පසුගිය කාලය පුරා රටේ මහජන දේපළ කොල්ලකෑමට ලක්වූ ආකාරය හමුවේ, තමන් ඇතුළු පිරිස තවමත් රාත්‍රියට පවා නිදාගන්නේ ඇස් ඇරගෙන දැඩි විමසිල්ලෙන් බව කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසයි.
ජනහමුවක් අමතමින් නගරාධිපතිවරයා අවධාරණය කළේ, වල් අලින් පවා හික්මවා පෙරහර කරඬුව වඩම්මන තත්ත්වයට පත්කළේද මිනිසා බවත්, දෙවියන් පවා නිර්මාණය කළ මිනිසාට කළ නොහැකි කිසිදු අභියෝගයක් නොමැති බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, මහජන ධනය අවභාවිත කළ පිරිස්වලට මේ වන විටත් කළ කම් පලදෙමින් පවතින බවත්, ඇතැමුන් නීතියෙන් බේරීමට රටින් පලායමින් සිටින බවත්ය.
තමන්ගේ ඇස් දෙක පියවෙන සුළු මොහොතකදී පවා ජනතා දේපළ සොරාකෑමට ඉඩ නොතබා ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවන බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, පළාත් පාලන ආයතනවල නියෝජිතයන් මහජන මුදලින් යැපෙන බවට සමාජයේ ඇතැම් පාර්ශ්ව තුළ වැරදි මතයක් පැවතියද, තමන් නිවසින් පවා ආහාර රැගෙන විත් මහජන මුදල් ශතයක් හෝ නාස්ති නොකර අවංකව කටයුතු කරන බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Public Property Theft Sparks Alert in Kadawatha Municipality, Says Mayor
The alarming rate of public property theft across the country has left the residents of Kadawatha on high alert, with Mayor Ranjan Jayalal expressing concerns about the ongoing situation. He noted that he and his team remain vigilant, even during the night, ensuring they are always on guard against potential theft.
Addressing a recent public meeting, the Mayor underscored the fact that humanity, despite its flaws, has the ability to overcome challenges. He emphasized that if humans were capable of creating even gods, there should be no challenges they cannot confront.
Further discussing the misuse of public funds, he pointed out that groups implicated in such corruption continue to roam free, with some fleeing the country to evade justice. The Mayor highlighted the ongoing battle to protect public assets, stating that he remains dedicated to this mission day and night, leaving no opportunity for theft.
Additionally, he addressed a prevalent misconception within some segments of society regarding representatives of local government supposedly benefiting from public money. Reassuring the community, he confirmed his commitment to integrity, stating that he personally ensures public funds are not wasted while even bringing food from home to avoid misuse.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඈ ගොන් පකයෝ, සර්වබලධාරී දෙයියා උඹව මැව්වද, නැත්නම් උඹ සර්වබලධාරී දෙයියාව මැව්වද?
ReplyDeleteKohoma hari CEB nathi kala
ReplyDeleteJVP කාරයෝ හිටියනම් දෙඉයන්ටවත් කොරන්න බැරි වැඩක් කලේ
Deleteමු වලල් පොලේ ගගහ ඒකාලේ ඇඩුවේ ජාතික සම්පතක් කියල
රන්ගලය එහෙ අඩනවා pvt medical college කියල මු මෙහෙ අඩනවා
කුම්භන්ඩයෝ කොහොමත් හිතන්නේ දෙවියෝ මැව්වේ උන් කියලා. මොකද උන්ට දෙවියෝ කවුද කියලා තේරුම් ගන්න මොළයක් නැති නිසා.
ReplyDelete👍👍👍😂😂😂
Deleteදෙවියන්ව මැව්වේ මිනිසා තමයි.... ඇත්ත කතා කරන මාළිගාවට අපි ආදරෙයි
ReplyDeleteකලබලේනෙ… ඩෝබියගෙ
Deleteබාස්ගේ ගෝලයෙක් වෙච්ච උඹ කොහොමද කිසිම හිමිකමක් අයිතියක් නැතුව විදුලිබල මණ්ඩලයේ සැප ජීප් එකක් පාවිච්චි කළේ.පැංශන් ගත්ත දවසේ ඉඳලා පිටිපස්සට අවුරුදු විසි එකක් බාස්ගේ ගෝලයා විදිහට එක වයර් කෑල්ලක් වත් අල්ලන්නැතුව පඩි ගත්තෙ කොහොමද. සුදුසුකම් තියන කට්ටිය එළියෙ ඉන්නැද්දි සුදුසුකම් නැති උඹේ පුතා කොහොමද මණ්ඩලයේ රස්සාවට දාගත්තේ ඒවා හොරකම් නෙවෙයිද
ReplyDeleteගෙදර අවට cctv චෙක් කොරානම් ඒ කාලෙ ගෙදර බල්ලට යන්නත් රජයේ වාහන භාවිතා කල අකාරය බලා ගනින පුලුවන්….
Deleteතොපිට නිදා ගන්නකොටවත් ඇස් දෙක පියාගන්න වෙන් නැහැ ඉදිරියේදී
ReplyDeleteඇහිපිය වැටෙන්නෙ නැත්නම් හොල්මනක්
ReplyDeleteයකෝ මුන් හැමෝටම පිස්සු ඩබල් වෙලා ද?
ReplyDeleteබොසා අර කකුල පැටලිලා වැටිච්ච වයර් එකත් බොසාම තමයි මවල තියෙන්නෙ.
ReplyDelete