් දිනා ගන්න බැරි පුත්තලම් බූරුවො තප්පුලනවා
Delete"ජාතිය සතු මෙම අමිල උරුමය රැකගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ පටන් මහා සංඝරත්නය ඇතුළු මුළු මහත් බෞද්ධ ජනතාවම එක්ව නැගී සිටිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියේය".
ReplyDeleteනැගී සිටියි, පුංචම්මගෙ රෙද්ද!
දළදා වහණ්සේට බෝම්බ ගහපු එවුන්, මැරිච්ච මිනිහෙකුගෙ දතක් කියල අපහාස කරපු එවුන්
කැමති උතුම් දළදා වහණ්සේව පුලුවන් තරම් හෑල්ලු කරන එක මිස ආරක්ෂා කරන එක නෙමේ.
දත තියලා ඉදගනින්
Deleteඇයි තොට වෙන එකක් නැද්ද තියල ඉඳගන්ඩ?
Deleteකුරුසෙ කෙලින් අතට තියල, උඹේ රෙද්ද උස්සල ඒක උඩ ඉඳගනින් කුරුසෙ ගුදමාර්ගෙ ඇතුලට යනකම්.
දතට ඉරිසියා කරන කුරුසු සක්කිලි හැත්ත. තොපේ ජේසු කියල කෙනෙක් හිටිය කියල පුරා විද්‍යාත්මක සාක්කි කොහෙවත් නෑ. තියෙන්නේ කතන්දර විතරයි. එකත් උගේ අම්මා වටේ ගිහින් ළමයෙක් හදාගෙන දෙය්යෝ දුන්නලු කන්යවිකට. අනෙක ජේසු කිව්වද කුරුසෙට වඳින්න කියල. එකාව ඇන ගහල එල්ලපු එක තොපිට පූජනීයයි. ඌට නොන්ඩි කරන්න රෝමන් කාරයෝ කරපු එකට දැන් තොපි කරේ එල්ලගෙන වඳිනවා. මෝඩ සක්කිලියෝ.
Deleteතව ටික දවසකින් දළදා වහන්සේ දඹ රත්තරන් වලින් හදලා අලුත් රත්තරන් කරඬුවේ තියන්නත් බැරිනෑ. ඒ නිසා දළදා වහන්සේ පරණ කරඬුවේම තියමු.
ReplyDeleteඅටමස්තානේ රෙද්දෙපල්ලේ සොමිරත්න බාලවයස්කාර දැරිවියකට ධාතු පුජා කරලා පාපිස්සෙන් පිහදාපු වෙලාවේ මුන් තමයි පහන අල්ලාගෙන සාදු සාදු කිව්වේ! දැන් වහල් බයියෝ කියන්නේ වඳ වෙලා යන සත්ව කොට්ටාශයක් නිසා මේවා ගණන් ගන්න දෙයක් නැහැ. උන් ඔහේ කියවනවා
ReplyDeleteනබිනායකගෙ පුකේ ඇරපන් බැල්ලිගෙ පුතෝ.
Deleteතමන්ගේ ආගම්වල මිත්‍යාව එලි වෙද්දී යථාර්ථවාදී,ප්‍රශ්න කළ හැකි,බුදු දහමට සහ එහි විශ්වාසයන්ට පහර ගැසීම ඔය පුද්ගලයන් අතීතයේත් කලා.
ReplyDelete👍👍👍👍👍
DeleteDefinitely my friend. Truth can never be suppressed and lies will get revealed too.
Deleteදැන් මෙතන දතටයි කතිරෙටයි නාකි මහල්ලටයි තුනටම බැනලා කින්ඩි දාලා තියෙනවා. ඔතනට මදි මේක විතරයි බං: "නිරාගමික NGO කාරයා"
ReplyDeleteඉතින් නිරාගමික NGO කාරයායන් විදිහට අපිට කියන්න තියෙන්නේ තොපි තුංගොක්කගෙම කබ්බ හිතලු හුත්තවල් එකට දාලා පොලේගහලා විනාස කරන්න ඕනේ. තොපි සිරාවටම පට්ට වදයක් බං. එක්කො තොපි වද වෙමින් යන එක ක්මනින් වෙනවනම්
පල ගං කබරයා යන්න. තොපි නිරගමික කිව්වට අපි දන්නවා තොපිට කුරුස වලිග තියනවා කියල. සමහර වෙලාවට තොපි වත් ඒක දන්නේ නැතුව ඇති. හැබැයි තොපිව නටවන්නේ කුරුස කාරයෝ. තොපියි තොපිට සල්ලි දෙන ආගම් කාරයොයි තමයි හේනේ මේ රටට. තොපි තමයි මක බෑවිලා යන්නේ. බලන් හිටපං හොඳට.
Deleteඋද්දික පුතෝ අපි මකබෑවිලා යන එක අපිට ගානක් නෑ. පුළුවන්නම් උබලා මකබෑවිලා යන එක නවත්තගංකො. අපිටනම් රකින්න ලබ්බක් නෑ. හැබැයි පහුගිය කාලෙ ඉදන් හොදට බැළුවොත් අපේ crowd එක වැඩි වෙනවා එන්න එන්න. ආහ් එහෙම නැද්ද? නැත්නම් ඉතින් හොදයි, උබලට බැරියෑ අඩව් අල්ලන්න...
Deleteඅනික අපිව නටවන්නේ කුරුස කාරයෝ... තොපි වත් දන්නේ නැතුව ඇති තොපිට කුරුස වලිග තියනවා කියල,,,, කියලා වගේ රොම්බ පච කෙළින්න එපා ඕයි තොපිටමයි ලැජ්ජාව. තොපේ ලබ්බ රැක ගන්න බැරුව අනුන්ගේ රෙද්දවල් හොයනවා. පුපට පයින් ගහලා දාන්නේ ගොත කුත්තලව බේරෙ වැවට.