ඉන්දියාවට තර්ජනයක් වන කිසි දේකට ශ්‍රී ලංකාව භාවිත කිරීමට ඉඩ දෙන්නෑ කියා ජනපති අනුර සහතික වුනා..- ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය


 ඉන්දියාවේ ආරක්ෂක අභිලාෂයන්ට හානිකර වන කිසිදු ක්‍රියාකාරකමක් සඳහා ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර තිබේ.

දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා සහ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් තහවුරු කරමින්, කලාපීය ආරක්ෂාව සහ සමෘද්ධිය සහතික කිරීම පිළිබඳව නායකයන් දෙපළ අතර මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනැමූ රාජ්නාත් සිං මහතා, ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරා සහ අසල්වැසියා ලෙස ඕනෑම හදිසි අවස්ථාවකදී පළමුව ප්‍රතිචාර දක්වන්නා ලෙස සහාය ලබා දීම ඉන්දියාවේ වගකීමක් ලෙස සලකන බවත්, එම සහයෝගය අනාගතයේදී ද අඛණ්ඩව ලබා දෙන බවත් අවධාරණය කළේය.

මෑතකදී බලපෑ 'දිට්වා' සුළි කුණාටු ව්‍යසනයේදී "සාගර් බන්ධු" මෙහෙයුම යටතේ ඉන්දියාව ලබා දුන් හදිසි සහනාධාර සහ දිවයින පුරා යළි ගොඩනැඟීමේ කටයුතු වෙනුවෙන් නවදිල්ලියෙන් ලැබුණු පුළුල් පුනරුත්ථාපන පැකේජය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිය කෘතඥතාව පළ කර ඇත.

මෙම හමුවට සමගාමීව දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවෙන ප්‍රධාන අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබිණි. ඒ අනුව, ඉන්දීය රජයේ පූර්ණ ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු 'L70' වර්ගයේ ගුවන් ආරක්ෂක තුවක්කු 6ක් උසස් තත්ත්වයට සංවර්ධනය කිරීමට එකඟත්වය පළ විය. මීට පෙරද ඉන්දියාව විසින් පරිත්‍යාග කර තිබූ මෙම ගුවන් ආරක්ෂක පද්ධති නවීකරණය කිරීම හරහා මෙරට උපායමාර්ගික ස්ථානවල ආරක්ෂාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කෙරෙනු ඇත.

ඊට අමතරව, දෙරටේ ජාතික ආරක්ෂක විද්‍යාල අතර අධ්‍යයන ක්ෂේත්‍රයේ දැනුම හුවමාරු කර ගැනීමේ අවබෝධතා ගිවිසුමකට මෙන්ම, ජාතික ශිෂ්‍යභට බලකායන් අතර වාර්ෂික තරුණ හුවමාරු වැඩසටහන් විධිමත් කෙරෙන නව ගිවිසුමකට ද එළැඹිණි. එමෙන්ම, ඉන්දීය ආරක්ෂක හමුදාවන් විසින් ඉදිකරන ලද 'බේලි' වර්ගයේ පාලම් තුනක් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද නායකයන් දෙපළගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුවිය.





Sri Lanka to Ensure Its Territory is Not Used for Anti-Indian Activities, President Confirms

President Anura Kumara Dissanayake has emphasized that Sri Lankan territory will not be permitted for any activities detrimental to India’s security aspirations. This assurance was highlighted during a meeting with Indian Defense Minister Rajnath Singh, who is currently on an official visit to Sri Lanka.

During their discussions in Colombo, the two leaders reaffirmed the historical ties and mutual trust between the nations, engaging in extensive talks focused on ensuring regional security and prosperity.

Expressing greetings on behalf of Indian Prime Minister Narendra Modi, Singh underlined India’s commitment to being a reliable partner and the first responder in times of crisis for Sri Lanka, pledging to maintain uninterrupted support in the future.

President Dissanayake expressed gratitude for the immediate assistance provided by India under Operation "Sagar Bandhu" in the wake of the recent devastating 'Dithwa' cyclone. He acknowledged the comprehensive restoration package from New Delhi that is being deployed for nationwide recovery efforts.

The meeting also witnessed the signing of several key agreements aimed at enhancing defense cooperation between the two countries. Notably, an agreement was reached to upgrade six L70 air defense guns, provided under full assistance from the Indian government, thereby significantly bolstering security at strategic locations in Sri Lanka.

Additionally, a memorandum of understanding was established for knowledge exchange in educational fields between national defense universities of both nations, along with a new agreement for annual youth exchange programs between the national cadet corps. The leaders also marked the opening of three 'Bailey' type bridges constructed by Indian armed forces through online technology.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

23 Comments

  1. සිංහලෙන් කිව්වත් අපේ ගොනාට තේරෙන්නෙ නෑ. අපොයි අපේ රට

    ReplyDelete
    Replies
    1. අර ජපන් කතා කරන පුතාට පොඩ්ඩක් කතා කරලා බැලුවෙ නැද්ද? 🤣

      Delete
    2. ADKge punchi ammata hukala balapan,..

      Delete
    3. අරූ බලු කුක්කා තවත් ඉංදියන් ගිවිසුම් ගහලා .ඉංදියන්කාරයාගේ මූණ ඉපිලී ගිහින් අපේ එකාගේ නිවට නියාලු මුහුණ බලපන්.අවුරුදු 38කට පස්සේලු ඉංදියන් ආරක්‍ෂක ඇමෙතියෙක් ලංකාවට එන්නේ.ඇයි ඒ?පාන් කන්නද?මේ තරම් නිහින, ඕනෑම දෙයක් මරාගෙන කරවාගන්න එකෙක් ලංකාවේ ඉඳලා නැහැ උන්ගේ මොන අඩු තිබුනත් මීට පෙර.අයියෝ මගේ රට.

      Delete
    4. ඕනම අය නමය වන්දිස්කා? 🤣

      Delete
    5. ඉන්දියන් වඳුරු හමුදාව පන්නමු කියල ඒ දවස්වල කෑගහපු එවුන්නේද මේ!

      Delete
    6. මුං මේකෙ කුණු හරුප කියනවා. බුද්ධ ප්‍රතිමාවට ඉන්දියන් ගෑනු සාරියක් අන්දලා දීලා තියෙන බව මුංට පේන්නේ නෑ. අපේ රටේ එකෙක් ඕක කලා නම් මෙලහකට අනුරයා ඌව දින 90 කට රිමාන්ඩ් කරලා.

      Delete
  2. AKD puka dunne nedda danne ne Indian karayonta... AKD nikan south Indian demalek wagene...muke nuna dakkamath matanam appiriyai. wesa balla AKD

    ReplyDelete
    Replies
    1. ubala kochchcara aduwath wedak naha, labana sareth baiyo ekathuwela AKD wa janapathi karanawa

      Delete
    2. balagena hitapan ubage AKD pakaya enakal, Goo gahala elawanne AKD kariyawa

      Delete
    3. ඉන්දියන් වඳුරු හමුදාව පන්නමු කියල ඒ දවස්වල කෑගහපු එවුන්නේද මේ!

      Delete
  3. බයිකුලප්පුව දැන් තිරගත වේ 🤣🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. ubalage ammage hutthe කුලප්පුව දැන් තිරගත වේ

      Delete
    2. ඉන්දියන් වඳුරු හමුදාව පන්නමු කියල ඒ දවස්වල කෑගහපු එවුන්නේද මේ!

      Delete
  4. අනුර ආවොත් ජාත්‍යන්තර සබඳතා බිඳවැටෙයි කියලා කිව්වේ පොල් කාවයියෝ 😁

    ReplyDelete
    Replies
    1. AKD awama uge punchi ammage hutta ekka tiyana සබඳතා bidawatila athi. diwa dala balapan ekige kimbata

      Delete
  5. ජයවේවා AKD!!!!! ♥️♥️♥️


    පාදඩ බයියන්ව බිමටම සමතලා කළ තඹුත්තේගම අපේ සිංහයා!!!

    ReplyDelete
    Replies
    1. Ubalage ammage hutta thamai samathala wenne JVP wesa ballo

      Delete
    2. තඹුත්තේගම සිංහයා නෙමේ, තඹුත්තේගම පද්දා !!! 

      Delete
    3. ඉන්දියන් වඳුරු හමුදාව පන්නමු කියල ඒ දවස්වල කෑගහපු එවුන්නේද මේ!

      Delete
  6. Baiyangen aathal gannawa nam menna spot eka. Adooooo patta aathal ekak ne ban meka.
    Mechchara kal koheda me magula hangila thibbe. 😃😂

    ReplyDelete
    Replies
    1. ubalage ammage hutta asse hangila tibbe hutto

      Delete
Previous Post Next Post