අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ නිදහස්ව සිටින තමන්ව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කිරීමට උත්සාහ කරමින් ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා අවධාරණය කර ඇත්තේ, ඇතැම් පාර්ශ්වයන් විසින් තමන් ඉලක්ක කර ගනිමින් සිදුකරන එවැනි පදනම් විරහිත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී තමන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බව තහවුරු වී අධිකරණයෙන් නිදහස්ව සිටින පසුබිමක, යළිත් මෙවැනි චෝදනා එල්ල කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී පෙන්වා දී තිබේ.
ඒ අනුව, තමන්ගේ නම ඈඳමින් අසත්‍ය ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Action Against False Accusations: Rishad Bathiudeen Speaks Out
Rishad Bathiudeen, leader of the All Ceylon Makkal Congress and a Member of Parliament, has announced his intention to take legal action against individuals spreading statements attempting to link him to the Easter Sunday terrorist attacks. This comes as he emphasizes the unfounded nature of such claims aimed at targeting him.
In a statement issued to the media, Bathiudeen highlighted that certain factions have been maligning his name with baseless assertions. He firmly rejected these allegations and reiterated that no evidence has been found against him during investigations related to the Easter attacks, leading to his release by the courts.
Speaking at a media briefing, he expressed his disappointment regarding the reemergence of these accusations, characterizing it as an extremely regrettable situation. Bathiudeen's commitment to defending his name against such wrongful accusations is clear, as he has indicated plans to pursue legal redress against those spreading these falsehoods in the future.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හිරුටීවී එකේ ඉන්ටෙර්විව් එකකට එන්නකෝ පැටියෝ
ReplyDeleteඑහෙමද ආස? සිරස ටීවී එකේ ඉන්ටවිව් එපාද..?
Deleteආ.. සිරසේ ඉන්ටර්වීව් දෙන්නේ කොටින්ට විතරයි...?
ඔයාල කියන දෙයක් තමයි ඉතින් චූටියො.
ඇත්ත නේ කොටි සිරස kiyala යුද්දෙ කාලේ නම වැටු නේ එදා අන්තිම සටන කාලේ තනිකරම කොටි රැක ගන්න යුද්දෙ නවත්වන්න අපේ හමුදා වැරදියි කියන්න කොටි හිතවාදී ngo කාරයන්ගෙ මත ප්‍රකාශ කරන්න සිරස තම උපරීම උත්සාහය ගත්ත නේ සිරස එදාතනිකරම උදාවූ කරේ කොටින් ට
Deleteහොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න ඒ සොඳුරු මොහොත
ReplyDeleteඇයි උඹට සතුටුයිද? බලන් හිටපන් හෙට තීන්දුව දෙනකොට.
Deleteඋඹලගේ සිංහල උන් එල්ලලා මරනකොට බෝම්බ ගහපු උන් බේරිලා. 🤣😃😄😅😆😃
මහ මොලකාරයො රීලෝඩ් දානවා. පව් ඕයි.😃😄😅😆😃😄😅😆
දැන්ම හදිස්සි මොකෝ මේ... 🤣🤣🤣
ReplyDeleteහපෝ ඔයා බය වෙන්න එපා. අගරදගුරාගේ විනිසුරු හොරු ටික ඔයාව ලස්සනට බේරලා සිංහල සෙට් එකක් අල්ලලා තියෙන්නෙ. දැනටමත් දෙන්නෙක්ට මරණ දඬුවම දීලා තියෙන්නෙ.
ReplyDeleteඅවුලක් ගන්න එපා. ඇත්තටම බෝම්බෙ ගහන්න උදව් කරා නම් නිදොස් කොට නිදහස්.
ReplyDeleteඒ ගැන සහතිකයි. කුරුස පාලනේ යටතේ එකම වරද ත්‍රස්තවාදයෙන් වැලකී සිටීම.
ත්‍රස්ථවාදයට සම්බන්ධ අයට තනතුරු, වරප්‍රසාද, දීමනා.
ත්රස්තවාදයට විරුද්ධ නම් හිරේ, ගෙවල් ගිනි, දරුවන්ගෙන් පවා පලි ගැනීම්, සමාජ මාධ්‍ය වලින් කුනුහරුප.
ඒ බලු කථා කියන්ඩ එපා පරයෝ.
Deleteඑතකොට උඹ නෙමේද ඊබ්‍රහිම් නානට තඹ ෆැක්ටරිය දාන්න දුන්නේ කර්මාන්ත ඇමති කාලේ?
ReplyDeleteඋඹේ වාහනේ නෙමේද උන් ගිහින් තඹ එකතු කරේ?
මූට බෝම්බ ටෙස්ට් කරන්න ගිහින් අතේ පත්තු වෙලා ඉන්නකොට රාවුෆ් හකීම් එක්ක ඉස්පිරිතාලෙට ගිහින් බලල ආවේ. උඹට මතක නැති වෙලානේ ඉතින්.
ඒ කාලේ ඔප්පු උනා මූ රජයේ copper මුගේ නෑ යා වන ibrahim ලාට විකිනුවෙ tender නැතිව කියලා රාජ්‍ය නිලධාරින්ට බල කරලා .me ආණ්ඩුවේ ඒ ගැන පර්යේෂණා නැත්තේ මොකද? ගෝඨාභය නම් එක කරා නමුත් ඔහුව නාන ලා එළවල දැම්මා නේ එනිසා ඒක ඉවර කරන්න බැරි උනා ඉතින් ඒ පරීක්ෂණය ඉදිරියට ගෙනියන්න me ආණ්ඩුව භය ද?
Delete