ආර්ථික අර්බුදය ඉවරයි.. දැන් ජනතාව ෂැෂේ පැකට් ගන්නෑ.. ආයේ ගන්නවා නම් අර්බුදයක්...


ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව අතරට වැඩි වැඩියෙන් මුදල් මුදාහැර ඔවුන් ආයෝජන මාර්ග වෙත නැඹුරු කිරීම බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

තමා පසුගියදා පෞද්ගලික කර්මාන්ත ආයතනයකට ගිය බවත් එහි නිෂ්පාදන විවිධාංගීකරණය මගින් ආර්ථික සංවර්ධනය පිළිබඳ කදිම නිර්ණායකයක් දිය හැකි තැනක් බවත් ඇමතිවරයා පෙන්වා ප්‍රකාශ කරයි.

ආර්ථික අර්බුදය සමයේ එහි නිපදවන සබන්, ෂැම්පු සහ දත් බෙහෙත් ෂැෂේ පැකට් මිලට ගත් ජනතාව දැන් නැවත එහි විශාල නිෂ්පාදන මිලට ගන්නා බවද ඔහු පෙන්වා ආර්ථික අර්බුදය නැවත වැඩි වන විට එම නිෂ්පාදන නැවත කුඩා වන බවද ඇමති හඳුන්නෙත්ති සඳහන් කරයි. 

ජනතාවට ලොකු මිලදී ගැනීමේ හැකියාවක් නොමැති නම් නැවත ෂැෂේ පැකට් ඉල්ලුම ඉහළ යන බවද ඔහු ප්‍රකාශ කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.





Minister Sunil Handunetti Highlights Government’s Efforts to Revive Economic Growth

The government’s economic policy aims to enhance liquidity among the public, encouraging them to invest, according to Minister Sunil Handunetti. He emphasized this point during a recent visit to a private sector company.

During the visit, he pointed out that diversifying production could serve as a critical indicator for economic development. Minister Handunetti highlighted the role of local manufacturing in transforming the current economic landscape.

As the country faces economic challenges, he noted that consumers are returning to purchase previously popular products, such as soap, shampoo, and dental care items, indicating a slight recovery. However, he warned that these products could become scarce again if economic conditions worsen.

Without significant purchasing power among the public, he indicated that demand for packaged products could rise once more. The minister expressed these insights during an engaging discussion on an online platform.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. ආන්ඩුව ඉතා මෝඩ ලෙසින් ක්‍රියා කිරීම බරපතළ භයානක තත්ත්වයක් වේ. පෙර කාලයේ මෙන් නොව දැන් සියලු ජේවීපී සාමාජිකයන් කවුද සහ ඔඔවුන් ජීවත් වන ගෙවල් පවා රහසක් නොවේ. ආන්ඩුව පැරදුණු දිනෙක එලව එලවා පහර දෙන්න ජනතාව පටන් අරගත් විට නවත්වා ගන්නේ කෙසේද ?

    ReplyDelete
  2. perol ,SHAPE PACKET danne kawadada?

    ReplyDelete
  3. අතේ තියෙන ෆෝන් එක බලපන්කො ..කවදාවත්ම ජොබ් එකක් නොකරපු මුන් පාව්චි කරන්නේ apple latest ෆෝන්ස්

    ReplyDelete
    Replies
    1. සතුටු වෙයල්ලා ඉරිසියාව අතරපල්ලා

      Delete
    2. අපිත් එක්ක එකට උද්ගොසනේ කරපු උන්නේ

      Delete
    3. කොගිලි ඇටාට ගිය කල.

      Delete
    4. වසුරුගන්ධ බේරේ ගූ නෑ රාළලා ගේ පජාතබණ්ඩාර වසුරුගන්ධSeptember 7, 2026 at 8:03 PM

      ෆෝන් එක ප්‍රෝ මැක්ස් නෙවේ, සැෂේ එකක්, මූට අල්ල ගන්ඩ බෑ ප්‍රෝ මැක්ස් එක.

      Delete
  4. Punchammage wandering hamata aru dala athullane podi pack ekak dala thama ha nadda man ahanne

    ReplyDelete
  5. සැෂේ පැකට් නවත්තලා අවුරුදු ගණනාවක් වෙනවා. පරිසර දූෂණය නිසා. 2021-03-31 පරිසර ඇමති මහින්ද අමරවීර තමයි ඒක කළේ. දැන් කර්මාන්තශාලාවල සැෂේ පැකට් හදන්නේ නැහැ. කරුණු සොයා නොබලා කතා කරලා නිකන් විහිළුවක් වෙන්න එපා.

    ReplyDelete
  6. මුන්ග කතා අහ අහ ඉන්න වෙලා කාලකන්නි බූමිතෙල් ගහ්ළ එලවන්න ඕන

    ReplyDelete
  7. Everybody knows that you all are now in the new rich category. At least, you will not hate rich people in the future.

    ReplyDelete
  8. සැශේ පැකට් නවත්තලා අවුරුදු ගාණක් වෙනවා කියලා මේ මාතර ගඟේ කිඹුලිගේ පැටියා දන්නෙත් නෑ 😂

    ReplyDelete
Previous Post Next Post