සී/ස මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ අධ්යක්ෂ මණ්ඩලය තේරීම වෙනුවෙන් පැවති නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කර තිබේ.
පසුගිය 06 වනදා පැවති මෙම නිලවරණයේදී සියලුම තනතුරු විපක්ෂ කණ්ඩායම විසින් හිමිකර ගනිද්දී, වසර තුනක් පුරා එහි බලය හොබවනු ලැබූ ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට එකදු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.
අධ්යක්ෂ මණ්ඩලයේ තනතුරු 09 ම හිමිකර ගනිමින් ලැබූ මෙම ජයග්රහණයෙන් පසු, සමිතියේ නව සභාපතිවරයා ලෙස රංජිත් ගුණසේකර මහතා තේරී පත් විය.
ඔහු මීට පෙර වසර 22ක් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, වසර 09ක් උප සභාපතිවරයා ලෙසත් සේවය කර ඇති නිලධාරියෙකි.
මෙම මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේ, මෙය වත්මන් පාලනයේ පසුබෑම සනිටුහන් කරන "පළමු වෙඩි මුරය" බවයි. 2023 සැප්තැම්බර් මාසයේදී මෙම සමිතියේ බලය ලබා ගැනීම මාලිමා කණ්ඩායම සිය රාජ්‍ය පාලන ගමනේ ආරම්භක ජයග්‍රහණය ලෙස හුවා දැක්වූ බවත්, දැන් එම ස්ථානයෙන්ම ඔවුන්ගේ පරාජය ආරම්භ වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. දේශපාලනීකරණය වී තිබූ සමුපකාර සමිතිය යළි ජනතාව සතු කර ගැනීමට මෙමගින් හැකි වූ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
Opposition Coalition Triumphs in Tea Producers' Cooperative Elections
The newly elected board of directors for the tea producers' cooperative in Morawakkorale has seen the opposition coalition emerge victorious in a recent election. This significant win marks a turning point in the cooperative’s governance, where the opposition team succeeded in capturing all positions during the elections held on the 6th of this month.
Notably, the United National Front, which previously held power in the board for three consecutive years, failed to secure a single seat in this election, highlighting a remarkable shift in the political landscape of the cooperative.
Following this sweeping victory, Ranjith Gunasekara has been appointed as the new chairman of the cooperative. With an extensive background of 22 years as a board member and 9 years serving as vice-chairman, Gunasekara brings a wealth of experience to his new role.
Commenting on the election results, former parliamentarian Veerasumana Weerasekara indicated that this marked a significant "first blow" to the current administration, suggesting it showcases their declining influence. He further noted that the Malima group, which viewed their acquisition of power in September 2023 as a foundational victory in state governance, has now begun to face setbacks from the very platform that once supported them. Weerasekara emphasized that this election outcome signifies a crucial step in reclaiming the cooperative as a community asset, away from political manipulation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පච කොටාවත් ගහල පන්නන්න ඕන කියන බොරු. අප්පිරියාවෙ බෑ. දැක්කමත් වමනෙට එනවා. අඩු තරමෙ මහජනතාව මුන්ගෙ බොරු අහන එකවත් නවත්වමු. අපේ අහින්සක නාමල❤️හිරකරන් රජ වෙන්න හදනවා ජූජක බමුනා. තූ.
ReplyDeleteUbe thatha thama mekata waradi.karaya..Miniha condom damma nam ubala wage nikamum me loketa enne
Deleteහොඳ අහින්සකයා.
Deleteමෝඩ ජෙප්පො ටික බේරුවල නාට්ටිය හරියට රඟපාලා නැහැ. පුටු තියලා මිනිස්සු ලොකු කරලා පෙන්නුවට, පුටු වලින් එහා බලු බල්ලෙක් නැහැ. පිට්ටනිය හිස්. පුටු වල වාඩි කරන්නත් මිනිස්සු පුරවලා තියෙන්නේ බස් වලින් ඇදලා.
Deleteබේරුවල රැස්වීමෙ හිටපු උන්ගේ මූනේ හිනා පොදක් නැහැ.
Deleteකවුරු හරි හයියෙන් පඩයක් යැව්ව නම් ඔක්කොම අඬන සීන් එකක් තිබුනේ. පව් ඕයි ජෙප්පො.
dollar laksha 16 ka pagawen laksha 3 k aran.....ratata billion 3.6k padu kaba hora baba.
Deletemoda baiyo innakan anurawa pannanna loweth baha, moda baiyo kiyanne amuthuma jathiyak, monawa karalath hadenne nethu saththu, okun 2029 anurata chande denawa aniwa, dekka neda baiyo namalwa 2.50% edala dala anurawa janapathi karapu heti,
ReplyDeleteබයියො තමයි බං දෙකයි පනහට වැටුනෙ.
Deleteආපහු ඡන්දෙ තියාපන්කො 2.50 පෙන්නන්න.
DeleteOkak dinagane idappalla. ubalata puluwan ochcharai
ReplyDeleteඅනිත් ඒවගේත් චන්ද තියන කොට පච කොටාගේ කෙරුවාව ඛලාගන්න පුලුවන්
Deleteඡන්ද තියන්නේ නැහැ. ඇපත් නැති වෙන්න පරදින්නේ.
Deleteඔය සන්තෑසිය දන්න නිසා තමයි පච සීසන් 2 පටන් ගත්තේ. රට පුරා පච රැලි මාලාවක් තියන්න. දැන් කොහොමත් ගමට යන්න බැරි සීන් එකක් තියෙනවා. අනුරාධපුරේ නම් මිනිස්සු පොලු තියාගෙන ඉන්නේ මාලිමාවට සලකන්න.
ReplyDeleteජනමත විචාරණයකට නොගිහින් ජනතා පරමාධිපත්‍යයට කුදගහ ගන්න කියල 159 දෙනාගේ චන්දෙන් 22 සම්මත කරගන්නවා කියල ජනාධිපති, අධිකරණ ඇමති ඇතුළු පාපිසි කෑලි හැමෝම කියන්නෙ හේතුව ඕකනේ. චන්ද තිබ්බොත් 3% ත් නැතිවෙනවා.
ReplyDeleteආණ්ඩුව දන්නවා කුළියට වැඩ කරන ඩෝබි බළකායයි, තනතුරු අරගත්තු කිහිප දෙනයි, ආණ්ඩුවෙන් වාසි ගන්න කිහිප දෙනයි ඇරුනම ඒ ගොල්ලොන්ට ප්‍රසිද්ධියේ සහාය දෙන්නවත් කිසිවෙක් නැති බව.
samupayak goda dagena gon baiyanata magul....
ReplyDelete