චාමර සම්පත් ප්‍රාදේශීය සභාවකටවත් සුදුසු නෑ.. විමර්ෂණ ඉක්මන් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලනවා..


 චාමර සම්පත් යනු පාර්ලිමේන්තුවට නොව පස්සර ප්‍රාදේශීය සභාවට හෝ සුදුසු හාදයෙකු නොවන බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි අසිත නිරෝෂණ මහතා පවසයි.

මොහු සිදු කළ අපරාධ ගැන විමර්ශන කර පාර්ලිමේන්තු කාලය ඉතිරිකර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කරයි.

චාමර සම්පත් ගුරුවරුන් දණ ගස්සා, පාසල් බෑග් ගැනීමට බැංකුවෙන් මුදල් ලබා ගෙන පළාත් සභාවටත් පාඩු කර දැන් ආණ්ඩුවට උපදෙස් දෙන්නට පැමිණ ඇතැයිද අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව අමතමින් අසිත නිරෝෂණ මහතා මේ බව කීය.





Parliament Member Questions Qualifications of Local Politician

Asitha Nirushan, a member of the National People's Power in Parliament, has cast doubts on the qualifications of Chamara Sampath, asserting that he is unfit for parliamentary duties and should instead focus on his role in local government.

Nirushan emphasized that there are ongoing investigations into the alleged criminal activities linked to Sampath, urging the judiciary to expedite these matters to conserve parliamentary time.

He pointed out that Sampath had reportedly misappropriated funds, acquiring money from banks under the guise of purchasing school bags for students, thus undermining the local council. Now, he appears to be advising the government despite these serious allegations, according to Nirushan.

While addressing Parliament, Nirushan expressed these concerns regarding Sampath's conduct explicitly.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. චාමර සම්පත් නම් ඇමතිකමකට උනත් සුදුසුයි. උඹල තමයි මොන්ටිසෝරියක නායකත්වයට වත් සුදුසු නැත්තෙ.
    කාලකන්නි කල්ල‍තෝනි.

    ReplyDelete
  2. චාමර සම්පත් නම් ඇමතිකමකට උනත් සුදුසුයි. උඹල තමයි මොන්ටිසෝරියක නායකත්වයට වත් සුදුසු නැත්තෙ.
    කාලකන්නි කල්ල‍තෝනි.

    ReplyDelete
  3. ඇත්ත කියනකොට අහගෙන ඉන්න බෑ මුන්ට.
    මතක තියාගනින් හිපා‍ටුවා, උඹලා දන්නේ මර්ධනය විතරයි.
    ඒකට හම්බෙන තෑගි සුලුප‍ටු නැහැ. සූදානමෙන් ඉඳපන්

    ReplyDelete
  4. කොහෙද යන හිගන්නො කියන කතා කවුද ගණන් ගන්නෙ.

    ReplyDelete
Previous Post Next Post