පාසල් ශිෂ්යභට ක්රියාකාරකම් සඳහා වාර්ෂිකව කඳවුරුගත වන පාසල් සිසුන්ට රජය මඟින් මෙතෙක් කාලයක් ලබාදුන් කඳවුරු දීමනාව ගෙවීම මේ වන විට අත්හිටුවා ඇති බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.
ජාතික ශිෂ්යභට බලකාය ආරම්භ කර වසර සියයකට වැඩි කාලයක් මුළුල්ලේ මෙම දීමනාව අඛණ්ඩව ලබාදී තිබූ අතර, එක් සිසුවෙකු සඳහා දිනකට රුපියල් 75 ක මුදලක් මේ යටතේ හිමි විය.
දින 5 සිට 15 දක්වා කාලයක් මුළුල්ලේ පැවැත්වෙන මෙම නේවාසික පුහුණු කඳවුරු සඳහා වාර්ෂිකව එක්වන සිසුන් සංඛ්යාව ලක්ෂය ඉක්මවයි.
මෙලෙස දීමනාව අත්හිටුවීම හේතුවෙන් ශිෂ්යභට බලකා සාමාජිකයන් සහ විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා කරයි.
මීට පෙර කඳවුරුගත වන සිසුන් අතටම ලබාදුන් මෙම මුදල, පසුව පාසල් සංවර්ධන සමිති ගිණුම් හරහා ‘SLIP’ ක්රමවේදයට ගෙවීමට ජාතික ශිෂ්යභට බලකායේ අධ්යක්ෂවරයාගේ අනුමැතිය ලැබී තිබූ බව එහි පුහුණු කර්නල් එච්.ඩී.එල්. රවීන්ද්ර මහතා විසින් පසුගිය මැයි 05 වන දින යොමු කළ ලිපියක දැක්වේ. ඒ සඳහා පාසල් සංවර්ධන සමිතියේ බැංකු ගිණුම් තොරතුරු සහ විදුහල්පති නිර්දේශ ඇතුළු ලේඛන රැසක්ද කැඳවා තිබුණි.
කෙසේ වෙතත්, ජාතික ශිෂ්යභට බලකායේ අධ්යක්ෂ මේජර් ජනරාල් ඒ.පී.සී.ආර්. ප්රේමතිලක මහතා විසින් නිකුත් කර ඇති ලිපියකින් පෙන්වා දී ඇත්තේ, 2026 වසරේ පෙබරවාරි මාසයේ සිට පවත්වන ලද කිසිදු කඳවුරක් සඳහා නිසි අනුමැතියක් මෙතෙක් හිමි නොවීම මත මෙම දීමනා ගෙවීමට නොහැකි වී ඇති බවයි.
කඳවුරු දීමනා ලබාදීමට අදාළ සියලු ලේඛන නිලධාරීන්ගේ සහ සිසුන්ගේ අත්සන් සහිතව සූදානම් කර තිබුණද, පවතින ප්රායෝගික ගැටලු හේතුවෙන් එම ගෙවීම් මුදාහැරීමට නොහැකි වී තිබේ.
තවද, මේ වන විට පවත්වා අවසන් කර ඇති කඳවුරු සඳහා කිසිදු පසුගිය දීමනාවක් නැවත ලබා නොදෙන බවත්, ඉදිරියේදී පැවැත්වෙන කඳවුරු සඳහා නිසි ක්රමවේදයකට අනුමැතිය හිමි වූ පසු පමණක් දීමනා ගෙවීමට කටයුතු කරන බවත් අධ්යක්ෂවරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
කඳවුරු දීමනාව අහිමි වීම හේතුවෙන් සිසුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දී ඇති මෙම දැඩි අර්බුදය සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බව ලංකා ගුරු සංගමය ප්රකාශ කළ බවද පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.
Government Suspends Camp Allowances for School Cadets, Creating Hardship
Reports indicate that the government has suspended annual camp allowances for school cadets, a financial support previously granted for their activities. This decision marks a significant shift for a program that has been in place for over a century, providing a daily allowance of 75 Sri Lankan Rupees to each participating student.
Every year, over 100,000 students join residential training camps that typically run from the 5th to the 15th of each month. The suspension of these allowances has left both cadet members and school principals grappling with severe challenges.
Historically, this financial aid was directly provided to cadets, which was then funneled into school development society accounts through an established procedure known as 'SLIP,' approved by the Director of the National Cadet Corps. This method was outlined in a letter from the training Colonel, H.D.L. Ravindra, dated May 5th, which included all relevant banking details and recommendations from school principals.
However, in a memo issued by Major General A.P.C.R. Premathilaka, the Director of the National Cadet Corps, it was revealed that no proper approvals had been granted for any camps conducted since February 2026, leading to an inability to disburse these allowances.
While all necessary documentation for the payments was reportedly ready, including the signatures of officers and students, practical challenges have prevented the release of the funds. Furthermore, the memo emphasizes that no previous allowances will be provided for camps that have already concluded, and payments will only be processed for future camps once proper procedures are approved.
In light of this troubling situation, the Lanka Teachers' Union has stated it will initiate discussions with the government regarding the dire circumstances faced by both students and principals due to the withdrawal of camp allowances.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Rs.750 nathuwada bn apahasuthaweta pathwenne
ReplyDeleteමිනිස්සුන්ට රුපියලත් වටිනවා දැන්
Deleteතොපේ රෙද්දේ පක්ශේ ඇවිත් කෙලපු කෙලවිල්ලට බඩු මිල ඉහල යන එකේ කෙලවරක් නැහැ. අවජාතක සක්කිලි අවලම් වැඩ නිසා සොබාදහමත් කේලවන එකමයි කරන්නෙ. ඔය 750 ලමයින්ගෙන් එකතු කරන්න පුලුවන්ද මාසෙ ගානෙ. කුලී වැඩ කරන මිනිහෙක්ට තමන්ගේ පඩියෙන් බාගෙකටත් වැඩියි ඔය ගාන.
මාලිමාව ඉතාමත් දක්ෂ ලෙස ජනතාවට සහන සැලසීම සිදු කරනු ලබයි
ReplyDeleteඅනිවාරියෙන්. දෙනවා සහන ආයෙ දොඹෙන් යන්න.
Deleteඡන්දෙ දීපු උන් ගලේ රුන්න පූසො වගේ ඉන්නව හැම තැනම උලාගෙන වහගන්න විදියක් නැතුව.
සුපිරිම එක තමයි තිලීපන් සමරුව. පුක උඩ දාගෙන දුන්න සිංහල ගොන් හැත්තට හොඳම වැඩේ.
ඔය බාලදක්ෂ කදවුරු ජම්බෝරි ජම්බෝල කියල අටවන මගඩි අවශ්ය නැහැ...වැඩි හරියක් කුඩාරම් තුල ඕවයේ කරන්නේ කොල්ලෝ ගල් කපාගන්න එකයි පොකේ අරගන්න සමලිංගික ක්රියාකාරකම්....ලෝකයේ ලොකුම බාලදක්ෂ වියපරවල් ප්රසිද්ද වෙලා තියෙන්නේ කුඩාකල සිටම සමලිංගික ක්රියාකාරකම් වල යෙදීල වැඩිහිටි සමාජයට එනවිට සමලිංගික ප්රජාව ප්රවර්දනය සහ වියාප්ත කිරීමට. බටහිර රටවල කවුරි හරි කෙනෙක් කියුවොත් ඒ කෙනා කුදකලදී බාලදක්ෂ වියාපාරයේ සිටිය කියල...මිනිස්සු කනින් කොනින් හිනා වෙනවා....දන්නවනේ කරලා තියෙන දේවල්...
ReplyDeleteජෙපි පන්තිවල කරන ඒවා අනෙක් උන් කරන ඒවා විදියට කියන්න එපා බන්. උබලා තමයි පන්ති පහට යනවා කියලා, මහ උන් ලවා පුකේ ඇරවා ගන්නේ. ජෙප්පෝ රජයේ විශ්ව විද්යාල වල කොල්ලන්ගේ ඇදුම් ගලවලා හෙළුවෙන් නටන්න කියනවා, කෙල්ලොන්ගේ කිම්බට ඉටිපන්දම් ගහනවා. උබලට තියෙන අසහනය මේ රටේ කිසිම එකෙක්ට නෑ.
Deleteමුන් කොහොමත් උද්ධච්ච පජාති හැත්තක්.
ReplyDeleteකොටි ඩයස්පෝරාව කියන්න ඇති ශිෂ්ය භටයන්ව අයින් කරලා දෙන්න කියලා. ශිෂ්ය භටයන් කියන්නේ නිකම් ඔහේ කාලේ කන සෙට් එකක් නෙවෙයි. තරුණ ළමයින්ව කුඩාකල පටන් විනයක් විදියට හදන එකයි ශිෂ්ය භට සංගම් වලින් කරන්නේ. එහෙම හැදෙන ළමයින් තමයි අනාගතයේදි රටට නායකත්වයක් දෙන්නේ. ජෙප්පෝ හදන්නේ රටේ අනාගතයේදි නායකයන් බිහිවෙන එක වළක්වන්නයි. දෙමළ පාසැල් වල මුන් මේවා කරන්නේ නැතුව ඇති මොකද දෙමළ්ලුන්ට නායකයන් ඕනේ ඉස්සරහට රට පාලනය කරන්න. මේ බල්ලොන්ව ඉක්මනටම එලවලා දැම්මේ නැත්නම් මේ රටට විශාල විනාසයක් වෙනවා ඉස්සරහට. සිංහල බෞද්ධයන්ව විනාශ කරන එකයි මේ පර ජෙප්පෝ කරන්නේ.
ReplyDelete