පාසල් සිසුන්ට ඒඩ්ස් (HIV) පරීක්‍ෂණ


 පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘සුරක්ෂා’ රක්ෂණාවරණය යටතට එච්.අයි.වී. (HIV/AIDS) රෝග විනිශ්චය පරීක්ෂණ සඳහා දැරීමට සිදුවන වියදම් ද ඇතුළත් කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් අදාළ සංශෝධන ඇතුළත් 2024/29 (II) දරන චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්, පරිවේණාධිපතිවරුන්, රජයේ මෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් නිකුත් කර ඇත.

පසුගිය වසර තුළ මෙරට වයස අවුරුදු 15ත් 24ත් අතර පසුවන තරුණ තරුණියන් 107 දෙනෙකු ඒඩ්ස් රෝගයට ගොදුරු වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වන පසුබිමක මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි.

නව චක්‍රලේඛයට අනුව, එච්.අයි.වී. පරීක්ෂණවලට අමතරව ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis), හෙපටයිටිස් (Hepatitis), සමේ පිළිකා, පිළිකා ප්‍රතිකාර හා ඒ ආශ්‍රිත පරීක්ෂණ රැසක් සඳහා වන වියදම් ද මෙම රක්ෂණය මඟින් ආවරණය කිරීමට නියමිතය.

තවද, අධ්‍යාපන චාරිකා හෝ ක්‍රීඩා උත්සව ඇතුළු පාසල් වේලාව තුළදී හෝ ඉන් පිටතදී අධ්‍යාපන බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන ක්‍රියාකාරකම්වලදී සිසුන්ට සිදුවන හදිසි අනතුරුවලදී රුපියල් ලක්ෂයක උපරිම ප්‍රතිලාභ මුදලක් හිමිවන බව එහි දැක්වේ.

කොඳු ඇට පෙළෙහි විකෘතිතා නිවැරදි කරගැනීමට පළඳින උපාංග සඳහා වන වියදම් විශේෂඥ වෛද්‍යවරයකුගේ හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ නිර්දේශය මත ආවරණය වන පරිදි සංශෝධනය කර ඇති අතර, ශ්‍රවණාධාර උපකරණ අලුත්වැඩියාව සහ බැටරි මාරු කිරීම හැර ඒ සඳහා වැය වන සේවා ගාස්තු ද රක්ෂණයෙන් ගෙවනු ලැබේ.

මීට අමතරව, හදිසි අනතුරක් හේතුවෙන් සිදු කිරීමට නියමිත උකුල් ඇට, උරහිස් සහ දණහිස් සන්ධි ප්‍රතිස්ථාපනය සඳහා කෙරෙන ප්‍රධාන ශල්‍යකර්ම වෙනුවෙන් වැය වන පිරිවැය ද මෙම ‘සුරක්ෂා’ රක්ෂණාවරණය යටතට ඇතුළත් කර ඇති බව අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.





New Insurance Policy Introduced for School Students to Cover HIV Testing Costs

The Education and Higher Education Ministry has initiated a plan to include expenses for HIV/AIDS diagnosis under the 'Suraksha' insurance scheme for school students. This move reflects heightened awareness and proactive measures in promoting health among the youth.

Ministerial Secretary Nalaka Kaluwawwa announced the relevant amendments contained in Circular No. 2024/29 (II) to provincial education authorities, education directors, and principals of both government and government-approved private schools.

This decision follows reports from health ministry sources indicating that in the past year, 107 individuals aged between 15 to 24 have been diagnosed with AIDS in Sri Lanka, underscoring the urgent need for comprehensive health interventions.

The new circular stipulates that in addition to HIV testing, expenses related to various medical examinations, including osteoporosis, hepatitis, skin cancers, and cancer treatments, will also be covered under this insurance.

Furthermore, students will be entitled to a maximum benefit of one million rupees in case of sudden accidents occurring during school hours, whether during educational trips or sports events, all conducted under the supervision of educational officials.

Additionally, expenses related to devices for correcting spinal deformities will be covered based on recommendations from a specialized medical professional or Ayurvedic practitioner. The insurance will also include service charges for the maintenance of hearing aids, excluding costs for battery replacements.

Moreover, the 'Suraksha' insurance scheme will also incorporate costs associated with major surgical procedures for hip, shoulder, and knee joint replacements necessitated by sudden accidents, as detailed further in the circular.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. ඖෂධ මාපියාවේ කෘෘර ඇස පාසැල් දරැවන් වෙතට,.!September 27, 2026 at 7:24 PM



    ඵ්ඩ්ස් යනුවෙන් ලෝකයේ කිසිදු රෝගයක් නොමැති බව දැඩි අවධානයට,.!

    ඵන්නත්කරනය තුළින් ශරීරයට ඇතුල්කරන බැර කැඩ්මියම් ග්‍රැෆයින් වැනි අතිශයින් කුඩා නැනෝ පරිමාවේ බැර ලෝහ අංශු සමස්ථ කේශනාළිකා පද්ධතිය පුරා පැතිරගොස්, හදවතේ මාංශපේශීන් තුළට රැධිර සැපයුම අඩාළකර , හෝ අත්හිටුවා හදවත් රෝගයන්ද,.! මොළයේ සියුම් කේශණාළිකා පද්ධතියට ඇතුළු වී අංශභාගය, ඇල්ස් හ්හයිම් යැයි හඳන්වන රෝග ඇතුළු දහසකුත් රෝගාභාදයන්ද,.!
    ප්‍රතිශක්තිකරන පද්ධතියේ ඉතා කුඩා කේශණාළිකා පද්ධති අවහිරකරමින් වසාගැටිති සම්පූර්ණලෙස අවහිර කරමින් සම්පූර්ණයෙන් ප්‍රතිශක්තිකරන පද්ධතිය අවහිර කිරීම, ඖෂධ මාපියාව විසින් ඵ්ඩ්ස් රෝගය ලෙසට හඳුන්වන බවට සිදුකරනා ලද දැවැන්ත දත්ත අත්පත්කරගැනීම් තුළ පැහැදිළි ශාකෂි සාධක අපසතු බව සබුද්ධික සමස්ථයේ දැඩි අවධානය,.!

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. මේ පිලිබදව හරියාකාරව පර්‍යේෂණ කරපු කෙනෙක් මම. බොහෝ ලෙඩවලට මුල childhood vaccines. විශේෂයෙන්ම 1980 ගණන්වලින් පසු හදුන්වා දුන් vaccines.

      Delete
    2. ඒ බූරුවා, තෝ මොනවද ස්මෝක් කරන්නේ? අතේ පාරක් ගහලා බුදුය ගනින්.

      Delete
    3. වැදගත් කරුණු කිහිපයක්ම ඔබතුමා කියල තියෙනව. ස්තූතියි.

      Delete
    4. අටේ පාරක් ගහන්න කියල ලියල තියෙන වේසිගෙ පුතාගෙ අටේ ගස්සන්න පයියක් නෑ. මොකද උගෙ මහ එවුන්ද පොන්නයො නිසා

      Delete
  2. සුරක්ශා රක්ෂණය හදුන්වා දුන් රනිල් වික්‍රමසිංහ සහ අකිල කාරියවසම්ට ගෞරවය! කාලකණ්නි ජෙප්පො ඒකත් හොරකං කලා

    ReplyDelete
    Replies
    1. රනිලුයි, කුරුස පක්කුයි නැත්තන් මේ රට සුරපුරයක්.

      Delete
    2. සුරක්ශා රනිල්ට කොරගන්න බැරිව නැවත්තුවා.. දැන් කියපන් රනිලුත් කරන්න හිටියේ කියලා..............

      Delete
    3. Dr Nevilge University


      ekatanam Jeppo ariya

      Delete
  3. ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේSeptember 27, 2026 at 8:55 PM

    ලෝකයේ මෙන්ම ලංකාවේත්, HIV/AIDS පැතිරෙන්න ප්‍රභලම හේතුවක් තමයි සමලිංගික සේවනය. මේකෙනුත් පිරිමි-පිරිමි සමලිංගික සේවනය තමයි ඕක පැතිරෙන්න ප්‍රධානම සාධකය උනේ. මේ ආන්ඩුව ඉස්කෝල ළමයින්ගේ පොත් වලට වැල දාලා, අසභ්‍ය නාලිකා වල ලින්ක් ඉස්කෝල පෙල පොත් වලට දාලා, ළමයි ඒවට පොලඹවලා දැන් ආන්ඩුව නොකිව්වට ලංකාවේ ඒඩ්ස් අධි පැතිරීමක් වාර්ථා වෙනවා. මේවට ආන්ඩුවට වඩා වගකියන්න ඕන මේ රටේ 68ලක්ශයක් වෙච්ච අමු ගොං හැත්ත.

    අපි අච්චර කිව්වා මේ ඔක්කොම රනිල්ගේ සහයෝගය ඇතිව වෙන්නේ, හරිනි සහ මාලිමාව කියන්නේ රනිල්ගේ නිර්මාණයක්, හරිනි මාලිමාවට බන්දලා දුන්නේ රනිල් තමන්ගේ සමලිංගික විකෘතිය සහ බෞද්ධ විරෝධය එක්කම සජිත්ට කෙලවීමේ වෛර පිරිමැහීමට කියල. රනිල්ට පාර්ලිමේන්තු මැතිවරණය ඉස්සෙල්ලා තියලා, ජනාධිපතිවරනය පස්සේ තියන්න දෙන්න තිබුනා. ඒත් එහෙම නොකරේ සජිත්ව එලවලා අනුරයව ජනාධිපති කරවලා සිංහල බෞද්ධ කම ලංකාවෙන් අතුගාලා දාන එක මැරෙන්න කලින් බලන්න ඕන වෙච්ච නිසා.

    රනිල් කියන්නේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි අන්තවාදියෙක්. උගේ තාත්තා ක්‍රිස්තියානි. රනිල් හැදුනේ වැඩුනේ තමන්ගේ ලොකු තාත්ත වෙච්ච කුරුණෑගල බිශොප් සෙවනේ. ඌ බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ රටේ මිනිස්සුන්ව අන්දන්න මිසක් ධර්මය පිලිපදින්න තියෙන උවමනාවකට නෙමේ. රනිල්ගේ යහපාලන ආන්ඩුවේදී මේක ඉතාම ලස්සනට පේන්න තිබුනා. ඒත් ලංකාවේ ගොන් හරක් මේවා තේරුම් ගත්තේ නැහැ. තාමත් තේරුම් අරගෙන නැහැ. ඒවා හරියට තේරුම් ගන්නකන් මේ රටට යහපතක් වෙන්නේත් නැහැ.

    රනිල් යහපාලනේ පටන් ගත්තු ගමන්ම ව්‍යවස්ථාවක් හදන්න පටන් ගත්තා. ඒකේ ප්‍රධානත්වය දුන්නේ ලාල් විජේනායකට. මතකද නම? ඌ ජවිපෙ එජාපෙ පූට්‍ටු කරන්න දායක වෙච්ච එන්.ජී.ඕ කුක්කෙක්. අන්න ඒකෙදි තමයි අපි හරියටම දැනගන්නේ හරිනි කියන්නේ කවුද කියලා. රනිල්-මංගලගේ සමලිංගික ව්‍යාපෘතියේ කාන්තා නියෝජනය තමයි හරිනි. එයාට එන්.ජී.ඕ වලින් සල්ලි ගලාගෙන ආවා. එයාගේ කාර්යය උනේ ලංකාවේ සමලිංගිකත්වය පැතිරවීම, සිංහල බෞද්ධයන් ක‍තෝලික ක්‍රිස්තියානිකරනය. අදටත් ලාල් විජේනායක කමි‍ටු වාර්ථාව කියලා සොයලා බලන්න, ඔයාලටම හොයාගන්න පුලුවන්, ඒ කමි‍ටුවේදී, බුදුදහමට තියෙන ප්‍රමුඛස්ථානය නැති කරන්න ඕන කියන එක යෝජනා කරලා තියෙන්නේ හරිනි අමරසූරිය කියන පල් ගෑණි.

    දැන් තාමත්, 2002 ඉඳලම කොටි ත්‍රස්ථවාදය, ක්‍රිස්තියානි සහ ක‍තෝලිකකරණය, සමලිංගික ව්‍යාප්තිය, සිංහල වන්ධ්‍යකරණය, බෞද්ධ විරෝධය කියන දේවල් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න වැඩ කරේ එකම කල්ලියක්. ඒ තමයි රනිල්, හරිනි, අගරදගුරු, බෝර්න් අගේන් සෙට් එක. තේරුම් ගන්න උන් තේරුම් ගනිල්ලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට

      Delete
Previous Post Next Post